Ubalage wifelath mehemada? part 2

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,551
    2
    54,076
    113
    N 16 unath thiyenawa ehenam. Mazda Bj5p :love:

    BJ5P මලකඩ අල්ලනව සමහර ඒව ... තාමත් Mazda වලට පොඩි (අප)කීර්ති නාමයක් තියෙනව Rust issues ගැන
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    කෙල්ල කැමති දෙයක් කරපන්.
    එකිත් හිතනවා ඇති මු රවුම් ගහන්න හදන්නේ මන් කැමති දේවල් තියෙනවනේ කියලා.
    දෙන්නගෙන් එක්කෙන්ක්වත් නම්‍යශීලී වෙන්න ඕනේ බන්
     
    Dec 30, 2013
    1,235
    166
    0
    ඔන්න වෙන්න යන දේ කියන්නම්.

    මේකේ ඉන්න රිච් ෆකර්ස්ල දැන් කියවයි උන්ට තියෙන කාර් ගැන, උන් යන එන තැන් ගැන. බ්ලාහ් බ්ලාහ්. වැටෙන හැම ත්‍රෙඩ් එකකම අන්තිමේ ත්‍රෙඩ් එක පැත්තක කොහෙද යන ෆකයනිගේ පම්පෝරිය තමයි ඉතිරිවෙන්නේ.
     
    • Like
    Reactions: marQuis
    Dec 30, 2013
    1,235
    166
    0
    යකෝ ගෑනු ඔච්චර හුරුතල් කරන්න එපා බන්. එන්නැත්නම් බම්බු ගහගනින් කියල තෝ පල. බැන්දයි කියල උබේ ලයිෆ් එක වෙනස් කරගන්න ඕන නෑ. උබ උබේ ලයිෆ් එක ගෙවපන්. බැන්දම ගෑනි කියන විදියට ඉන්න ගියාම තමයි ගෑනි එන්නේ ගෝනි නැතුව කරේ නගින්න. බැන්නොත් බැනපන්. වැරැද්දක් කරොත් තදින් ඉදපන්. උබ මිනිහ ඒකි ගෑනි ඒක මතක් කරල දියන්. ටයුකන්ඩ.
     
    • Like
    Reactions: Thilina123

    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    xbox ekath genath thiyana game gahapan dennath ekka, ekita avidinnane bari, denna athal eke game gahapan, ubath ekathu wela kama uyapan gani ekka, owa karapan bn eki kamathi dewal hoyan, uba rata wate rawum gahan nathuwa hamadama
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,628
    2,424
    113
    ඉස්සරහ යනව වගෙ නෙමෙයි. ඉන්දියන් බයික්වල පිට්පස්සෙ යනකොට කොඳු නාරටි කකියනව:baffled:
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ඔන්න වෙන්න යන දේ කියන්නම්.

    මේකේ ඉන්න රිච් ෆකර්ස්ල දැන් කියවයි උන්ට තියෙන කාර් ගැන, උන් යන එන තැන් ගැන. බ්ලාහ් බ්ලාහ්. වැටෙන හැම ත්‍රෙඩ් එකකම අන්තිමේ ත්‍රෙඩ් එක පැත්තක කොහෙද යන ෆකයනිගේ පම්පෝරිය තමයි ඉතිරිවෙන්නේ.

    :lol::lol:
    රිච් ෆකර්ස්
    :rofl:
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    indian ewage nan amarui thamai bung kollekta unath godak dura yanna..gatta Jade ekak :D :D aulak une na itapasse nan dan nan waahane yanne kohe giyath.. :angry::angry::angry: eeka hinda nawatta nawatta yanna balapan nattan train or car ekak (rent)aran yanna.. :yes::yes:
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,145
    2
    10,774
    113
    Home Sweet Home
    ඔව් ඉතින් car එකක් තිබොත් ඉස්සරහ seat එකේ පඩත් ඇර ඇර යයි , පුකේ අමාරු අරහේ අමාරු ඔක්කොම නැ එතකොට :lol:

    car ekak ganin.
    ethakota kella yanna asa wei
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :growl::growl:

    ඔව් ඉතින් car එකක් තිබොත් ඉස්සරහ seat එකේ පඩත් ඇර ඇර යයි , පුකේ අමාරු අරහේ අමාරු ඔක්කොම නැ එතකොට :lol:

    සිරා බන්
    ac එක දාගෙන යද්දී පඩයක් එහම ඇරියොත් ඔන්නැ ඉතින් :lol::lol: