ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    එහෙම නෑ.. රථවාහන නීති තැන් තැන් වල තියෙන්නේ..
    මෝටර් ට්‍රැෆික් ඇක්ට් එකේ ටිකක් තියෙනවා, සිවිල් නීතියෙ තව ටිකක් තියෙනව එක තැනක සේරම ටික් නෑ එහෙම..

    මටනම් යාලුවෙක් හොයල දුන්න අයියේ.
    කට්ටියට වටිනා නිසා දාන්නම්.
    සරලවම විස්තර කරලා තියනව. :yes::yes::yes::yes:

    නීති පොත - අන්තර්ජාල පිටපත - view
     
    thanujaka

    Well-known member
  • අයියේ පිරිසිදු නොකරපු කැලෑවට ගිය කුණු පිරුණු ඉඩම් එහෙම රජයට ගන්න කියල නීතියක් ඇවිල්ල තියනවද අයියේ .. මේ ඩෙංගු එකත් එක්ක අලුතින් නීති ටිකක් ආවා නේද ... අ මොනවද කියනවද ...:D:D:D:D බොහොම ස්තුතියි අයියේ ....

    බොරු බයිලා බං පලාත් සභාවට ඉඩම් පවරගන්නවලු..
    මිනිස්සු බය කරන්න කියන බොරු කතා එහෙම මිනිස්සුන්ගේ ඉඩම් ප්වරගන්න බෑ බං..
    ඔය නිවුස් එක ටීවී එකේ දැකපු වෙලාවේ මටත් බකස් ගලා හිනා ගියා..:rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මචන් තනුජක online ඉන්න වෙලාවේ අන්ස්වෙර් එකක් දෙපන්කෝ....

    image.png

    (H අකුරෙන් පෙන්නනේ ගෙදර - ඔය කළු පාටින් පට කරලා තියෙන්නේ ගෙදර ගේට්ටුවෙන් එළියේ අපි car එකක් පාර්ක් කරන්න තරම් ඉඩක් තියල තියෙනවා....අපි concrete එහෙම දාල හදල...එකියන්නේ මේ පාරවල් ඉස්සරහට පළල් කරනවා ..එක නිසා අපි ගේ හදනකොට පාරට යන්න ඕනේ කොටස ඇත ඇරලා පස්සට කරලා ගේ හදල තියෙන්නේ....)

    මචන් අපේ ගෙදර තියෙන්නේ තුන්මන් හන්දියක....ලොකු හන්දියක් නෙමෙයි....ගමක තියෙන්නේ...

    පාරවල් වල පළල මම හිතන්නේ අඩි 12 -15 ක් විත ඇති...viking bus එකකට යතකි...2ක් එකට මාරු වෙන්න බැ...

    ඔය ඊතලයෙන් ගහල හැරිලා යන්න තියෙන පැට්ටේ ඉන්න මනුස්සයෙක්(අපේ ගෙදර ඉදන් ගෙවල් 3ක් විතර ඇතින් ) ලගදි ඉදන් අර cube 3 පත ටිපර් රජ්ජෙයක් මෙතනින් හරවනවා....

    අපේ ගෙදර තාප්පයක් නැ....cubic ගෙයක් තියෙන්නේ...තට්ටු 3ක...(ගෙදර කණු බිත්ති තමයි තාප්පේ විදියටම තියෙන්නේ...පලේව්නි තට්ටුවෙන් පටන් ගන්න කණුත් , 3වෙනි තට්ටුවට වෙනකම් යනවා...)මේ ටිපර් එක හරවනකොට ගෙදර කණුවේ - ටිපර් එකේ වාසිය අගල් 3 ක් ඇති උපරිම ....

    ඔය හරවන තැන පොඩි concrete කණ්ඩියක් තියෙනවා අඩි බාගයක විතර...

    මු මොන වෙලාවක හරි ඕක හරවන වෙලාවක අර කණ්ඩිය නිසා ගෙදරට ටිප්ප්ර් එක ඇල කරනවා...

    අමුතුවෙන්ම කියන්න ඕනේ නැනේ ඕක ගෙදරට ඇල උනොත් මොකක්ද වෙන්නේ කියල....

    අන්තිමට අමාරුවෙන් හදාගත්ත ගෙදරට මු හුකවල යයි...

    -------------------------------------------------------------------------------------------------------------

    මේකට කරන්න පුළුවන් දෙයක් කියපන්කො......(අපි මනුස්ස කමට car පාර්ක් space එකක් තිබ්බට ..මෙතනින් උපරිම හරවන්න පුළුවන් 1 cube පොඩි ටිපර් එකක් විතරි...)
    ඕවා තනුජකගෙන් අහන්න එපා යකෝ
     
    thanujaka

    Well-known member
  • මටනම් යාලුවෙක් හොයල දුන්න අයියේ.
    කට්ටියට වටිනා නිසා දාන්නම්.
    සරලවම විස්තර කරලා තියනව. :yes::yes::yes::yes:

    නීති පොත - අන්තර්ජාල පිටපත - view

    ආ මේක හොදයි..
    මේක තියෙන්නේ බොහොම සරලව නීතිය ගැන කරණ පැහැදිකි කිරීමක්..
    සාමාන්‍ය කෙනෙකුට කියවන එක වටිනවා.
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    බොරු බයිලා බං පලාත් සභාවට ඉඩම් පවරගන්නවලු..
    මිනිස්සු බය කරන්න කියන බොරු කතා එහෙම මිනිස්සුන්ගේ ඉඩම් ප්වරගන්න බෑ බං..
    ඔය නිවුස් එක ටීවී එකේ දැකපු වෙලාවේ මටත් බකස් ගලා හිනා ගියා..:rofl:

    අයියෝ ටල්ලි අයියේ .... අපි හිතන්නේ ඇත්ත කියලනේ ......:P:P:P:P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ආ මේක හොදයි..
    මේක තියෙන්නේ බොහොම සරලව නීතිය ගැන කරණ පැහැදිකි කිරීමක්..
    සාමාන්‍ය කෙනෙකුට කියවන එක වටිනවා.

    මගේ වැඩේටත් ඕන හින්ද මාත් දැන් දෙවැනි පාරත් කියවනවා ඕක . මට කරුණු ටික හරියට වෙන් කරගන්න බැරුව ඉන්නේ අයියේ .....:yes::yes::yes::yes::yes:
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    පුස්තකාලයට දාගන්නවා එහෙනම් හොඳේ:yes:

    එල එල මචන්. සිරාවට අමතක උන බන් . මන් තව පොත් දෙක තුනක් ඇති ඒ ටිකත් පුස්තකාලෙට දාන්නම් ...:D:D:D:D:D
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,867
    1
    9,637
    113
    Gampaha
    කහ ඉරේ නෝ එක්ස්කියුස්..
    එකපාරටම දුරක ඉදල දුවගෙන ඇවිත් පැන්නොත් විතරයි ඩ්‍රයිවර්ට චාන්ස් එකක් ගන්න පුලුවන්..
    පයින් නෝමල් විදිහට ඇවිදන් ඇවිත් හැපුනොත් ඌ වට පිට බැලුවේ නෑ ඔහේ පැන්න ඒ කතා නෑ..
    කහ ඉරක් දකිනකොටම ඩ්‍රයිවර්ගේ වගකීම තමයි ස්ලෝ කරගන්න එක.
    මනුස්සයෙක් කහ ඉර අයිනට ආපු ගමන් අපි නවත්තන්න ඕනේ.. තව ටයිම් තියෙනවා කියල යන්න බෑ..
    ඒකනං කෙලින්ම නෝ එක්ස්කියුස් ෆෝල්ට් එකක්..
    අම්මටසිරි එහෙමද? මම ඌටත් බැනල ආවෙ අම්බානකට කුනුහරපෙන්. ෆුල් ෆේල් දාල ජැකට් දාල නිසා පාරෙ මිනිස්සුන්ට මාව පෙන්නෙ නෑනෙ.. :rofl:

    ඒ වුනාට අපිට පොඩි කාලෙ උගන්නන්නෙ "දකුණ බලා වම බලා නැව
    ත් දකුණම බලා පාරේ වාහන නැත්නම් ඉක්මනින්ම මාරු වෙන්න" කියලනෙ. මේව හෙන පල් බොරුනෙ අයියෙ එතකොට.. :dull:
     
    Oct 13, 2016
    2,675
    276
    0

    ඔය කියන්නේ කහ ඉර නැති තැනකින් පනිනකොට නේද? :confused:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අම්මටසිරි එහෙමද? මම ඌටත් බැනල ආවෙ අම්බානකට කුනුහරපෙන්. ෆුල් ෆේල් දාල ජැකට් දාල නිසා පාරෙ මිනිස්සුන්ට මාව පෙන්නෙ නෑනෙ.. :rofl:

    ඒ වුනාට අපිට පොඩි කාලෙ උගන්නන්නෙ "දකුණ බලා වම බලා නැව
    ත් දකුණම බලා පාරේ වාහන නැත්නම් ඉක්මනින්ම මාරු වෙන්න" කියලනෙ. මේව හෙන පල් බොරුනෙ අයියෙ එතකොට.. :dull:
    umba podi ekek wage matake thibbe. hadda nakiyekda koheda :oo:
     
    thanujaka

    Well-known member
  • අම්මටසිරි එහෙමද? මම ඌටත් බැනල ආවෙ අම්බානකට කුනුහරපෙන්. ෆුල් ෆේල් දාල ජැකට් දාල නිසා පාරෙ මිනිස්සුන්ට මාව පෙන්නෙ නෑනෙ.. :rofl:

    ඒ වුනාට අපිට පොඩි කාලෙ උගන්නන්නෙ "දකුණ බලා වම බලා නැව
    ත් දකුණම බලා පාරේ වාහන නැත්නම් ඉක්මනින්ම මාරු වෙන්න" කියලනෙ. මේව හෙන පල් බොරුනෙ අයියෙ එතකොට.. :dull:

    එහෙම තමයි බං පොඩිකාලේ උගන්නන ඒව කොහොමත් බොරු..
    අපිට ඉස්කෝලේ යනකොට කියල දුන්නට මහවැලි කැලණි කලු වලවේ යන ගංගා සමනල කන්ද මුදුනේ සිට පැන නැංගා කියලා.. මහවැලි ගගයි වලවේ ගගයි පටං ගන්නේ සමනල කන්දෙන් නෙමෙයි නේ බං.. ඒව පටන් ගන්නේ හෝර්ට්න් තැන්නෙන්..
    අන්න ඒ වගේ තමයි බං..:rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එහෙම තමයි බං පොඩිකාලේ උගන්නන ඒව කොහොමත් බොරු..
    අපිට ඉස්කෝලේ යනකොට කියල දුන්නට මහවැලි කැලණි කලු වලවේ යන ගංගා සමනල කන්ද මුදුනේ සිට පැන නැංගා කියලා.. මහවැලි ගගයි වලවේ ගගයි පටං ගන්නේ සමනල කන්දෙන් නෙමෙයි නේ බං.. ඒව පටන් ගන්නේ හෝර්ට්න් තැන්නෙන්..
    අන්න ඒ වගේ තමයි බං..:rofl:
    :shocked:thanks :rolleyes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    එහෙම තමයි බං පොඩිකාලේ උගන්නන ඒව කොහොමත් බොරු..
    අපිට ඉස්කෝලේ යනකොට කියල දුන්නට මහවැලි කැලණි කලු වලවේ යන ගංගා සමනල කන්ද මුදුනේ සිට පැන නැංගා කියලා.. මහවැලි ගගයි වලවේ ගගයි පටං ගන්නේ සමනල කන්දෙන් නෙමෙයි නේ බං.. ඒව පටන් ගන්නේ හෝර්ට්න් තැන්නෙන්..
    අන්න ඒ වගේ තමයි බං..:rofl:

    :confused::confused::confused:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඈ..
    උඹල දන්නේ අදද බොලව්...:confused:
    ඒකනේ බන්... අද දන්නේ...
    මීට කලින් ඇහුනා කොහෙදිදෝ....
    මම හිතුවා ඌට වැරදිලා කියලා:baffled: