Me wage aya thawa innawada ??

gura1

Member
Jun 3, 2011
239
15
0
ඔන්න මචන්ලා කාලයක් තිස්සේ මට වද දෙන දෙයක් ගැන උඹලා හමුවේ කියන්නයි මේ සූදානම:rofl::baffled:
පහලින් කියලා කියන්නේ කෙල්ලෝ සම්බන්දයෙන් මගේ ආකල්පය ගැන. :love::P

මට මචන්ලා දැන් 26 වෙනවා(ඉපදුනේ 91). හැබැයි තාම ජීවිතේට කෙල්ලෙක් එක්ක යාලුවෙලා නම් නෑ:rofl:. එකියක් ගෙන් වත් තාම අහලවත් නෑ(දැන් තොපි මට "පො" වදන් දාලා බනින්න තියාගන්නවා එහෙම නෙමේ:frown:,). සෑහෙන්න හිතට වැදිච්ච කෙල්ලෝ දෙතුන් දෙනෙක් ඉඳලා තියෙනවා. හැබැයි උන් කැමති නැතිවෙයි කියලා උන් එකියක් ගෙන්වත් ඇහුවේ නෑ. අනික් කේස් එක තමයි, සමහර එවුන් කෙල්ලෝ දාගන්න කරන වැඩ කරන්න මට කම්මැලී. අනික තමයි මම කෙල්ලො ඉස්සරහා සෑහෙන්න මාන්නක්කාරයි:baffled:. ඒ නිසා උන්ට සකන්ඩ් වෙන්න පොඩ්ඩක් වත් කැමති නෑ:rofl:. ඇත්තම උන් එක්ක කතා බහ කරලා ලඟින් ආශ්‍රය කරන්න කැමතී. ඒත් මම හැම වෙලාවෙම කරන්නෙ උන්ව ගනන් ගන්නේ නැති ගානට හැසිරෙන එක:lol:. කොච්චර ලස්සන උනත් සු*ත නලලේ තියන් ඉන්න කෙල්ලෝ නම් මට පේන්න බෑ. මම තාම කැම්පස් එකක ඉගෙනගන්නවා. ඒ නිසා කෙල්ලෝ ආස්‍රය කරන්න ලැබෙන චාන්ස් එකේ අඩුවකුත් නෑ:dull::rofl:. ඒත් මගේ පිළිවෙල ඔහොමයි. දැන් වෙලා තියෙන සීන් එක තමයි, මට කෙල්ලෙක් නැති අඩුපාඩුව බින්දුවක් වත් දැනෙන්නේ නෑ:baffled:. කොටින්ම කිව්වොත් fb එකේ මට මුලින්ම හායි දාපු කෙල්ලො එක්ක chat කරන්නේ නැතුව ඉදලා තියෙනවා. උන් එක්ක චැට් කර කර ඉන්න එක මට හෙන වදයක් වගේ හිතෙන්නේ:dull:. මට කෙල්ලෙක් නෑ කියලා වෙන එවුන්ට තම අවුල:P(අමාරුව දැනෙන අවස්ථා නැතුව නෙමේ, ඒ වෙලාවට ඉතින් අත් ට්‍රැක්ටරේ පැද්දම වැඩේ හරි:P). ලස්සන කෙල්ලෙක් දැක්කම පොඩි දුකක් එන්නේ නැත්තෙම නෑ,:rolleyes: ඒත් ඒක ඉක්මනට අමතක වෙලා යනවා. මගෙ ඔලුවෙ වැඩ කරන්නේ වෙන වෙන ආසාවන්(tech gadget, bikes etc.). කවදා හරි කසාද බඳින්න එකියක් කොහෙන් හරි සෙට් වෙයි කියලා හිතාගෙන ඉන්නවා.

උඹලා හිතන්නෙ මේක ලෙඩක් කියලද,:dull: නැත්තම මම වගේ එවුන් ඕනෙ තරම් තව ඉන්නව ද?:rofl::rofl:
 
sbr

Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    uba wage ekek thama mamath :D

    baya wennepa.

    Gay kurullo newe api lol

    hari wayasa aawama kellek daaganeewi.

    apita anith un wage gaanu daaganna sick eka thaam aawith naha.

    ekay oya.

    hari kaale eddi kaallak talk karala daaganna hambey.

    hama kollatama 26 27 weddi kellek innama one kiyala na. samaharu innawa 34 35 welath kello nathi. owa sulu dewal ban

    hithanna epa.
     
    අන්න ඒකනේ
    දාපන් මචන් 5ක්:rofl:
    පුදුම සන්තෝශයක් දැනෙන්නේ:cool:
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    උබ වගේ වුන් ඕනෙ තරම් ඉන්නවා. පුළුවන්නම් කෙල්ලෙක් ගැනත් හිතපන් තමන්ට රස්සාවක් එහෙම කරලා නැගිටින්න පුළුවන් වුනාම. අනිත් එක Tech, bike ඒවා කොල්ලොන්ට Common දේවල්. ඕනෙවට වඩා ඔළුවට ගහගන්න ඕනෙ නෑ. පොළවේ පය ගහලා ජීවත් වෙයන්. අනික හොද කෙල්ලෙක් කැම්පස් එකේ ඉන්නවනම් ටෝක් කරලා අහපන්. උබට 26 ක් නිසා යාළුකරලා තියාගනින්. උබෙන් ඇවිත් අහනකන්ද ඉන්නේ. :lol:

    උබ කියලා තියෙයි අත් ට්‍රැක්ටරේ වැලක් බලලා පැදලා තාවකාලිකව ඒ ආසාවත් ඉවර කරගන්නවා කියලා. ඒක පැදපන් අවශ්‍ය ගාණට. ඊට එහා පැද්දම කෙල්ලෝ ගැන හිතෙන්නේ නෑ. උබටම ඒක කරගන්න එක මහලොකු දෙයක් නෑ කියලා.

    උබ හරිනම් මේ වෙලාවේ කෙල්ලෝ අඩුම 3ක් එක්කවත් යාළුවෙලා තියෙන්න ඕනෙ. :baffled: එහෙම නෑයි කියලා අවුලක් නෑ. නැත්තම් උබ එකපාරට යාළුවෙලා බූටක් එහෙම කෑවම නන්නත්තාර වෙයි. කෙල්ලො ගැන සතපහකට විස්වාස නොකර කරන ලව් එකක් කරපන්. Good Luck ;)
     
    Last edited:

    එල එල මචෝ,:cool:
    සිතන පතන විදිහේ තමයි අවුල තියෙන්නේ, වෙනස් කර ගන්න බලන්න ඕන:yes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    :lol::lol::lol::lol::lol::lol:

    උබ මගේ නිවුන් සහෝදරයාද?....(එත් උබ මට වැඩ අවුරුද්දක් වැඩිමහල්):lol:

    :lol::lol::lol:
     
    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    ඔන්න මචන්ලා කාලයක් තිස්සේ මට වද දෙන දෙයක් ගැන උඹලා හමුවේ කියන්නයි මේ සූදානම:rofl::baffled:
    පහලින් කියලා කියන්නේ කෙල්ලෝ සම්බන්දයෙන් මගේ ආකල්පය ගැන. :love::P

    මට මචන්ලා දැන් 26 වෙනවා(ඉපදුනේ 91). හැබැයි තාම ජීවිතේට කෙල්ලෙක් එක්ක යාලුවෙලා නම් නෑ:rofl:. එකියක් ගෙන් වත් තාම අහලවත් නෑ(දැන් තොපි මට "පො" වදන් දාලා බනින්න තියාගන්නවා එහෙම නෙමේ:frown:,). සෑහෙන්න හිතට වැදිච්ච කෙල්ලෝ දෙතුන් දෙනෙක් ඉඳලා තියෙනවා. හැබැයි උන් කැමති නැතිවෙයි කියලා උන් එකියක් ගෙන්වත් ඇහුවේ නෑ. අනික් කේස් එක තමයි, සමහර එවුන් කෙල්ලෝ දාගන්න කරන වැඩ කරන්න මට කම්මැලී. අනික තමයි මම කෙල්ලො ඉස්සරහා සෑහෙන්න මාන්නක්කාරයි:baffled:. ඒ නිසා උන්ට සකන්ඩ් වෙන්න පොඩ්ඩක් වත් කැමති නෑ:rofl:. ඇත්තම උන් එක්ක කතා බහ කරලා ලඟින් ආශ්‍රය කරන්න කැමතී. ඒත් මම හැම වෙලාවෙම කරන්නෙ උන්ව ගනන් ගන්නේ නැති ගානට හැසිරෙන එක:lol:. කොච්චර ලස්සන උනත් සු*ත නලලේ තියන් ඉන්න කෙල්ලෝ නම් මට පේන්න බෑ. මම තාම කැම්පස් එකක ඉගෙනගන්නවා. ඒ නිසා කෙල්ලෝ ආස්‍රය කරන්න ලැබෙන චාන්ස් එකේ අඩුවකුත් නෑ:dull::rofl:. ඒත් මගේ පිළිවෙල ඔහොමයි. දැන් වෙලා තියෙන සීන් එක තමයි, මට කෙල්ලෙක් නැති අඩුපාඩුව බින්දුවක් වත් දැනෙන්නේ නෑ:baffled:. කොටින්ම කිව්වොත් fb එකේ මට මුලින්ම හායි දාපු කෙල්ලො එක්ක chat කරන්නේ නැතුව ඉදලා තියෙනවා. උන් එක්ක චැට් කර කර ඉන්න එක මට හෙන වදයක් වගේ හිතෙන්නේ:dull:. මට කෙල්ලෙක් නෑ කියලා වෙන එවුන්ට තම අවුල:P(අමාරුව දැනෙන අවස්ථා නැතුව නෙමේ, ඒ වෙලාවට ඉතින් අත් ට්‍රැක්ටරේ පැද්දම වැඩේ හරි:P). ලස්සන කෙල්ලෙක් දැක්කම පොඩි දුකක් එන්නේ නැත්තෙම නෑ,:rolleyes: ඒත් ඒක ඉක්මනට අමතක වෙලා යනවා. මගෙ ඔලුවෙ වැඩ කරන්නේ වෙන වෙන ආසාවන්(tech gadget, bikes etc.). කවදා හරි කසාද බඳින්න එකියක් කොහෙන් හරි සෙට් වෙයි කියලා හිතාගෙන ඉන්නවා.

    උඹලා හිතන්නෙ මේක ලෙඩක් කියලද,:dull: නැත්තම මම වගේ එවුන් ඕනෙ තරම් තව ඉන්නව ද?:rofl::rofl:

    vadipura inne umba wage evun thama
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    :lol::lol::lol::lol::lol::lol:

    උබ මගේ නිවුන් සහෝදරයාද?....(එත් උබ මට වැඩ අවුරුද්දක් වැඩිමහල්):lol:

    :lol::lol::lol:

    math ohoma thamai bn. thama thanikada kollo api ;) apita koinda bn kello. danuth me padam kara kara innawa :nerd:
     
    gura1

    Member
    Jun 3, 2011
    239
    15
    0
    අපි වගේ තව එවුන් ඉන්නවා එහෙනම් :lol:

    vadipura inne umba wage evun thama

    math ohoma thamai bn. thama thanikada kollo api ;) apita koinda bn kello. danuth me padam kara kara innawa :nerd:
    :cool:
    මන් ආශ්‍රය කරන උන්ගේ වැරැද්දක් ද කොහද:lol::rofl:, උන් හැම එකාටම වගේ ගෑනු ඉන්නවා, සමහර උන්ට දෙක තුන, එකියක් අසහනේ දුරු කරගන්න, තව එකියක් රොමෑන්ටික් ලව් එකට:P