මචන් තනුජක online ඉන්න වෙලාවේ අන්ස්වෙර් එකක් දෙපන්කෝ....
(H අකුරෙන් පෙන්නනේ ගෙදර - ඔය කළු පාටින් පට කරලා තියෙන්නේ ගෙදර ගේට්ටුවෙන් එළියේ අපි car එකක් පාර්ක් කරන්න තරම් ඉඩක් තියල තියෙනවා....අපි concrete එහෙම දාල හදල...එකියන්නේ මේ පාරවල් ඉස්සරහට පළල් කරනවා ..එක නිසා අපි ගේ හදනකොට පාරට යන්න ඕනේ කොටස ඇත ඇරලා පස්සට කරලා ගේ හදල තියෙන්නේ....)
මචන් අපේ ගෙදර තියෙන්නේ තුන්මන් හන්දියක....ලොකු හන්දියක් නෙමෙයි....ගමක තියෙන්නේ...
පාරවල් වල පළල මම හිතන්නේ අඩි 12 -15 ක් විත ඇති...viking bus එකකට යතකි...2ක් එකට මාරු වෙන්න බැ...
ඔය ඊතලයෙන් ගහල හැරිලා යන්න තියෙන පැට්ටේ ඉන්න මනුස්සයෙක්(අපේ ගෙදර ඉදන් ගෙවල් 3ක් විතර ඇතින් ) ලගදි ඉදන් අර cube 3 පත ටිපර් රජ්ජෙයක් මෙතනින් හරවනවා....
අපේ ගෙදර තාප්පයක් නැ....cubic ගෙයක් තියෙන්නේ...තට්ටු 3ක...(ගෙදර කණු බිත්ති තමයි තාප්පේ විදියටම තියෙන්නේ...පලේව්නි තට්ටුවෙන් පටන් ගන්න කණුත් , 3වෙනි තට්ටුවට වෙනකම් යනවා...)මේ ටිපර් එක හරවනකොට ගෙදර කණුවේ - ටිපර් එකේ වාසිය අගල් 3 ක් ඇති උපරිම ....
ඔය හරවන තැන පොඩි concrete කණ්ඩියක් තියෙනවා අඩි බාගයක විතර...
මු මොන වෙලාවක හරි ඕක හරවන වෙලාවක අර කණ්ඩිය නිසා ගෙදරට ටිප්ප්ර් එක ඇල කරනවා...
අමුතුවෙන්ම කියන්න ඕනේ නැනේ ඕක ගෙදරට ඇල උනොත් මොකක්ද වෙන්නේ කියල....
අන්තිමට අමාරුවෙන් හදාගත්ත ගෙදරට මු හුකවල යයි...
-------------------------------------------------------------------------------------------------------------
මේකට කරන්න පුළුවන් දෙයක් කියපන්කො......(අපි මනුස්ස කමට car පාර්ක් space එකක් තිබ්බට ..මෙතනින් උපරිම හරවන්න පුළුවන් 1 cube පොඩි ටිපර් එකක් විතරි...)