ප්‍රැක්ටිකල් ආගම (වර්සස්) කබර/තල ගොයා

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
ප්‍රැක්ටිකල් ආගම (වර්සස්) කබර/තල ගොයා

එක්තරා ආගමක ප්‍රානගාතය ඉදුරාම පාපකර්මයකි. කෙසේ කලත් ප්‍රානගාතය වනාහි එම දර්ශනයට් අනුව ප්‍රානගාතයක්මැයි.

තවත් ආගමක දෙවියන් වෙනුවෙන් මරාගෙන මැරීම ශුද්දවු දෙයකි. දෙවියන් සදහා කුමන හො කැපකිරීමක් කර එම දර්ශනයෙන් පිට එවුන් එක්කො වසගෙට ගත යුතුය, නැතහොත් මරා දැමිය යුතු වන්නේය.

තවත් ප්‍රසිද්ද ආගමක ප්‍රානගාතය ඉදුරාම වෙනස් අර්තයකින් පුදනු ලැබ ඇත. සත්ව ප්‍රානය සිදලීම මිනිස් පරිබොජනය සදහා නම් එහි වරදක් නැත. දෙවීයන් සහුන් මවා ඇත්තේ මිනිස් පරිබොජනයටය. එලෙසින් ගත්කල සත්ව ගාතනය අනුමත වන්නේය. මිනිස් ජීවිත සිදලීම කිසිවිටෙකත් තවත් මිනිසෙකු සතු කාර්යක් නොවන්නේය. එය දෙවියන්ට අයිති කාර්යක් වන්නේය.

ඉහත තුන්කට්ටුවම වසනා රටක් ඇත. එය ආශ්චර්යවන්ත වූ දේශයකි. බහුතරයක් මුලින්ම කී ආගම/දර්ශනය අනුගමනය කරන්නේය. සුලු සුලු වශයෙන් දෙවෙනි තුන්වෙනි දර්ශන අනුගමනයකරන වැසියොද ඇත්තාහුය. කලෙක මෙම දේශය මහත්වූ යුද්දයක පැටලුනොය. පලවෙනි දහමේ උන් මිනීනොමරා මිනීමැරුවොය. දෙවැන්නොට කම්නැත. මිනීමැරීම සාමාන්යය. තුන්වැන්නො, හරි අමුතුය සාමය සදහා නම් මිනීමැරීමට වුවත් සිදුවන්නේය.

දෙවෙනි උන් ෆලොකරනා දහමේ හරයට මිනිමැරීම සාදාරනය කලහැකිය. පලවෙනි සහා තුන්වෙනි දහමේ හරයට අනුව මිනීමැරීම කෙලෙස කලත් මිනීමැරීමයමැයි. එය ප්‍රැක්ටිකල් වූ විට හරි අපූරු දෙයක් සිදුවෙයි. එනම් කබරයා තලගොයා වීමයි. විටෙක තලගොයා කබරයාද වෙයි. තියරියට අනුව පලමු සහා තුන්වන දහමට මිනීමැරීම අකැපය. එය පාපයකි. නමුදු, ප්‍රැක්ටිකලි එය කල නොහැක. පිට පරයන් තුන්වෙනි සහා පලමුවැනි දර්ශය ෆොලොකරනා උන්ට කෙලින්නො නම් දර්මය පසෙක තබා උන්ට කෙලීමට හැකිය. එය ස්වාබදර්මයට අනුව ශක්තිවන්තය ජයගැනීමකි. දුර්වලය පරාජයවීමකි. නමුත් දමට අනුව ගැහුවත් මැරුවත් කරබා සිටිය යුත්තේ තියරියට අනුවය. එය එලෙස නම් ඒ දර්මයන් අනුගමනය කරන්නහු පුද්ගලයොන්ට මෙ මිහිපිට වැසීමට නොහැක. මන්දයත් උන් ශක්තිවන්තයන් අතින් මැරුම්කන්නොය. මරණයට සැවොම බියය.. දෙවෙනි දර්ශනය කික් වෙන්නේ එතනදීය. කුමන ආගම දහූවද ඉහතකී ලන්ත වැසියන්, මරනය හමුවේ අදහන්නහු දර්ශනය අත හැර අවි අමොරන්නාහුය. එය වැරැද්දක් කිව නොහැක්කේය. තමාට තම පන රැක ගැනීමට ස්වාබදර්මය කික් එක දෙන්නේය. එසේ නම් අවසානයේ එලන්ත වැසියන් අදහන්නහු දර්මය කිම?
 
Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
එතන මෙතන අරහේ මෙහේ කොපි පේස්ට් නෙමෙයි. අදහස සමාජගත කලේ ගූගල් බොයි නොවුනාට, වචන ගූගල් බොයිගේය. දිරවන්නේ නැති, අජීරනකාරකාදීන්ට රෙප් කැපීමට දැම්මෙමි. රෙප්කපනා විට එලැබි සිහියෙන් යුතුව ගූගල් බොයි අහවල් දර්මය ෆලොකරනා එකෙක්කැයි කීම කලයුතු වන්නේමය. මාගේ මව් සිහිකර. වීදිසරන කාන්තාවක් යයි හන්වඩු ගැසීමද? සුනකයන් විසින් ඇයව කාම ඇසුරේ තබාගත්තායැයි සිහිකිරීමද එවැනි රෙප් කපන්නහු අයවලුන් විසින් දැඩිව මා හට අවදාරනය කර සිටිම ගැන මට ඇත්තේ සිනහවක් පමනි. මන්දයත් ප්‍රැක්ටිකල් අගම වනාහි තමා අදහන්නාවුද අනිත් එව්වුන් නොඅදහන්නවුද, ලොව හොදම එක තමාගේ එක වන නිසාය.
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,669
    40,249
    113
    කඩු අමෝරාගෙන එන මිනිසුන් ඉදිරියේ නව ගුණ වැලෙහි සිත පිහිටුවා ගැනීමට තරම් හැමෝම දක්ෂයො නෙවෙයි මචන්. ඒ නිසා අවශ්‍ය වෙලාවට ඉදලක් කොස්සක් කැත්තක් මන්නයක් වගේ දේවල් අතට ගන්න මිනිස්සු පෙලඹෙනවා. ප්‍රශ්ණය ඉවර උනාම අතට ගත්තු ආයුධ පැත්තකින් තියලා ආයිත් නවගුණ වැල අතට අතට අරගෙන හිත දමනය කරගන්න වෙහෙසෙනවා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එලන්ත වැසියෝ අදහන දහම :baffled: මෙහෙ ඔය කියන දහම් අදහන උන් නෑ වෙන රටකට ගිහින් අහපන් :yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    කවුරුහරි බුරුවෙක් ගිහින් තැන් දෙකකින් ගිනි තියනවා
    මුලින් ගිනි තියන්නේ දෙපැත්තේම තියෙන වේලිච්ච පඳුරු ටිකකට
    ටික ටික ගින්නේ රස්නෙට අවට තියෙන අමු ගහ කොලත් වේලෙන්න ගන්නවා අන්තිමට ඒවත් ගිනි ගන්නවා

    ඒ අතරේ ගිනි නිවන හමුදාව මේක කොහොම හරි නිවන්න උත්සහ කරනවා
    ඒ අතරේ සමහර එවුන් මේ ගින්නෙන් තව තව වැඩි කරන්න හදනවා
    දෙපැත්තේම අය මේ ගින්නේ සැර වැඩිකමට ගින්නට අහුවෙලා විනාස වෙනවා
    ඒ අතර මුකුත් නොකර ඇහැ තිබ්බ ගස් කොලනුයි ගින්න වැඩි කරන්න දායක වෙච්ච එවුනුයි ගින්න නිවන්න උත්සහ කරන එවුනුයි ගොඩ දෙනෙක් ඉන්නවා.

    එක එක කාලෙට එක පාර්ශ්ව වලට ගින්නෙන් දැඩි හානි වෙනවා
    ගින්න ටිකක් න්වතිලත් තියෙනවා එත් අයි ගිනිගන්නවා

    අන්තිමට ගින්න බොහෝ වෙහෙස මහන්සි වෙලා නිවලා දානවා නිවල දානකොට නිවන්න උත්සහ කරන කොට දෙපැත්තෙන්ම විවිද ක්‍රම බාවිතා කරනවා සාදාරන නැති එකට එක එක්කෙනාට ගින්නෙන් ඇති වෙච්ච හානිය බලපන්නත් ඇති.

    මේ ගින්න හින්දා වාසි ලබාගත්ත අය ට දෙපැත්තෙන්ම ඉන්නවා ඒ අයට ගින්න නිවිච්ච එක පෙන්න බෑ
    අයි අයි අවුල්වන්න හදන්නේ .

    ඔය අස්සේ ප්රුතුවියත් ඉර වටේ යනවා

    දන් නම් ගින්න නිවිලම ගිහින් එත් ගිනි පුපුරු තාම තියෙනවා

    ආගම් ජාති වැඩක්ම නෑ මේ ගින්නට . පිච්චේද්දී හැමෝම බේදයක් නැතුව පිච්චෙනවා
    නමුත් ඒවා මුල් කරන තමයි ගින්න පැතිරෙන්නේ .
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    කඩු අමෝරාගෙන එන මිනිසුන් ඉදිරියේ නව ගුණ වැලෙහි සිත පිහිටුවා ගැනීමට තරම් හැමෝම දක්ෂයො නෙවෙයි මචන්. ඒ නිසා අවශ්‍ය වෙලාවට ඉදලක් කොස්සක් කැත්තක් මන්නයක් වගේ දේවල් අතට ගන්න මිනිස්සු පෙලඹෙනවා. ප්‍රශ්ණය ඉවර උනාම අතට ගත්තු ආයුධ පැත්තකින් තියලා ආයිත් නවගුණ වැල අතට අතට අරගෙන හිත දමනය කරගන්න වෙහෙසෙනවා.
    මිත්‍රය මාගේ පැනය සරලය. ඔබ කියනා සේ කඩු ඉදල් කොසු අතටගත් කලි ඒ මිනිසුන් කුමන දහම ෆලො කරන්නේද?
     
    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    518
    532
    93
    buddhagama follow karahan machan. eka eka swamin wahansela sarana yanna kiyanawa newei. budun sarana yanna.

    thripitaka darmaya awaboda karaganna balanna.

    ethakota therenawa anitha agam hari ho waradi wenne ai kiyala. anith agam haduna hati wagema buddagama haduna hatith therenawa ethakota.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    එතන මෙතන අරහේ මෙහේ කොපි පේස්ට් නෙමෙයි. අදහස සමාජගත කලේ ගූගල් බොයි නොවුනාට, වචන ගූගල් බොයිගේය. දිරවන්නේ නැති, අජීරනකාරකාදීන්ට රෙප් කැපීමට දැම්මෙමි. රෙප්කපනා විට එලැබි සිහියෙන් යුතුව ගූගල් බොයි අහවල් දර්මය ෆලොකරනා එකෙක්කැයි කීම කලයුතු වන්නේමය. මාගේ මව් සිහිකර. වීදිසරන කාන්තාවක් යයි හන්වඩු ගැසීමද? සුනකයන් විසින් ඇයව කාම ඇසුරේ තබාගත්තායැයි සිහිකිරීමද එවැනි රෙප් කපන්නහු අයවලුන් විසින් දැඩිව මා හට අවදාරනය කර සිටිම ගැන මට ඇත්තේ සිනහවක් පමනි. මන්දයත් ප්‍රැක්ටිකල් අගම වනාහි තමා අදහන්නාවුද අනිත් එව්වුන් නොඅදහන්නවුද, ලොව හොදම එක තමාගේ එක වන නිසාය.

    එක්තරා රටක කොල්ලෙක්, චන්ඩිය වගේ ආගම් ප්‍රශනකරන්න අවලු.හිතට දිරියගෙන ආගම් ප්‍රශ්නකලාලු.ප්‍රශ්න කරලා ඉවරවෙද්දී කොල්ලට බයක් දැනුනලු, කොල්ලගේ එකවුන්ට් එක රතුවෙලා, කුනුහරප වැහිවැහැලා චාටර්ම වෙයි කියලා.ඒක වෙන්න කලින්ම කොල්ල හිතේ ගට පැත්තකදාලා නහයෙන් අඩන්න ගහ්තලු, "අනේ දැන් උබලා අම්මට බනී, අම්මා නරක කෙනෙක් කියයි, මටත් බනී, මගේ රුපුත් කපාවි. මම එතකොට දුක තදකරන් හිනාවෙනවහොදේ කිව්වලු.
    ග්‍රේට් කාලි ගාවට, අගුටුමිට්ටෙක් ගිහින් ගේම කෝල් කරලා, උට ඇහිලත්නෑ කියන දේවල්. පොර අරු දිහා බලද්දී, අගුටුමිට්ට අඩන්න ගත්තලු, අනේ උබ මටදැන් ගහයි, මාව අල්ලල පොලොවේගහයි, කනටත් ගහයි, බඩටත් ගහයි.

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    එක්තරා රටක කොල්ලෙක්, චන්ඩිය වගේ ආගම් ප්‍රශනකරන්න අවලු.හිතට දිරියගෙන ආගම් ප්‍රශ්නකලාලු.ප්‍රශ්න කරලා ඉවරවෙද්දී කොල්ලට බයක් දැනුනලු, කොල්ලගේ එකවුන්ට් එක රතුවෙලා, කුනුහරප වැහිවැහැලා චාටර්ම වෙයි කියලා.ඒක වෙන්න කලින්ම කොල්ල හිතේ ගට පැත්තකදාලා නහයෙන් අඩන්න ගහ්තලු, "අනේ දැන් උබලා අම්මට බනී, අම්මා නරක කෙනෙක් කියයි, මටත් බනී, මගේ රුපුත් කපාවි. මම එතකොට දුක තදකරන් හිනාවෙනවහොදේ කිව්වලු.
    ග්‍රේට් කාලි ගාවට, අගුටුමිට්ටෙක් ගිහින් ගේම කෝල් කරලා, උට ඇහිලත්නෑ කියන දේවල්. පොර අරු දිහා බලද්දී, අගුටුමිට්ට අඩන්න ගත්තලු, අනේ උබ මටදැන් ගහයි, මාව අල්ලල පොලොවේගහයි, කනටත් ගහයි, බඩටත් ගහයි.

    මිත්‍රය, මා නුබෙන් ප්‍රශ්න කලේ ඉර ගැන මිසක මගේ ඇගිල්ල ගැන නොවේ. කරුනාකර ඉර ගැන අසා ඇති දෙයට සවන් යොමුකරනු මැනවි.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    සියළුම ආගම් පුහු මිථ්‍යාවන් වන අතර මෝඩයන් ආගම් අදහන අතර බුද්ධිමතුන් ආගම් අතහැර ජීවිතය විදියි. ආගම් අද්හන උන් ආගමේ නාමයෙන් ජීවිතය විදවයි.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සියළුම ආගම් පුහු මිථ්‍යාවන් වන අතර මෝඩයන් ආගම් අදහන අතර බුද්ධිමතුන් ආගම් අතහැර ජීවිතය විදියි. ආගම් අද්හන උන් ආගමේ නාමයෙන් ජීවිතය විදවයි.

    ඔබ ඔය කියන විඳීම පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද?
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඔබ ඔය කියන විඳීම පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද?
    නිර් ආගමිකයින්ට ආගම් වලින් දාපු නීති නෑ. පන්සල් පල්ලි යන්න වෙලාවල් වෙන් කරන්න ඕනෙ නෑ. ආගමික වැඩ වලට වෙලාවල් නාස්තිකරන්න ඕනෙ නෑ. නොපෙනෙන දෙවියන්ට බයේ ජීවත් වෙන්න ඕනෙ නෑ. ජීවිතේ ගැන අසුබවාදිව හිතන්න ඕනෙ නෑ. ධනාත්මකව හිතන්න පුලුවන්.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඔබ ඔය කියන විඳීම පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද?
    පොඩ්ඩක් කල්පනා බාපන්, ලොකේට දෙයක් දායද කරපු උන් ගැන. අද උබ මම කතා කරන තාක්ශනේ, ග්‍රහ තාරකා ගැන ඉතාලි විද්වත්තු කතා කලේ ආගම කියන දේ බැහැර කරලා. අද දියුනුයි කියන ලොකේ රටවල් අතර අහවල් ආගම අහවල් ආගම කියන රටවල් ඉන්නේ කොතනද කියපන්. ආගම් නිරාගමික බහුතරයක් වෙසෙන රටවල් කොතරම් සාමකාමීද බලහන්. බැල්ටික් රීජන් එක බලහන්. නිරාගමිකයන් වැඩියි. ඔවුන් මේ ආත්මේ ජීවත් වෙනවා සැපට. ආසියාතික උන් ලබන ආත්මේ සැනසීම හොයන්න මේ ආත්මේ දුක් විදිනවා. හා බොරුද? අද දවසේ කී දෙනෙක් නම් මේ ආසියාවෙන් එලියට් පනින්න දගලන ත්‍රේඩ් දැම්මද? කොහෙද විදිල්ලක් විදවීමක් මිසක. ප්‍රැක්ටිකල් නිවන් දැකපු උන් නැති එකේ නිර්වානයට කලින් ලබපු ජීවිතේ සැප වින්දොත් නරකද අනුන්ට පව් නොදි.. නොදැකපු 72 වර්ජින් පස්සේ දුවන වෙලේ, මෙහෙ ගැනියෙක් බැදගෙන හිටියොත් මොකො. ස්වර්ගීය සැපට කලින් මෙලො සැප ලැබුවොත් නරකද මරනින් මතු සදාතන ජිවිතේට කලින්..
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    මිත්‍රය, මා නුබෙන් ප්‍රශ්න කලේ ඉර ගැන මිසක මගේ ඇගිල්ල ගැන නොවේ. කරුනාකර ඉර ගැන අසා ඇති දෙයට සවන් යොමුකරනු මැනවි.

    මම කිව්වේ එක්තරා රටක කොල්ලෙක් ගැන. අනේ මන්ද, කොල්ල තොප්පියදා ගත්තනේද.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මම කිව්වේ එක්තරා රටක කොල්ලෙක් ගැන. අනේ මන්ද, කොල්ල තොප්පියදා ගත්තනේද.
    එහෙම හරි උබ දැක්කා නොදැක්කා වගේ බලලා අහ බලගෙන නොය රිප්ලයි එක දාපු එක වටිනවා. 521 වීව්ස් තියන එකේ එකෙකුටවත් ගට නැනේ තමාගේ එක හරිම එක නෙමෙයි කියන්න.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ආගමේ මොනා තිබ්බත් වැඩක් නෑ ජන ගහනෙ රටට දරාගන්න බැරි තරමට වැඩි වෙද්දි ඕව සේරම පැත්තකට දාල එකාට එකා මරාගන්න සමාජයක් නිර්මාණය වෙනව :yes: :dull: විලෝපිකයො නැති වුනාට අපේ අතින්ම අපි පාලනය වෙන්නමයි හැදිල තියෙන්නෙ :yes:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ආගමේ මොනා තිබ්බත් වැඩක් නෑ ජන ගහනෙ රටට දරාගන්න බැරි තරමට වැඩි වෙද්දි ඕව සේරම පැත්තකට දාල එකාට එකා මරාගන්න සමාජයක් නිර්මාණය වෙනව :yes: :dull: විලෝපිකයො නැති වුනාට අපේ අතින්ම අපි පාලනය වෙන්නමයි හැදිල තියෙන්නෙ :yes:
    ඔක්කොම අන්තිමට සෙට් වෙන්නේ කපා කොටා ගන්න තමා.. ආගම එක හෙතුවක් විතරයි.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය

    ගූගල් බෝයි කියනා කතාවේ ගත යුතු තැන් ඇත... නමුදු ගූගල් බෝයිට අමතක වූ දෙයක් ද ඇත.... ඕනෑම ආගමක ආගම රකින්නෝ හා ආගම අනුව ගමනක් යන්නෝ වෙති.... ඈත දවසක පන්සල් ගිනි තබමින් ධර්ම පුස්තක ගිනි තබමින් භික්ෂූන් මරා දමමින් අවකෙළියෙහි යෙදුන අය වෙනුවෙන් ඇතැම් භික්ෂුහු පවා චීවරය පසෙක ලා සටනට අවතීර්ණ වූහ.... ඒ ඉදිරි පරම්පරාවක් සදහා බුදු දහම රැක දිමටය.... එදා නව ගුණවැල ගනිමින් මෛති‍්‍ර භාවනාවේ යෙදුණේ නම් අද වන විට බුදු දහම ලංකාවෙන් වඳ වී ගොස්ය.... එදා චීවරය පසෙකා ලා රැකවලූන් වීම මත අද ද බුදු දහම පදනම කොටගෙන ධාර්මික ජීවිත ගෙවන්නෝ ඕන තරම් වෙති....

    යම් දිනක මගේ ආගම වෙනුවෙන් මා පෙනී සිටිනුයේ දහම අනුව ගමන් කරන තැන නොව ආගම රකින තැනය.... මන්ද යත් අප ජීවත් වනුයේ අවිහිංසාවාදය මූලික කරගත් ආගමකට හැම අතින්ම පහර දෙමින් තමන්ගේ සර්වබලධාරි දෙවියාට අගුපිලක් තැනීමට කැස කවන්නන් ගේ ලෝකයක් තුළය.... බුදු දහම කිසිම විටක ආක‍්‍රමණයක් කර නැත... සෑම විටම සිදු වූයේ බුදු දහමේ අවිහිංසාවාදය හා අනිත්‍ය දඩ මීමා කරගෙන කොහේවත් යන හාල්පාරුවන් අගලෙන් අගල ආක‍්‍රමණයේ යෙදීමය....

    • Like
    Reactions: KasunKDP