හෙට AL ලියන

Oct 3, 2008
1,723
437
0
මූනට මූණ බලන් බඩ අතුල්ල්ගන්න එක
තොල් දාන එක
:baffled::baffled:

කුණුහරුප කවි පාඩම් කරන එක
ඇඳුම් ගලවලා නිර්වතින් හාවෝ පයින එක
:sorry::sorry:

ගෙයක් කුලියට අරන් වධකාගාරයක් දැම්මෙ නැත්නම් ඩිග්‍රී එකෙනුත් වැඩක් නෑ බන්. :( :(
 
මූනට මූණ බලන් බඩ අතුල්ල්ගන්න එක
තොල් දාන එක
:baffled::baffled:



කුණුහරුප කවි පාඩම් කරන එක
ඇඳුම් ගලවලා නිර්වතින් හාවෝ පයින එක
:sorry::sorry:

උප සංස්කෘතිය :love::love:
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මං දාපු වටිනා ත්‍රෙඩ් එක මුන් කාල ඉතිං කොහෙද රටේ අධ්‍යාපනය දියුණු කරන්නෙ මූසල හැතිකරේ :(
 

Don Udugama

Member
Jan 13, 2017
617
56
0
විබගෙන් පාස් වෙලා ගවර්න්මන්ට් කමප්ස් යන්න වාසනාව දයිර්ය ලැබේවා
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
ගෙයක් කුලියට අරන් වධකාගාරයක් දැම්මෙ නැත්නම් ඩිග්‍රී එකෙනුත් වැඩක් නෑ බන්. :( :(
බටලන්ද වද්කාගරේ type එකක් දාන්න ඕනේ :D:D
Podi Silva - පොඩි සිල්වා;22058997 said:
උප සංස්කෘතිය :love::love:
:love::love::cool::cool:

මං දාපු වටිනා ත්‍රෙඩ් එක මුන් කාල ඉතිං කොහෙද රටේ අධ්‍යාපනය දියුණු කරන්නෙ මූසල හැතිකරේ :(

:sorry::sorry:

අපි දෙන්නගේ පොස්ට් කවුන්ට් එක සමානයි:rolleyes::rolleyes: :baffled::baffled: