සිරසෙන් කරන්න යනවා කියල අැඩ් එකක් දැම්මා.අයදුම්පත් බාරගන්නවලු.මේක හරියට කරයිද?නැත්තං අැනගනීද?
Last edited:

මම හිතන්නෙ ඉන්ටනැසනල් විදියටම කරන්ට යන්නෙ අර ලස්සපති එක වගේ.

සිරසෙ උන්ට සල්ලි තියෙනවනෙ අනික ඇඩ් දාල ඒව හොයාගනියි.patent eka maaara gaaanak wei ne bng![]()

) අනික ඕක ඉන්ටනැෂනල් එකක් නිසා ඒ විදිහටම ඒ ස්ටයිල් එකටම කරන්න වෙනව නෙ. එතකොට ආය වෙන වෙන මෝඩ සීන් දාල අනන්න බෑ අපේ උන්ට. මිනිහො. thota renta barai නම් ලැට් එකට පලකො ඕක username එකට දාගෙන ලෝකෙටම කියන්න ඕනෙද ?![]()

ලෝකෙටම රෙන්ට බරයි කියනව තරම් අාතල් එකක් ලොවෙත් නෑ මිනිහෝ![]()

Matath yanna hitai okata.
තලගොයා ගෙට රිංගුවට පස්සෙ දාපුහොඳම video එක 
මිනිහො. thota renta barai නම් ලැට් එකට පලකො ඕක username එකට දාගෙන ලෝකෙටම කියන්න ඕනෙද ?![]()
ලෝකෙටම රෙන්ට බරයි කියනව තරම් අාතල් එකක් ලොවෙත් නෑ මිනිහෝ![]()
BBC එකට කෝල් එකක් දීල අහපං මුල් පිටුවෙ දාගන්න බැරිද කියල තියෙන අසහන ඔක්කොම එලකිරියෙ ඉන්න උන් පිටින්ම යවන්න හදන මූසල හැතිකරේ![]()


මේක නං සිරාවටම පට්ට ඈතලගොයා ගෙට රිංගුවට පස්සෙ දාපුහොඳම video එක
![]()


