ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මොන වගේ අවස්ථාවකදිද අහන්නේ උඹ..

    හත්තිලවුවයි.

    වරෙන්තුවක් නැතුව අත් අඩංගුවට ගන්න පුලුවන්ද?

    කට උත්තරයක් ගන්න කියලා මහ රෑ ගෙදරට ඇවිත් අරගෙන යන්න පුලුවන්ද?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මෝටර් බයික් මොඩිෆයි කරන එකේ නීතිමය පැත්ත මොකද්ද
    ?

    5g4StwN.jpg

    AWB1MUr.jpg

    බෑ බෑ ඒ වැඩේ හරියන්නේ නෑ.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ප්‍රශ්න ගොඩක් තියෙනවා .
    1)Double Jeopardy නිතීය ලන්කාවේ තියෙනවද?
    2) විත්තිකරුවෙකුට කිසිම ප්‍රකාශයක් නොකර නිහඩව ඉදිමේ අයිතිය ලන්කාවේ තියෙනවද?
    3)පොලිසියට වරෙන්තුවක් නැතුව නිවසකට ඇතුල්වෙන්න පුලුවන්ද?
    4)ආත්ම ආරක්ෂාවට සිදුකරන පහරදීමකදි ලන්කාවේ නිතීමය තහ්හ්වය මොකද්ද?
    5)ෆිල්ම්ස්වල පෙන්වන විදියට ලොයර්ස්ලා අතර කේස් 2ක සම්බන්ධව ඩීල් දාගන්න එක ඇත්තටම වෙනවද?(එකක් එක්කෙනුකටත් අනික අනික් එක්කෙනාටත් වාසි එන විදියට)

    6)හොද courtroom drama movies මොනවද තියෙන්නේ?(12 angry men,anatomy of murder ,witness for prosecution, a few good men, fracture බලා තියෙනවා )
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,899
    1
    56,916
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෝටර් බයික් මොඩිෆයි කරන එකේ නීතිමය පැත්ත මොකද්ද
    ?

    5g4StwN.jpg

    AWB1MUr.jpg

    Documents required to be submitted for the revision of information contained in the registration certificate.

    CMT 72 application
    Registration certificate of the vehicle
    Vehicle Identity Card (applicable only for vehicles with new numbers starting with English letters.)
    In case of a change of the colour of the vehicle, engine number etc. certificate of the Motor Vehicle examiner (CMT – 130)
    If luxury taxes are applicable, originals of the receipts on payment of such taxes and photo copies of the same.
    If another engine has been installed, the prior approval of the Commissioner General and the receipt for the purchase of the engine (with photo copies)
    In case of revision of the name and the address, relevant documents confirming the fact should be submitted.(EX.Birth certificate, National Identity Card, Report of the Grama Niladhari, an affidavit etc)
    Fee : Rs. 300/-

    http://www.motortraffic.gov.lk
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට

    modification එකෙන් පස්සෙද document submit කරන්න ඕනේ කලින්ද :rolleyes::rolleyes:
     
    thanujaka

    Well-known member
  • දැන් නිවාඩු කාලේ හිංදා. නෑ ඉස්කෝලේ. ආයි ආයි ආපි ඔන්න. සෙල්ලම් කාලේ... :P
    මට නිවාඩු තනූජකයෝ.... :D

    අහ්හ් උඹලට නිවාඩුනේ..
    අඩෝ ඒකත් ආතල් බං ඉස්කෝල නිවාඩු කාලෙට උඹලටත් නිවාඩු නේ..
     
    thanujaka

    Well-known member
  • මෝටර් බයික් මොඩිෆයි කරන එකේ නීතිමය පැත්ත මොකද්ද
    ?

    5g4StwN.jpg

    AWB1MUr.jpg
    මෙහෙමයි බං වාහනේක පාට වෙනස් කලත් හරිනං පොත අප්ඩේට් කරන්න ඕනේ..
    මොඩිෆිකේශන් එකක් කලත් ආයේ වාහනේ බර කිරන්න ඕනේ.. ඕක ලොකුම procedure එකක්..
    සරලව කිව්වොත් මොඩිෆයි කරන්න බෑ හරිනං..