ඔය එකෙක්වත් නෙමේ බන් හේතුව
ජිම් ගිහින් ගිහින් දැන් මුගේ පයිය හරියට කෙලින් වෙන්නෙ නැතුව ඇති
ඉතින් ගෑනි මූට සලකන්නෙ නැහැ



ආ ගෑණිත් ජොබක් කරනවනං ගෑනි එහෙම හැසිරෙන් එක සාදාරණයි..
පවුලක පිරිමියෙක් කරන්න ඕනේ වගකීමෙන් කොටසක් ගෑණිත් කරනවනං, ගෑණිගේ වගකීම් වලින් කොටසක් මිනිහත් කරන්න ඕනේ..
මුගේ ගෑනි ඒක බලාපොරොත්තු වෙනවා..
මූ වගේම ඒ ගෑනිත් මහන්සි වෙනවා ඇතිනේ..
ඊට පස්සේ ඒ ගැණිටත් ඕනේ පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉන්න..
ඒ ගෑණි ලේසි දෙයක් හදලා නිකං ඉන්නවා ඇති..
ගෑනිට වරදක් කියන්න බෑ මෙතන වරද මුගේ..
මූ යකඩ උස්සලා ඒනකොට ඒ ගැණි මූට ඕනේ බඩකැහුතු ටිකත් සේරම තම්බලා තියන්න ඕනේ කියලයි මූ බලං ඉන්නේ..
තමන්ගේ කොටස තමන් නොකර ගෑණිගේ කොටස විතරක් බලාපොරොත්තු වෙන පොන්නයෙක් මූ..
මෙහෙමයි මචන් දෙන්නම වගකීම් කරට අරගෙන වැඩ කරපන්. කෙල්ලට ජොබ් එකක් තියෙන නිසා උබත් මොනවා හරි කරපන්, නමුත් කෙල්ල තරහෙන් වගේ ඇගට එනවා නම් කෑමක් හදන්න කිව්වම, ඒක හොද දෙයක් නෙවෙයි. බැන්දම දෙන්නා දෙන්නගේ ආශාවන් ඉටුකරගන්න ඕනේ. උබට පුලුවන් ෂේප් එකේ පොල් ටිකක් ගාලා දෙන්න, ගේ අස් කරන්න, වත්ත ශුද්ධ කරන්න, කඩේට යන්න, බර වැඩක් කරන්න .ගෑනිට තියෙන්නේ කෑම ටිකක් උයලා දෙන්න, රෙදි හෝදන්න. ඒක දෙන්නට දෙන්නා ආදරයෙන් ඉදගෙන සහයෝගයෙන් කරන්න ඕන දෙයක්, ඔය වගේ ඇගට කඩාගෙන පැනගෙන, රණ්ඩු වෙවි පවුල් ගෙනියන්න බෑ. මේවා උබලට හොද පාඩම් බන්, බදින්න කලින් ආදර කතාම කිය කිය ඉදලා හරියන්නේ නෑ, බැන්ද දවසට වගකීම් ගන්න ඕන විදිය, ළමයි හදන්න ඕන විදිය, වගේ දේවලුත් කතා කරගන්න ඕනේ. එහෙම නැති උනොත් වෙන්නේ උබට වෙච්ච දේ තමයි.
අනික උබ තනියම වැඩ කරගන්නවා නම් ගෑනියෙක් බදින්න ඕනේද බන්? ඊට වඩා හොදයිනේ නිකම් හිටියා නම්. උබ දැනටම කෑම උයන නිසා කුකරි පොතක් ගත්තා නම්, youtube එක බැලුවා නම් තව ව්‍යංජන 2ක් හැදුවා නම් එච්චරයි, රෙදි ටික හොදන්න පුලුවන් වොෂින් මැෂින් එකේ, බර වැඩ කඩේට යන එක, ආණ්ඩුවේ කන්තෝරුවල රස්තියාදුවෙන එක කොහොමත් මිනිහනේ කරන්නේ ඉතින් එහෙම බැලුවම උබ බැදලා එන්න ගෑනිගෙන් උබට කිසිම වාසියක් නෑ.
තමන්ගේ මිනිහව සතුටෙන් තියන්න බැරි ගෑනියෙක්ගේ වැඩක් නෑ බන්. ඒ වගේම තමයි තමන්ගේ ගෑනිව සතුටෙන් තියන්න බැරි මිනිහෙක්ගේ වැඩක් නෑ. උබ ගෑනි ඉල්ලන දේවල් ගෙනත් දෙනවා නම්, ගෑනිට හොදට සලකනවා නම්, කඩේට යන එක, බර වැඩ, වත්ත ශුද්ධ කරන එක, ආරක්ෂාව දෙන එක කරනවා නම් ගෑනිට තව මොනවද බන් කරන්නේ? උබගේ පවුලේ උබ සතුටෙන් නෙවෙයි ඉන්නේ, ඒක නිසා උබේ පවුල අසාර්ථක එකක් බන්. අසාර්ථක පවුල් ගොඩක් කල් තියෙන්නේ නෑ, ටික කාලයක් යනකොට ඕක එන්න එන්න ලොකු වෙලා අන්තිමට ගින්කන්ද වගේ පුපුරලා ඩිවෝස් සීන් එහෙකට යන එකයි වෙන්නේ.



tho hithuvada hama ekama ponnayo kiyalauba oka gana hithanna epa wadiya.
me video eka balapan badapu ewnta thiyana prashna , meka ekka baluwama ube prashne podi deyak.![]()
![]()
![]()
https://www.facebook.com/kunakatuwaa/videos/323174164807284


tho hithuvada hama ekama ponnayo kiyala
bandapu hama ekama ohoma guti kanava kiyalada yako uba hithuve![]()

mama thawama badala naa ban , eaka nisa muge prashneta uththara denna widiyak naa.
Video ekak dakka fb eke , athal ekata damme![]()
![]()
![]()
badapu hama ekama guti kanawa kiwwe naa yako.![]()


අත පුරොලා දෙකක් දිපන්
දිලා... තො හුත්ති මට ඔනි එව්වා හැදුවෙහ් නැත්තම් තොටත් උකලා තොගෙ අම්මටත් උකොනවාහ් කියපන්
අයෙ පටස් ගාලා ඔක්කොම හදලා දෙනවා![]()
![]()
e video eke inna eka mn hithanne gedara mokak hari vadakata avilla e kellekta mokak hari kiyala venna athi bn.bandapu seen ekak nemei venna athi.
kohomada kiyahanko kellange katawal tika![]()

eka eka aya eka eka widiyaypatta katawal tika ban.
video eka pahalin dala thibune badapu ekak kiyala , mata hithune badapu eka ekka waliyak gihin ganige pawle ewnta banala wage seen eka.![]()


![]()
ah ehenam bandapu eka ekka venna athi.hmm hema siddiyak venna athi thama.oka thama venne ganigen kanna balagena unnama.![]()
