මුන් වගේ උන් තමා ඉතින්. අරියානා වත් ගේනවනම්. කීය උනත් යනවා. සින්ගා වලවත් නැනේ ශො එකක්. ඩුබායි තිබ්බනම් ඒත් යනවා.
මුන් වගේ උන් තමා ඉතින්. අරියානා වත් ගේනවනම්. කීය උනත් යනවා. සින්ගා වලවත් නැනේ ශො එකක්. ඩුබායි තිබ්බනම් ඒත් යනවා.
අඩේ එහෙම කියන්න එපා බන් සයිඩ් ටු සයිඩ් අහපන්. පට්ටා වොයිස් එක. ඩේන්ජරස් වුමන් ඇල්බම් එක පට්ටා. මම ඔරිජිනල් එකක් ඇමසොන් එකෙක් ගෙන්න ගත්තේ, අපේ ගැනි මොඩ බුරිච්චි ඒක ඉස්සෙල්ලා කාර් එකේ දාලා වාහනේ වික්කම ඒකත් තම්බියා ඇන්න ගිහින්.Ariana grande sounds like something you order when u go to a restaurant....
2 ariana grandes please...


Podi Silva - පොඩි සිල්වා;22069452 said:ඇරියාන ලොකු ද
අඩො එහෙම කියන්න එපා බන්. සින්ගර් කෙනෙක්නේ.රෝසි ආච්චි;22069502 said:ඇරියම ලොකු වෙනවා තමා බන්![]()
අඩො එහෙම කියන්න එපා බන්. සින්ගර් කෙනෙක්නේ.
අඩේ එහෙම කියන්න එපා බන් සයිඩ් ටු සයිඩ් අහපන්. පට්ටා වොයිස් එක. ඩේන්ජරස් වුමන් ඇල්බම් එක පට්ටා. මම ඔරිජිනල් එකක් ඇමසොන් එකෙක් ගෙන්න ගත්තේ, අපේ ගැනි මොඩ බුරිච්චි ඒක ඉස්සෙල්ලා කාර් එකේ දාලා වාහනේ වික්කම ඒකත් තම්බියා ඇන්න ගිහින්.![]()
උබ විශ්වාස කරන්නේ නැ බන්. දෙවෙනි එකත් වික්කා බන්. දැන් පොඩි මරුටියක් තියෙන්නේ ඔෆිස් එකෙන් දුන්නු. කාර් ලොන් එකට ෆිනැස් එක කපලා වික්කා. සල්ලි අතර අරන් ගේ හදනවා දැන්.Podi Silva - පොඩි සිල්වා;22069594 said:තෝ ඊට වඩා බූරුවානේ Car එක වතුර එබුව මෝඩ මූසලයා
උබ විශ්වාස කරන්නේ නැ බන්. දෙවෙනි එකත් වික්කා බන්. දැන් පොඩි මරුටියක් තියෙන්නේ ඔෆිස් එකෙන් දුන්නු. කාර් ලොන් එකට ෆිනැස් එක කපලා වික්කා. සල්ලි අතර අරන් ගේ හදනවා දැන්.
ඒකත් වික්කා බන්. ලක්ශ එකාමරක් විතර පඩුයි. ඒත් අවුලක් නැ. ඒක විකුනනකොට කාර් ලොන් එක පාස් උනානේ. ඒකට කාර් එක හිලව් කරලා ලොන් එකේ සල්ලි වලින් දැන් ගේ හදනවා. ගැනිටත් ලොන් එක පස් උනා ඒකෙන් වැඩේ ගොඩ. ප්රොමොශන් කේස් එකනිසා ෆිල්ඩ් වැඩට මරුටියක් හම්බ උනා. ඒකදැන් යුස් කරනවා.Podi Silva - පොඩි සිල්වා;22069930 said:axio එකත් වික්ක ද යකෝ
කීයක් පාඩු ද
උබ නම් පට්ට ආතල් ගන්නේ
ඒකත් වික්කා බන්. ලක්ශ එකාමරක් විතර පඩුයි. ඒත් අවුලක් නැ. ඒක විකුනනකොට කාර් ලොන් එක පාස් උනානේ. ඒකට කාර් එක හිලව් කරලා ලොන් එකේ සල්ලි වලින් දැන් ගේ හදනවා. ගැනිටත් ලොන් එක පස් උනා ඒකෙන් වැඩේ ගොඩ. ප්රොමොශන් කේස් එකනිසා ෆිල්ඩ් වැඩට මරුටියක් හම්බ උනා. ඒකදැන් යුස් කරනවා.


ඒකත් වික්කා බන්. ලක්ශ එකාමරක් විතර පඩුයි. ඒත් අවුලක් නැ. ඒක විකුනනකොට කාර් ලොන් එක පාස් උනානේ. ඒකට කාර් එක හිලව් කරලා ලොන් එකේ සල්ලි වලින් දැන් ගේ හදනවා. ගැනිටත් ලොන් එක පස් උනා ඒකෙන් වැඩේ ගොඩ. ප්රොමොශන් කේස් එකනිසා ෆිල්ඩ් වැඩට මරුටියක් හම්බ උනා. ඒකදැන් යුස් කරනවා.


නැ යකො.. ගෙයක් තියෙනවා. මේ හදන්නේ දෙවෙනි එක. මම දැන් ඉන්නේ අපේ මහ ගෙදර. ගියාවුරුද්දේ ඉඩමක් ගත්තා නුවර. ඒකේ දැන් ගේ හදනවා. මෙහේ මදුරුවො බන්. මල කරදරේ, ගේ හදාගෙන නුවර යන්නයි බැලුවේ ඉක්මනට.Podi Silva - පොඩි සිල්වා;22071512 said:![]()
ගෑනි තොට බනින්නේ නැද්ද ගන්න ගන්න උට්ට විකුනනවා කියලා
තොට ඉන්න තැනක්වත් නැතුව ද axio, vezel ගත්තේ
තොට නම් පුකේ ඉදන් මෝල් ද කොහේ හුට්ටෝ![]()
උබ සිරාවටම හිටන් ද කියලත් හිතෙනවා
නැ යකො.. ගෙයක් තියෙනවා. මේ හදන්නේ දෙවෙනි එක. මම දැන් ඉන්නේ අපේ මහ ගෙදර. ගියාවුරුද්දේ ඉඩමක් ගත්තා නුවර. ඒකේ දැන් ගේ හදනවා. මෙහේ මදුරුවො බන්. මල කරදරේ, ගේ හදාගෙන නුවර යන්නයි බැලුවේ ඉක්මනට.
මේ ජොබ වැඩි කල් කරන්නේ නැ බන්. දැන් කාර් ලොන් එක නිසා මුන්ගෙන් ගැලවෙන්න බැ. නුවර කම්පැනියක්න් ඔෆර් එකක් ආවා. ඒක සෙට් උනොත් ඇඩ්වාන්ස් එකක් එක්ක කෙලින්ම ගේ හදාගන්න කන් හරි කුලියට හරි යනවා. ගිය අවුරුද්දේ මම ගත්තේ ඉඩම තැන්නේකුඹුරෙන්. පර්චස් 20ක් ගත්තේ. පොඩි ප්ලේස් එක. ඒ වෙලාවේ පර්ච් එක ලක්ශ දෙකාමාරටගත්තේ.Podi Silva - පොඩි සිල්වා;22071627 said:උබ රත්මලාන නේද
හපෝ දෙහිවල ගල්කිස්ස කියන්නේ ජරාව තමයි
තොපි වෙලවල් ගොඩ කරලා ගෙවල් හදලා දැන් කෑ ගහනවා
නුවර ගියාම කොලබ එන්න දුර වැඩි වෙනවා නේ බන්
නුවර කීයද Perch එක
මේ ජොබ වැඩි කල් කරන්නේ නැ බන්. දැන් කාර් ලොන් එක නිසා මුන්ගෙන් ගැලවෙන්න බැ. නුවර කම්පැනියක්න් ඔෆර් එකක් ආවා. ඒක සෙට් උනොත් ඇඩ්වාන්ස් එකක් එක්ක කෙලින්ම ගේ හදාගන්න කන් හරි කුලියට හරි යනවා. ගිය අවුරුද්දේ මම ගත්තේ ඉඩම තැන්නේකුඹුරෙන්. පර්චස් 20ක් ගත්තේ. පොඩි ප්ලේස් එක. ඒ වෙලාවේ පර්ච් එක ලක්ශ දෙකාමාරටගත්තේ.
