Sri Lanka's Got Talent

mata renta barai

Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    සිරසෙන් කරන්න යනවා කියල අැඩ් එකක් දැම්මා.අයදුම්පත් බාරගන්නවලු.මේක හරියට කරයිද?නැත්තං අැනගනීද?
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,375
    16,165
    113
    ලස්සපතිනම් හොදයි සේරටම වඩා. :D
    ඉස්සර ඕවගේ එකක් තිබ්බා ස්වර්නවාහිනියේද කොහ්දේද. එක සාර්ථක උනේ නැහැ හැබැයි. :rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    සිරස මොනව නැතත් රියැලිටි ඒවා නං ටොප් එකට කරනව (අනික්වට සාපේක්ෂව :D) අනික ඕක ඉන්ටනැෂනල් එකක් නිසා ඒ විදිහටම ඒ ස්ටයිල් එකටම කරන්න වෙනව නෙ. එතකොට ආය වෙන වෙන මෝඩ සීන් දාල අනන්න බෑ අපේ උන්ට.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අනේ ඕව කරන්න ගිහිං දෙතුන් දෙනෙක් මැරියං අපි වගේ මෙලෝ වැඩක් බැරි උන්ගෙ හිතවත් හැදෙන්න :sorry: :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මිනිහො. thota renta barai නම් ලැට් එකට පලකො ඕක username එකට දාගෙන ලෝකෙටම කියන්න ඕනෙද ? :angry:
     
    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    මිනිහො. thota renta barai නම් ලැට් එකට පලකො ඕක username එකට දාගෙන ලෝකෙටම කියන්න ඕනෙද ? :angry:

    ලෝකෙටම රෙන්ට බරයි කියනව තරම් අාතල් එකක් ලොවෙත් නෑ මිනිහෝ :sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ලෝකෙටම රෙන්ට බරයි කියනව තරම් අාතල් එකක් ලොවෙත් නෑ මිනිහෝ :sorry:

    BBC එකට කෝල් එකක් දීල අහපං මුල් පිටුවෙ දාගන්න බැරිද කියල තියෙන අසහන ඔක්කොම එලකිරියෙ ඉන්න උන් පිටින්ම යවන්න හදන මූසල හැතිකරේ :angry:
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,093
    1
    16,462
    113
    −273.15°C
    20638087_1928318047383327_2579444234846263007_n.jpg
     
    මිනිහො. thota renta barai නම් ලැට් එකට පලකො ඕක username එකට දාගෙන ලෝකෙටම කියන්න ඕනෙද ? :angry:
    ලෝකෙටම රෙන්ට බරයි කියනව තරම් අාතල් එකක් ලොවෙත් නෑ මිනිහෝ :sorry:
    BBC එකට කෝල් එකක් දීල අහපං මුල් පිටුවෙ දාගන්න බැරිද කියල තියෙන අසහන ඔක්කොම එලකිරියෙ ඉන්න උන් පිටින්ම යවන්න හදන මූසල හැතිකරේ :angry:

    අවුලෙන් හිටියට මේකට නම් හිනා ගියා හුට්ටෝ :lol::rofl: