ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

thanujaka

Well-known member
  • ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

    ටික දවසකින් මේ පැත්තේ එන්නත් බැරි උනා.. ලබන සුමානෙ ඉදං ආයෙ වැඩිය මේ පැත්තේ එවෙන්නෙත් නෑ..
    උඹලට දැනගන්න ඕනේ දේවල් මොනවහරි තියෙනවනං මේ දවස් දෙක තුනේ මම ඔන්ලයින් ඉන්නවා ඕන දෙයක් අහන්න..
    කාලීන් ප්‍රශ්න, පෞද්ගලික ප්‍රශ්න, හැමදාම ගෑනිගෙන් ගුටි කන උන්ගේ තියෙන ප්‍රශ්න ඕන එකක් අහපල්ලා..
    PM ක්ලියර් කරලා තියෙන්නේ අතිශයින්ම පුද්ගලික කාරණාවක් නං විතරක් pm එකක් දාන්න නැත්තං ත්‍රෙඩ් එකේම අහන්න..
    Pm දාපු කට්ටියට ගොඩක් ඉන්නවා සේරටම හිමීට රිප්ලයි දාන්නං..
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    තාප්පේ අපේ
    අල්ලපු ගෙදර උන් අපේ තාප්පෙට අල්ලලා කුණු පුච්චන්න ගිනි ගොඩක් ගහනවා

    මේකට නීතියෙන් මොකක් හරි කරන්න පුලුවන්ද
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    හොරකම් වලට වගේ සම්බන්ධ අයට පොලිසියේන් පහර දීලා ප්‍රශ්න කරනවා නේද?,සමහර විට සැකයක් ඇති උනා විතරක් වෙන්න පුළුවන්,නමුත් ප්‍රභු පුද්ගලයන්ට එහෙම සබඳතාවක් තිබෙන බවට සැක සහිත වුනත් පහර දෙන්නෙවත්,එක පාර ගිහින් අත්තඩංගුවට ගන්නේවත් නෑ.ඇත්තටම මොකද්ද මේ වගේ දේවල් වලට තියෙන නීතිය,
     

    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    අපේ එහාපැත්තෙ ඉඩමේ වැඩපොලක් තියෙනවා. උන් අපේ මායිම් තාප්පේ පිටිපස්සෙ කෙලවරේම චු දාන පොට් එකක් කරගෙන. :angry: :angry: ඕකට නීතියෙන් ක්‍රියාමාර්ගයක් ගන්න පුලුවන්ද ? :sorry::sorry:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මට අයිති ඉඩමක කෙනෙක් කොච්චාර කාලයක් පදිංචි වෙලා ඉන්න ඕනෙද අර කොමන් ලෝ එකෙන්ද මොකෙන්ද ඉඩම අයිතිය එයාට ලැබෙන්න...? රෙන්ට් එකක් ගෙවල ඉන්නවා කියල අග්රිමට් තියනවා නම් කොච්චර කාලයක් හිටියත් එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නෑ නේද.? :)
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    තාප්පේ අපේ
    අල්ලපු ගෙදර උන් අපේ තාප්පෙට අල්ලලා කුණු පුච්චන්න ගිනි ගොඩක් ගහනවා

    මේකට නීතියෙන් මොකක් හරි කරන්න පුලුවන්ද

    තාප්පේ ගලෝපන්.ප්‍රස්නේ ඉවරයි.:baffled::baffled:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,908
    1
    56,922
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඊයෙ පෙරේදා දවසක දේසපාලකයෙකුට රුපියල් 2000ක දඩයක් ගැහුවෙ නඩුකාර හාමුදුරුවො බයටද පගාවටද?:rolleyes:

    අද දිනයේ අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර විසින්, වරද පිළිගෙන ඇති සරණ ගුණවර්ධන මහතාට රු.2000ක දඩ මුදලක් නියම කළ අතර එම දඩ මුදල නොගෙවන්නේනම් මාස 6ක සිරදඬුවම් ලබාදෙන බවට නියෝග කරන ලදී.
     
    Last edited:

    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    අපේ එහාපැත්තෙ ඉඩමේ වැඩපොලක් තියෙනවා. උන් අපේ මායිම් තාප්පේ පිටිපස්සෙ කෙලවරේම චු දාන පොට් එකක් කරගෙන. :angry: :angry: ඕකට නීතියෙන් ක්‍රියාමාර්ගයක් ගන්න පුලුවන්ද ? :sorry::sorry:

    cctv ekak set karapan....
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,038
    1
    11,080
    113
    Car ekak Wikunuwa Open papers which means I signed all the transfer docs and gave to the Buyer. I didn't submit any doc to RMV. dan u eka Uge namata Haro ganne nathuwa Accident ekak wela Minihek marunoth mawada Gas yanne? car eka wikka kiyala ugen kolekata uge sign ekak nan gatta.
     

    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    බැංකු , ෆූඩ් සිටි ඉස්සරහ වාහන නවත්වන්න දෙන්නේ නෑ අපි ඒවාට යන්නේ නැත්තම් , ඒකට ඉදිරියෙන් , ඒ කියන්නේ පාර අයිනත් ඒවාටද අයිති ?
     

    thanujaka

    Well-known member
  • තාප්පේ අපේ
    අල්ලපු ගෙදර උන් අපේ තාප්පෙට අල්ලලා කුණු පුච්චන්න ගිනි ගොඩක් ගහනවා

    මේකට නීතියෙන් මොකක් හරි කරන්න පුලුවන්ද

    පොලිසියේ එන්ට්‍රි එකක් දාන්න..
    එතකොට පොලිසියෙන් ඇවිත් උන්ට අවවාද කරල යයි..
    එන රාලහාමිට කීයක් හරි දුන්නම සැරට බැනලා යයි..
    වෙන දේවල් කරලා තේරුමක් නැහැ..
     

    thanujaka

    Well-known member
  • හොරකම් වලට වගේ සම්බන්ධ අයට පොලිසියේන් පහර දීලා ප්‍රශ්න කරනවා නේද?,සමහර විට සැකයක් ඇති උනා විතරක් වෙන්න පුළුවන්,නමුත් ප්‍රභු පුද්ගලයන්ට එහෙම සබඳතාවක් තිබෙන බවට සැක සහිත වුනත් පහර දෙන්නෙවත්,එක පාර ගිහින් අත්තඩංගුවට ගන්නේවත් නෑ.ඇත්තටම මොකද්ද මේ වගේ දේවල් වලට තියෙන නීතිය,

    සැක පිට එහෙම අරං යන්න පුලුවන්..
    එහෙම අරං යන අයට පහර දෙන්න පොලිසියට බලයක් නෑ..
    ඒකට මානව හිමිකම් එකේ ගිහිල්ලා පැමිණිල්ලක් දාන්න පුළුවන්..
    නමුත් ඒක එච්චර වැඩක් ඇති දෙයක් නෙමෙයි..
    උසාවියෙන් හොදටම දන්නවා ගැහුවා කියල.. නමුත් වෙන විකල්පයක් නැති හින්ද නොදැක්ක සේ ඉන්නවා..

    ප්‍රභූන්ගේ ප්‍රශ්නේදි වෙන්නේ පොලිසියේ අය කෙලින්ම ගිහිල්ලා එයාලව ඇරෙස්ට් කරන්න බයයි..
    එහෙම උනාම උසාවියට ඇවිල්ල කියනව මේ අදාල පුද්ගලයාව අත්අඩංගුවට ගත්තොත් මහජන කැලඹීමක් ඇතිවෙලා රටේ සාමය කඩකිරීම් වෙන්න පුලුවන් ඒ හින්ද වරෙන්තුවක් නිකුත් කරන්න කියල..
    උසාවියෙන් වරෙන්තු නිකුත් කරන්න කලින් ගොඩක් දේවල් හොයල බලනව.. එතකං එලියේ..
    ඔය නීතිමය තත්ත්වය.. ප්‍රායෝගිකව වෙන්නේ ඉතිං එයාල බලය පාවිච්චි කරලා එලියේ ඉන්න එක..
     
    • Like
    Reactions: Mewan_Rose

    thanujaka

    Well-known member
  • අපේ එහාපැත්තෙ ඉඩමේ වැඩපොලක් තියෙනවා. උන් අපේ මායිම් තාප්පේ පිටිපස්සෙ කෙලවරේම චු දාන පොට් එකක් කරගෙන. :angry: :angry: ඕකට නීතියෙන් ක්‍රියාමාර්ගයක් ගන්න පුලුවන්ද ? :sorry::sorry:

    ඕකටත් කරන්ම වෙන්නේ එන්ට්‍රි එකක් අර මුලින් කියපු එකමයි..
    එන්ට්‍රි එකක් දාලා රාලහාමිට කියල බන්නවලා අවවාද කරවලා යන්න ආයේ දැම්මොත් නඩු දානවයි කියල..
    වෙන නීතීමය ක්‍රියාමාර්ග වලට ගිහිං තේරුමක් නැ..
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    පොලිසියේ එන්ට්‍රි එකක් දාන්න..
    එතකොට පොලිසියෙන් ඇවිත් උන්ට අවවාද කරල යයි..
    එන රාලහාමිට කීයක් හරි දුන්නම සැරට බැනලා යයි..
    වෙන දේවල් කරලා තේරුමක් නැහැ..
    තුං නොද්දකින් :baffled::rofl: