මම නම් උබලා තරම් දන්නේ නෑ බන් එත් ජෝන් කියන්නේ බරාතියන් කෙනෙක් කියලා මට හිතෙන්නේ 1 සීසන් එක බලපුවාම හිතෙන්නේ...රජා මැරෙන වෙලාවේ කියනවා එයාගේ පුතා බලාගන්න කියලා ස්ටාර්ක් ට අනිත් එක උ ලියුමේ ලියන්නේ black hair කියලා...මන් වැඩිය දන්නේ නෑ බන් කතාව
නෙඩ් ඒ පොත කියවලා කොන්ඩේ පාට වලින් හොයා ගන්නෙ ජොෆ්රි, රොබට්ගෙ පුතෙක් නෙවෙයි කියලා හොයා ගන්න එක. උබ පටලවගෙන මචන්. රොබට් මැරෙන වෙලාවෙ කිව්වෙ මේක
VVV
Robert Baratheon මැරෙන වෙලාවෙ ඌ Nedට කියන්නෙ උගෙ bastard කෙනෙක් ඉන්නවා ඌව බලාගන්න කියලා. ඌ තමා අර කම්මලේ වැඩ කරන Gendry. Jon නෙමෙ
koheda tibba mathakai kiala Baratheon family eka mulma kena bastard kenek kiyala.. aya Gendrygen Baratheon family eka patan ganiwi




anemanda dan ithin mona karananda adu ekak banawa