ප්‍රැක්ටිකල් ආගම (වර්සස්) කබර/තල ගොයා
එක්තරා ආගමක ප්‍රානගාතය ඉදුරාම පාපකර්මයකි. කෙසේ කලත් ප්‍රානගාතය වනාහි එම දර්ශනයට් අනුව ප්රානගාතයක්මැයි.
තවත් ආගමක දෙවියන් වෙනුවෙන් මරාගෙන මැරීම ශුද්දවු දෙයකි. දෙවියන් සදහා කුමන හො කැපකිරීමක් කර එම දර්ශනයෙන් පිට එවුන් එක්කො වසගෙට ගත යුතුය, නැතහොත් මරා දැමිය යුතු වන්නේය.
තවත් ප්‍රසිද්ද ආගමක ප්‍රානගාතය ඉදුරාම වෙනස් අර්තයකින් පුදනු ලැබ ඇත. සත්ව ප්රානය සිදලීම මිනිස් පරිබොජනය සදහා නම් එහි වරදක් නැත. දෙවීයන් සහුන් මවා ඇත්තේ මිනිස් පරිබොජනයටය. එලෙසින් ගත්කල සත්ව ගාතනය අනුමත වන්නේය. මිනිස් ජීවිත සිදලීම කිසිවිටෙකත් තවත් මිනිසෙකු සතු කාර්යක් නොවන්නේය. එය දෙවියන්ට අයිති කාර්යක් වන්නේය.
ඉහත තුන්කට්ටුවම වසනා රටක් ඇත. එය ආශ්චර්යවන්ත වූ දේශයකි. බහුතරයක් මුලින්ම කී ආගම/දර්ශනය අනුගමනය කරන්නේය. සුලු සුලු වශයෙන් දෙවෙනි තුන්වෙනි දර්ශන අනුගමනයකරන වැසියොද ඇත්තාහුය. කලෙක මෙම දේශය මහත්වූ යුද්දයක පැටලුනොය. පලවෙනි දහමේ උන් මිනීනොමරා මිනීමැරුවොය. දෙවැන්නොට කම්නැත. මිනීමැරීම සාමාන්‍යය. තුන්වැන්නො, හරි අමුතුය සාමය සදහා නම් මිනීමැරීමට වුවත් සිදුවන්නේය.
දෙවෙනි උන් ෆලොකරනා දහමේ හරයට මිනිමැරීම සාදාරනය කලහැකිය. පලවෙනි සහා තුන්වෙනි දහමේ හරයට අනුව මිනීමැරීම කෙලෙස කලත් මිනීමැරීමයමැයි. එය ප්‍රැක්ටිකල් වූ විට හරි අපූරු දෙයක් සිදුවෙයි. එනම් කබරයා තලගොයා වීමයි. විටෙක තලගොයා කබරයාද වෙයි. තියරියට අනුව පලමු සහා තුන්වන දහමට මිනීමැරීම අකැපය. එය පාපයකි. නමුදු, ප්‍රැක්ටිකලි එය කල නොහැක. පිට පරයන් තුන්වෙනි සහා පලමුවැනි දර්ශය ෆොලොකරනා උන්ට කෙලින්නො නම් දර්මය පසෙක තබා උන්ට කෙලීමට හැකිය. එය ස්වාබදර්මයට අනුව ශක්තිවන්තය ජයගැනීමකි. දුර්වලය පරාජයවීමකි. නමුත් දමට අනුව ගැහුවත් මැරුවත් කරබා සිටිය යුත්තේ තියරියට අනුවය. එය එලෙස නම් ඒ දර්මයන් අනුගමනය කරන්නහු පුද්ගලයොන්ට මෙ මිහිපිට වැසීමට නොහැක. මන්දයත් උන් ශක්තිවන්තයන් අතින් මැරුම්කන්නොය. මරණයට සැවොම බියය.. දෙවෙනි දර්ශනය කික් වෙන්නේ එතනදීය. කුමන ආගම දහූවද ඉහතකී ලන්ත වැසියන්, මරනය හමුවේ අදහන්නහු දර්ශනය අත හැර අවි අමොරන්නාහුය. එය වැරැද්දක් කිව නොහැක්කේය. තමාට තම පන රැක ගැනීමට ස්වාබදර්මය කික් එක දෙන්නේය. එසේ නම් අවසානයේ එලන්ත වැසියන් අදහන්නහු දර්මය කිම?

මෙහෙ ඔය කියන දහම් අදහන උන් නෑ වෙන රටකට ගිහින් අහපන්
විලෝපිකයො නැති වුනාට අපේ අතින්ම අපි පාලනය වෙන්නමයි හැදිල තියෙන්නෙ