මචෝ මට video වල sex කැලි අයින් කරන tool එකක් දිපන්කෝ? රේද්ද tv ඒකේ film ඒකක් බලන කෝට ඒවත් යනවනේ ඒකයි..
TV/dvd Player එකෙං බලනවනං විඩියො එක එඩිට් කරන්නම වෙනව.
ඒත් PC එකකිං හරි PC එක හරහ HDMI Cable එකක් යූස් කරල TV එකෙං බලනවනං සරල විසදුමක් තියෙනව.
PotPlayer එක.
ඒකෙ තියෙනව ඕනම විඩියො එකක් ඒකෙන් ප්ලේ කරනකොට තමන්ට අනවශ්‍ය කොටස් ස්කිප් කරල ප්ලේ කරන්න. විඩ්යො කට් කරන්න, එඩිට් කරන්න ඕන නෑ.
https://potplayer.daum.net/
Right Click on Player Window ->"Playback"->"Skip"-> Tick "Enable skip feature"
![]()
Then Click "Skip Setup"
![]()
Click "Add"
![]()
Start Time: Enter the Start time of the video part that you want to skip in Hours: Minutes: Seconds
End Time:Enter the end time of the video part you want to skip
Then Ok.. Ok .. Ok
දැන් විඩියො ෆයිල් එකේ නමින්ම අලුත් .pbf ටයිප් ෆයිල් එකකුත් සේව් වෙනව. ඒකෙ ඔක්කොම ස්කිප් ඩේට තියෙන නිසා අයෙ පාරක් PotPlayer එකෙන් මේ විඩියො එකම ප්ලේ කරනකොට මුල විදියටම ස්කිප් වෙනව අයෙ ටයිම් සෙට් නොකරම. ස්කිප් වෙන එක නවත්වන්න ආයෙ,
Right Click on Player Window ->"Playback"->"Skip"-> UnTick "Enable skip feature"
එහෙම ටූල්ස් නම් මම යූස් කරන්නෙ නැති නිසා දන්නෙ නෑ මචං. එඩිට් කරල විඩියො රෙන්ඩරිං වලට යන වෙලාව & කොලිටි ඩ්‍රොප් එකත් එක්ක බැලුවම අපරාදෙ.මට video ඒක කපල හදගන්න ඔන..donload link ඒකක් දන්නකෝ?
Corel VideoStudio Ultimate X10 v20.0.0.137 Multilingual (x86x64) + KeyDownload link ඒකක් දපන්කෝ?
Thnks machooo මම බලලා කියන්නමි.