- වලියකදි අනිත් උන්ව කොර වෙන්න ගහන්න පුලුව&#35

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඕකත් නිකං අර නිතරම සාක්කුවේ පිහියක් දාගෙන ඉදපං කියනවා වගේ කතාවක්..
    නිතරම සාක්කුවේ පිහියක් දාගෙන ඉදල තමන්ට ගේමට කවුරුහරි ආවම ඇනලා ඌව මරල දාන්න තියෙන්නේ..
    ඔය වගේ මිනිමරු පොයින්ස් ත්‍රෙඩ් එකේ දාපු එකේ මූට ඒවගේ ඒවත් එක්කො ත්‍රෙඩ් එකට එකතු කරලම දාන්න තිබ්බේ..:rofl:
    ඕව නං මිනිස්සු ආත්මාරක්ෂාවට කරන දේවල් නෙමෙයි තව එකෙක් මැරෙන්න ගහන එක..
    උබ කියන එකත් හරි බ0 එත් උගුරු දන්ඩට වැදුනම කෙස් කියලා ගොඩක් එවුන් දන්නවා
    එක කොමන් එකක් බ0 .. මැටි හරකෙක් වන්නහ් පොඩි පොඩි වලියකින් බෙරෙන්නහ් ඔහොම ගැහුවොත්
    තව එකෙක් මරන්නම අවොත් ගහන එක වෙනම කතාවක්
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Hari ata deka lachchuwe daagena tiyenawa wage.
    පිස්සු බ0 උන් කියලා තිබ්බෙත් නැහ් ...
    එත් මගෙ එන්ට්‍රිය නිසා උන්වත් ගෙන්නුවා
    පස්සෙ මම ඇන්ට්‍රිය ක්ලොස් කරගත්තා
     

    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    කොල්ලෝ වලියනවා අතින් පයං ගහගන්නවා ඕව ඉතින් සාමාන්‍ය දේවල්..
    වැඩේ තියෙන්නේ මූ මේක අනවශ්‍ය දුරකට ගෙනියන එක..
    වලියක් ගියාම අත දිග ඇරල ගහපංලු උගුරු ඇටේට..
    තව පපුවෙත් තියෙනවා ඔය වගේ ගහන්න පොට් එකක් එහෙම වැදුනොත් අනිවා මැරෙනවා..
    නමුත් පබ්ලික් දෙයක් දාද්දී සේමාවක් තියගන්න ඕනේ..

    :lol:
    e 5 wasaredine bn

    dn nm ithin waliyak nm aniwa
    aduma chain ekak, yakada pollak, hockey piththak tynna oni:)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබ ගෙදර සාලේ පත්තරේ බලද්දි එහා ගෙදර එකා උබගේ සාලෙට ඇවිත් උඹව ගහන්න යනවා කියලා හිතපන්
    උඹ නැගිටලා ඌව තල්ලු කරලා ඌ වැටිලා කකුලක් කැඩෙනවා කියලා හිතපන්
    ඒත් උඹට ඌට වන්දියක් ගෙවන්න වෙනවා ඌට

    අනික කට්ටිය කියනවා නෙ ආත්මාරක්ෂාවට ගෙට ආපු හොරෙක් මැරුවොත් අවුලක් නැහැ කියලා
    ඒකත් බොරුවක් තමා :P
    හෙන අසාදාරණයි නෙ බන් :(
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    පොඩි පිහියක් නිතරම සාක්කුවේ දාගෙන යන්න කියල ත්‍රෙඩ් එකේ දාපං එතකොට ඒක ඔය සේරටම වඩා ලේසීනේ..:rofl:
    උඹ කියනවා වගේ අපේ ජීවිතේට කෙලවෙන අවස්ථාවකදී මිනී මැරුවට අව්ලක් නැත්තං ඔයඑක එක්ක පොට් හොය හොය ඉන්න දෙයක් නෑ.. ගත්ත ඇන්නා මැරුවා..
    අතින් පයින් ගහන එකයි ආයුධයක් පාවිච්චි කරන එකයි කියන්නෙ දෙකක් බන්
    උඹ ඔය උගුරු දන්ඩට ගැහුවම මැරෙනවා කියලා හිතලා නෙ ඒක අයින් කරන්න කියන්නෙ?
    එතකොට ඉතුරු 4? ඒවත් මැරෙන තැන් තමා

    සෙට් එකක් ගහන්න ආවොත් උඹ ඔන්න ඔහෙ ගහපන් කියලා ඉන්නවද?
    උබ බටර් කාලක් සාක්කුවේ දාන් පලයන් යන යන තැන :P

     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඔන එකෙක්ව ඩිසෙබල් කරන්නහ් පුලුවන් අත් දෙකෙන්ම කන් දෙකට එක පාර ගැහුවොත්
    2~3 මින්ස් ඩිසෙබල් වෙන්වා හරි ප්‍රෙශර් එකෙන් වැදුනොත්
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    හෙන අසාදාරණයි නෙ බන් :(
    ඔව් මචන්, ඒ වන්දි ක්‍රමේ නම් හෙන අසාධාරනයි
    ඒත් ලංකාවෙ දැනට තියෙන ක්‍රමේ ඒක
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    AStEDAzUSIuto0WxNRiM_The%20hot%20chick%20Pillow.gif

     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,652
    5,975
    113
    @ගෙදර
    උඹ නම් ඔව්වා දන්නවා ඇති නෙ බන්, අපිට ඉතින් ඕවා ලොකුවට උගන්නන්නෙ නැහැ නෙ
    අපිට උගන්නලා තියෙන්නෙ තැන් 8යි
    ඒකෙන් කිසිම ට්‍රේනින් එකක් නැතුව ගහන්න පුළුවන් තැන් ටික තමා මේ
    ඔව් ඉතින් මලොත් හිරේ තමා :baffled:

    Atham arakshawata gahala apita gahanna apu eka marunoth api moktda ban hire yanne??? :oo::oo:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    :lol:
    e 5 wasaredine bn

    dn nm ithin waliyak nm aniwa
    aduma chain ekak, yakada pollak, hockey piththak tynna oni:)
    :yes::yes: ෆෙවරිට් ඉතින් හෙල්මට් තමාහ්
    අන්තිමටම වලියක් සෙට් උනෙහ් බිග් මැච් තමා
    බිග් මැච් වලටහ් ඔව්වා උස්සන් යන්නහ් බැහ් නෙහ් හෙල් මට් එකක් වැනුවා 4ක් 5ක් බිම :rofl::rofl::rofl:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තප්පර 30ක් යන්න කලිං එක්කො උඹට නැගිටගන්න බැරි වෙන්න ඕනෙ එක්කො අනිකට නැගිටගන්න බැරි වෙන්න ඕනෙ :yes: 30 ගෙවිලත් තාම වලිය යනවනං එතන සෑහෙන්න බරපතල ප්‍රශ්නයක් තියෙනව :yes:
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    Marital art ekak nokarapu kalath kalekin practice nokarapu ekekta oka karanna amarui target ekata gahanna, thawa ekekta gahanna footwork nathuwa ba. Karumeta hariyata wadunoth misak
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පිස්සු බ0 උන් කියලා තිබ්බෙත් නැහ් ...
    එත් මගෙ එන්ට්‍රිය නිසා උන්වත් ගෙන්නුවා
    පස්සෙ මම ඇන්ට්‍රිය ක්ලොස් කරගත්තා

    :rofl::rofl: pala pala policiyen puka palaa gathtga neda.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,524
    16,355
    113
    :shocked::shocked: patta do danagaththa ekath watinawa. apita berenna hari.
    e unata puluwan tharam shape wenna balanna ona wali yana welawata. nondi unath kamak naha. gahuwoth witharak gahapalla pori halenna.
    You must spread some Reputation around before giving it to ZoomLine again.
     

    Similar threads