බොහෝම වටිනවා මචං. වටිනවා කියන්නේ වටිනාකම කියලා නිම කරන්න බෑ.
එළකිරියටම ඉන්නේ එකම එක ලෝයර් මහත්තයයි![]()
වෙන ලෝයස්ලගේ නම් සල්ලි වලින් පිට නීති උපදෙස් නෑ. ඒ අතින් තනූජක දුර්ලභ ගනයේ මනුස්සයෙක්.
තනූජකගේ උගත්කමෙන්, කිසිම ලාභ ප්රයෝජනයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව මේ කරන සේවයට පිං සිද්ධ වෙනවා. ඒ වගේම ඔබේ උගත්කම තව තවත් වැඩි දියුනු වේවා කියලා ප්රාර්ථනා කරනවා.
+24






මොනවටද බං සල්ලි දීලා ඇඩ්වයිස් ගන්නේ එක එක වෙබ්සයිට් වල..
එලකිරියට ඇවිල්ල අකවුන්ට් එකක් හදාගෙන මට පීඑම් එකක් දැම්මනං ඕන එකෙකුට මම සතයක් වත් නොගෙන ෆ්රීම ඇඩ්වයිස් දෙනවනේ..
එලකිරියෙන් පිට කිසිම තැනක මම ෆ්රී තියා සල්ලි වලට වත් ඇඩ්වයිස් දෙන්නේ නෑ කිසිම දවසක..
එලකිරියට විතරයි ඒ සර්විස් එක දෙන්නේ..
ට්රැෆික් නඩුවෙදී උඹට වන්දියක් හම්බුනේ නැද්ද?
හම්බුනා නං ඒ කීයක් හම්බුනා ද?



Motor traffic act eke soft copy eka ka gawa hari tynawada ?
සිද්ධිය උන ගමන් පොලිසියට ටක්ගාල තුවාල කාරය රෝහල් ගතකරන්න වැඩ පිලිවෙලක් ලෑස්ති කරපං..

ඔය වගේ කේස් එකකදි eye witness කියන එක එච්චර වැදගත් වෙන්නේ නෑ බං..
මොකද ඕක දකින්නේ ගේ ඇතුලේඉන්න කට්ටිය විතරනේ..
ඒ කියන්නේ පර්ශව දෙකට අයිති කට්ටිය..
පිට කවුරුහරි සාක්ශියට ඉන්නවනං අන්න ඒක වටිනවා..

We both know lawyers are nothing but power hungry bottom feeders.![]()





මටත් දැන ගන්න ඕනේ ආත්මාරක්ෂාවට මැරුවොත් ලේසියෙන් බේරෙන්න පුලුවන්ද සාක්ෂි තියෙනවනම්පොලිසියෙ සම්මන්ත්රණයකදී කිව්වා හොරුනම් ඕනේ දෙයක් කරන්න ඉතුරු ටික අපි බලාගන්නම් කියලා
![]()

දැන් බලපන් එක දේශපාලන හොරෙක්ටවත් ලංකාවෙ නීතිය වැඩ කරනව ද ?ඒ බං මේ චිත්රපටි වල පෙන්නන ඒවා ඇත්තටම කරන්න බෑ..
119 එකට ඔත්තුවක් දුන්නත් එතනින් ඔත්තුව දෙන කෙනාගේ සේරම ව්ස්තර ටික ගන්නවා..
ඊට පස්සේ ඒව චෙක් කරනවා.
බොරු නම් ගම් දීල තිබ්බොත් ඇක්ශන්ස් ගන්නේ නෑ..
ඊට පස්සේ මහෙස්ත්රාතට කේස් එක ප්රඩියුස් කරලා වොරන්ට් එකක් ඉශූ කරන්න කියල ඉල්ලනවා..
ඒ වොරන්ට් එකත් එක්ක ගිහිල්ල තමයි සර්ච් කරන්න පුළුවන්..
එහෙම බූත් වලින් කෝල් දීල ඒව කරන්න බෑ බං.
හප්පටසිරි.. නිකමටවත් හිතුවේ නෑ කියහංකෝ අනිත් පැත්තෙ ලෝයර් හරස් ප්රශ්න ඇහුව විදිහ ගැන..
බොහොම ස්තූතියි මේ වගේ දේවල් ගැන ටයිප් කරලා දැනුවත් කරනවට..
අනේ අම්බෝ.. උසාවිය කියන්නෙත් මහ භයානක තැනක් නේ බලන් ගියාම..
පුලුවන්නම්, වෙලාව තියෙනවනම් පාරේ ඩ්රයිව් කරද්දී වැටෙන අහක යන තොප්පි ගැනත් ටිකක් ඔය වගේ පැහැදිලි කරනවද..?
පිටිපස්සෙන් හප්පලා සද්දේ දාන බුවාලට මොකද කරන්නේ, වැරැද්ද තියාගෙන අලාබේ අපෙන් ගන්න ට්රයි කරන බුවාලට මොකද්ද කරන්න පුලුවන්, හදිස්සියෙන් හරි ඉස්සරහ එකා රිවස් කරලා අපි පස්සෙන් ඇන්නා කියලා කියන අවස්ථාවක් වගේ පොඩි පොඩි මහ මග උදාරණ දෙක තුනක් දැම්මොත් ගොඩාක් වටී කියලා හිතෙනවා.. විශේෂයෙන් ප්රයිවට් බස් අයියලාගේ නොසන්ඩාල වැඩත් එක්ක නීතියෙන් ගනුදෙනු කරන හැටි ගැන..




මටත් දැන ගන්න ඕනේ ආත්මාරක්ෂාවට මැරුවොත් ලේසියෙන් බේරෙන්න පුලුවන්ද සාක්ෂි තියෙනවනම්පොලිසියෙ සම්මන්ත්රණයකදී කිව්වා හොරුනම් ඕනේ දෙයක් කරන්න ඉතුරු ටික අපි බලාගන්නම් කියලා
![]()
තොත්ත බබා;22707041 said:
ඕව බයිලා බං , ඔය හැම දේම ඩිපෙන්ඩ් හොරාගෙ තත්වය අනුව.
කරුමෙටවත් හොරා මොකක් හරි පොලිටික්කෙක් ගේ කොන්තරාත් කාරයෙක් උනොත් හරි , මොකක් හරි ලොකු කනෙක්ෂන් එකක් තියෙන එකෙක් උනොත් අන්තිමේ තෝ තමා හොරා වෙන්නෙදැන් බලපන් එක දේශපාලන හොරෙක්ටවත් ලංකාවෙ නීතිය වැඩ කරනව ද ?
ලංකාවෙ නීතිය කියන්නෙ විහිළුවක්, ඔලුව බේරන් ඉන්න ඉගෙන ගනිං


