Ubalage wifelath mehemada?

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    lol......................................

    කන්න දෙයක් හදල දෙන්නත් බැරි තරම් තරහකින් / අමාරුවකින් ඉන්නවනම් කෙලින්ම අහපන් ඩිවෝස් එකද ඕන කියල. ඔහොම ජීවත් වෙන්න බෑනෙ බන්. මොන රෙද්දටද? [වැඩ බැරි එවුන් ඔහොමම තමයි. පිරිමි උනත් ගෑනු උනත්. මොනා හරි බොරු හේතු පෙන්නල මග ඇරල යනව.]
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    aparade kiyanna baha mage wife eka eka ewa youtube eken balala hadala denawa.
    Mehemai eka eka aya eka eka widyay samahara gaanu kamati naha kaama hadanna, samaharu hodata igena gannawa, hodata job karala earn karanawa, eth gedara weda karanna kamati naha :) eka eka aya eka eka widiyay

    :shocked::shocked:
    උඹ බ්න්දලද බන්
    මන් හිතුවේ උඹ තාම බැඳලා නැහැ කියලා
     
    virad3869

    Member
    Dec 5, 2009
    389
    29
    0
    Makola
    පුතේ උබ සතියක් විතර අම්මලගේ ගෙදර ගිහින් නැවතියන් අම්මගේ කෑම අගේ කරපන් කොල් කරහම එන්න කියන කොට එන්න බෑ කියහන් තවටික දවසක් ඉන්නවා කියපන් එහෙම ටිකදවසක් කරපන් තරහා ගන්න එපා කොහෙත්ම හිනාවෙලා සතුටින් කතාකරපන් උබ සතුටින් කියලා පෙන්නපන් ඔය උබගෙන් ඇයට වෙච්ච මදි පුංචි කමක වාඩුව බං ගන්නේ ගන්න ගන්න එපා උබ උබේ පාඩුවේ පුල් පන් එකේ හිටපන් ආවාම උබයි ඇයයි කන්න කැමති රසකෑම තනියම හදන් කාපන් බැරි දවසට රස කෑම කඩින් ගෙනත් තනියම කාපන් පුතී

    :yes::yes::yes: Athdutui prathyakshai puthi ;););) Wdiya korane hadane epa ganata karapan
     
    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    "මගේ යාලුවොන්ගේ වයිෆ්ල නම් එහෙම නෑ බන්. මම ඔය සීන් උන් එක්ක කිව්වම උන් හිනා වෙනව. "

    Okkotama kalin gedara dewal pita unta kiyana eka nawaththapan
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මමත් බදින්න ඉන්න එකී එක එක මගුල් යූටියුබ්, ටීවී එකෙන් බලල හදල ගෙනත් දෙනව. සමහර ඒව නම් මෙලෝ රහක් නෑ. ඒත් කාල පට්ට රහයි කියල මුරුංග අත්තෙ තියෙනව. :rofl:

    ඔන්න ඔහෙ උබ කැමති දෙයක් උබ හදන් කාපන් බන්. දැන් මට වෙන්නේ මෙලෝ රහක් නැති විකාර කෑම කිබුල මැටි ගිහින්න වගේ ගිලල දාන්න. ඒ අතින් උබ ලකී. :P
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,237
    12,474
    113
    Piliyandala
    මචන් ලවු කරන කාලේ වගේ නෙමෙයි කාලයක් යද්දී අපි හැමෝම වෙනස් වෙනස් වෙනවා... ඉස්සර කැමැත්තෙන් කරපු දේවල් දැන් කරන්න කියනකන්ම ඉන්න ඕනේ... වයිෆ් කෑම හදල දෙන්න අකමැති බව යාළුවන්ට කියන්න යන්න එපා.... ඊට පස්සේ නැති ප්‍රශ්න ඇතිවෙයි.... උයන්න බැරි නම් කඩෙන් කපන්....සල්ලි වියදම වැඩි වෙද්දී නික්නම නතර කරන්න කියයි සමහර විට..... අම්ම එක්ක සංසන්දනය කරන්න කවදාවත්ම යන්න එපා.. මොකද අම්ම වගේ මේ ලෝකේ වෙන කවුරුවත් නෑ... ගැනිට ඒ තැන ගන්න බෑ.... උබ කියල බලල වැඩේ කරන්නේ නෙත්තම් උබෙනුත් අඩුපාවක් වෙන්න ඇරපන් වෙන කරන්න දෙයක් නෑ....

    (තම බිරිඳව තමන් ලඟට කැන්දා.... ඇගේ වැරදි ඇතොත් කියල දෙන්න පහදා.....ඔබ බිරිඳට ආදරෙන් ඉන්න සැමදා..... මොකද නුඹේ අම්මත් ගෑනු කෙනක් හින්දා......)
     
    Dredd

    Active member
  • Jan 14, 2016
    469
    103
    43

    :yes:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Ela machan. :yes:
    11.gif
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    uyanna bari nam wenama kathaawak.. ehenam dennama podi sacrifice ekak karala igena ganna one uyanna..

    habayi danagena miniha kamathi kaamak hadala denne naha kiyanne miniha gana aadarayak hithe nathi gaaniyek.

    lol......................................

    කන්න දෙයක් හදල දෙන්නත් බැරි තරම් තරහකින් / අමාරුවකින් ඉන්නවනම් කෙලින්ම අහපන් ඩිවෝස් එකද ඕන කියල. ඔහොම ජීවත් වෙන්න බෑනෙ බන්. මොන රෙද්දටද? [වැඩ බැරි එවුන් ඔහොමම තමයි. පිරිමි උනත් ගෑනු උනත්. මොනා හරි බොරු හේතු පෙන්නල මග ඇරල යනව.]
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    uyanna bari nam wenama kathaawak.. ehenam dennama podi sacrifice ekak karala igena ganna one uyanna..

    habayi danagena miniha kamathi kaamak hadala denne naha kiyanne miniha gana aadarayak hithe nathi gaaniyek.

    :yes::yes:

    parippu hadanna danne nethi ekek nene bn. abarella wage ewanam sorry thama. jivithema vidawanawada nedda kiyala u thiranayak ganna one. lamayek hadanna issella.................................
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    කවුද සල්ලි හොයන්නෙ එයාද උඹද?,නැත්නම් කෙල්ලට ලොකු දේපලක් තියේද

    එහෙම එකක ගෑනුන්ගෙ තියෙනවා උන් අපිට වඩා රුපියලක් හරි හම්බ කරනවානම් අපි උන් කියන විදියට ඉන්න ඕනේ...:yes::yes::yes:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    උබලා දෙන්නගේ සෙක්ස් ලයිෆ් එක කොහොමද?
    ඒකත් එයාට ඕන විදියටද?