එදිනෙදා ජීවිතය සහ නීතියේ භාවිතාව

CONCORDE777

Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    බොහෝම වටිනවා මචං. වටිනවා කියන්නේ වටිනාකම කියලා නිම කරන්න බෑ.
    එළකිරියටම ඉන්නේ එකම එක ලෝයර් මහත්තයයි :)
    වෙන ලෝයස්ලගේ නම් සල්ලි වලින් පිට නීති උපදෙස් නෑ. ඒ අතින් තනූජක දුර්ලභ ගනයේ මනුස්සයෙක්.
    තනූජකගේ උගත්කමෙන්, කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව මේ කරන සේවයට පිං සිද්ධ වෙනවා. ඒ වගේම ඔබේ උගත්කම තව තවත් වැඩි දියුනු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

    +24
    :yes::yes::yes::love::love::love:

    මොනවටද බං සල්ලි දීලා ඇඩ්වයිස් ගන්නේ එක එක වෙබ්සයිට් වල..
    එලකිරියට ඇවිල්ල අකවුන්ට් එකක් හදාගෙන මට පීඑම් එකක් දැම්මනං ඕන එකෙකුට මම සතයක් වත් නොගෙන ෆ්‍රීම ඇඩ්වයිස් දෙනවනේ..:rofl:

    එලකිරියෙන් පිට කිසිම තැනක මම ෆ්‍රී තියා සල්ලි වලට වත් ඇඩ්වයිස් දෙන්නේ නෑ කිසිම දවසක..

    එලකිරියට විතරයි ඒ සර්විස් එක දෙන්නේ..:yes:

    ට්‍රැෆික් නඩුවෙදී උඹට වන්දියක් හම්බුනේ නැද්ද?
    හම්බුනා නං ඒ කීයක් හම්බුනා ද?
    :love::love::love:
    respect_sir555555.jpg
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,950
    827
    113
    29
    Gampaha
    මටත් පොඩි නීති උපදෙසක් ඕනේ:) අසභ්‍ය දර්ශන ළගතබගෙන මට්ටු උනොත් ඒකට නීතිය කොහොමද බන් දඩයක්ද හිරේද?
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,482
    113
    සිද්ධිය උන ගමන් පොලිසියට ටක්ගාල තුවාල කාරය රෝහල් ගතකරන්න වැඩ පිලිවෙලක් ලෑස්ති කරපං..

    meka kohomada ban karanne. policiyata call karala kiyanawada man ekekta gahuwa uva hospital aran yanda kiyala :D

    oya siddiya maha re sidda unoth kohomada a hadissiyata lawyer kenek alla ganne policiya awith kudalagena yanda kalin
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    ඔය වගේ කේස් එකකදි eye witness කියන එක එච්චර වැදගත් වෙන්නේ නෑ බං..
    මොකද ඕක දකින්නේ ගේ ඇතුලේඉන්න කට්ටිය විතරනේ..
    ඒ කියන්නේ පර්ශව දෙකට අයිති කට්ටිය..
    පිට කවුරුහරි සාක්ශියට ඉන්නවනං අන්න ඒක වටිනවා..

    mchn samahara in salli deela unta kiyanawa neda mama me welawe methane hitiya mama una de dakka kiyala:angry:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හප්පටසිරි.. නිකමටවත් හිතුවේ නෑ කියහංකෝ අනිත් පැත්තෙ ලෝයර් හරස් ප්‍රශ්න ඇහුව විදිහ ගැන..:shocked:
    බොහොම ස්තූතියි මේ වගේ දේවල් ගැන ටයිප් කරලා දැනුවත් කරනවට.. :)
    අනේ අම්බෝ.. උසාවිය කියන්නෙත් මහ භයානක තැනක් නේ බලන් ගියාම..:sorry:
    පුලුවන්නම්, වෙලාව තියෙනවනම් පාරේ ඩ්‍රයිව් කරද්දී වැටෙන අහක යන තොප්පි ගැනත් ටිකක් ඔය වගේ පැහැදිලි කරනවද..?:eek:
    පිටිපස්සෙන් හප්පලා සද්දේ දාන බුවාලට මොකද කරන්නේ, වැරැද්ද තියාගෙන අලාබේ අපෙන් ගන්න ට්‍රයි කරන බුවාලට මොකද්ද කරන්න පුලුවන්, හදිස්සියෙන් හරි ඉස්සරහ එකා රිවස් කරලා අපි පස්සෙන් ඇන්නා කියලා කියන අවස්ථාවක් වගේ පොඩි පොඩි මහ මග උදාරණ දෙක තුනක් දැම්මොත් ගොඩාක් වටී කියලා හිතෙනවා.. විශේෂයෙන් ප්‍රයිවට් බස් අයියලාගේ නොසන්ඩාල වැඩත් එක්ක නීතියෙන් ගනුදෙනු කරන හැටි ගැන..:confused:
     
    • Like
    Reactions: CONCORDE777

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    මටත් දැන ගන්න ඕනේ ආත්මාරක්ෂාවට මැරුවොත් ලේසියෙන් බේරෙන්න පුලුවන්ද සාක්ෂි තියෙනවනම් :rolleyes: පොලිසියෙ සම්මන්ත්‍රණයකදී කිව්වා හොරුනම් ඕනේ දෙයක් කරන්න ඉතුරු ටික අපි බලාගන්නම් කියලා :baffled:

    ඕව බයිලා බං , ඔය හැම දේම ඩිපෙන්ඩ් හොරාගෙ තත්වය අනුව.
    කරුමෙටවත් හොරා මොකක් හරි පොලිටික්කෙක් ගේ කොන්තරාත් කාරයෙක් උනොත් හරි , මොකක් හරි ලොකු කනෙක්ෂන් එකක් තියෙන එකෙක් උනොත් අන්තිමේ තෝ තමා හොරා වෙන්නෙ :P:P දැන් බලපන් එක දේශපාලන හොරෙක්ටවත් ලංකාවෙ නීතිය වැඩ කරනව ද ?

    ලංකාවෙ නීතිය කියන්නෙ විහිළුවක්, ඔලුව බේරන් ඉන්න ඉගෙන ගනිං
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    ඒ බං මේ චිත්‍රපටි වල පෙන්නන ඒවා ඇත්තටම කරන්න බෑ..
    119 එකට ඔත්තුවක් දුන්නත් එතනින් ඔත්තුව දෙන කෙනාගේ සේරම ව්ස්තර ටික ගන්නවා..
    ඊට පස්සේ ඒව චෙක් කරනවා.
    බොරු නම් ගම් දීල තිබ්බොත් ඇක්ශන්ස් ගන්නේ නෑ..
    ඊට පස්සේ මහෙස්ත්‍රාතට කේස් එක ප්‍රඩියුස් කරලා වොරන්ට් එකක් ඉශූ කරන්න කියල ඉල්ලනවා..
    ඒ වොරන්ට් එකත් එක්ක ගිහිල්ල තමයි සර්ච් කරන්න පුළුවන්..
    එහෙම බූත් වලින් කෝල් දීල ඒව කරන්න බෑ බං.

    මේක ප්‍රක්ටිකලි වෙනවා ද ?
    පොඩි මිනිහට ඔය ප්‍රොසෙස් එක අදාළ නෑ නේ (වොරන්ට් එකත් එක්ක ගිහිල්ල තමයි සර්ච් කරන්න පුළුවන්) ..
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    හප්පටසිරි.. නිකමටවත් හිතුවේ නෑ කියහංකෝ අනිත් පැත්තෙ ලෝයර් හරස් ප්‍රශ්න ඇහුව විදිහ ගැන..:shocked:
    බොහොම ස්තූතියි මේ වගේ දේවල් ගැන ටයිප් කරලා දැනුවත් කරනවට.. :)
    අනේ අම්බෝ.. උසාවිය කියන්නෙත් මහ භයානක තැනක් නේ බලන් ගියාම..:sorry:
    පුලුවන්නම්, වෙලාව තියෙනවනම් පාරේ ඩ්‍රයිව් කරද්දී වැටෙන අහක යන තොප්පි ගැනත් ටිකක් ඔය වගේ පැහැදිලි කරනවද..?:eek:
    පිටිපස්සෙන් හප්පලා සද්දේ දාන බුවාලට මොකද කරන්නේ, වැරැද්ද තියාගෙන අලාබේ අපෙන් ගන්න ට්‍රයි කරන බුවාලට මොකද්ද කරන්න පුලුවන්, හදිස්සියෙන් හරි ඉස්සරහ එකා රිවස් කරලා අපි පස්සෙන් ඇන්නා කියලා කියන අවස්ථාවක් වගේ පොඩි පොඩි මහ මග උදාරණ දෙක තුනක් දැම්මොත් ගොඩාක් වටී කියලා හිතෙනවා.. විශේෂයෙන් ප්‍රයිවට් බස් අයියලාගේ නොසන්ඩාල වැඩත් එක්ක නීතියෙන් ගනුදෙනු කරන හැටි ගැන..:confused:
    :love::yes::yes::yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    මටත් දැන ගන්න ඕනේ ආත්මාරක්ෂාවට මැරුවොත් ලේසියෙන් බේරෙන්න පුලුවන්ද සාක්ෂි තියෙනවනම් :rolleyes: පොලිසියෙ සම්මන්ත්‍රණයකදී කිව්වා හොරුනම් ඕනේ දෙයක් කරන්න ඉතුරු ටික අපි බලාගන්නම් කියලා :baffled:

    තොත්ත බබා;22707041 said:

    ඕව බයිලා බං , ඔය හැම දේම ඩිපෙන්ඩ් හොරාගෙ තත්වය අනුව.
    කරුමෙටවත් හොරා මොකක් හරි පොලිටික්කෙක් ගේ කොන්තරාත් කාරයෙක් උනොත් හරි , මොකක් හරි ලොකු කනෙක්ෂන් එකක් තියෙන එකෙක් උනොත් අන්තිමේ තෝ තමා හොරා වෙන්නෙ :P:P දැන් බලපන් එක දේශපාලන හොරෙක්ටවත් ලංකාවෙ නීතිය වැඩ කරනව ද ?

    ලංකාවෙ නීතිය කියන්නෙ විහිළුවක්, ඔලුව බේරන් ඉන්න ඉගෙන ගනිං

    aniwa.. :yes::yes::yes:
    lokko salli walata wat ganna puluwan kamak nattan sorry ma tama..
    :dull: