~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඔය ගිනි නරියෝ පාවිච්චි කරන උන්ට නිකන් ඉන්න කියල වැඩිම ජනතා ප්‍රසාදයක් තියෙන ක්‍රෝම් ජනතාව වෙනුවෙන් ඉස්සෙල්ලම ඕක නිකුත් කරන්න :P

    ගහප් පයින්.ගිනි නරියා තමයි වැඩියෙන් පාවිච්චි කරන්නෙ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    යාලුවනේ මටත් drone උවදුරක් ඇවිල්ල පුලුවන්නම් උදව් කරන්න :sorry:
    බලපල්ලා දැන් අපේ ත්‍රෙඩ් එක කොච්චර ජනප්‍රියද කියනව නං කට්ටිය මේකේ වෙළඳ දැන්වීමුත් දානව :P
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මිනිහෝ මේ විසිදෙනෙකුට විතර එක මේල් එකක් යවන්න තියෙනවා.අටෙන්ශන් කරන්න Dear all, කියලා දැම්මොත් හරිද? වැරදි නම් හරි විදියත් කියහල්ලා
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    Sirawatama firefox walata extension eka hariyata wada karanne naa machan. :( podi podi awul yanawa. errors newei. compatibility issues wage. :growl:

    ගහප් පයින්.ගිනි නරියා තමයි වැඩියෙන් පාවිච්චි කරන්නෙ

    පර්යේසනාගාර මීයෝ
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,778
    21,089
    113
    adala nene
    මිනිහෝ මේ විසිදෙනෙකුට විතර එක මේල් එකක් යවන්න තියෙනවා.අටෙන්ශන් කරන්න Dear all, කියලා දැම්මොත් හරිද? වැරදි නම් හරි විදියත් කියහල්ලා
    gon hu@#&$ kiyala dapan :lol::lol::lol:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මිනිහෝ මේ විසිදෙනෙකුට විතර එක මේල් එකක් යවන්න තියෙනවා.අටෙන්ශන් කරන්න Dear all, කියලා දැම්මොත් හරිද? වැරදි නම් හරි විදියත් කියහල්ලා

    awulak na machan