යකෝ එතකොට කෙල්ලො පස්සෙ යන එකෙක් ඇත්තෙම නැද්ද මේකෙ. මානසිකව වැටුන බන්. මන් නම් කසාද බැන්දත් තාම කෙල්ලො දිහා බලනව. කතා කරනව. ෆේස්බුක් එකෙනුත් මැසේජ් කරනව. මන් වගේ එවුන් තව නැද්ද බන්? එකෙන්ම මානසිකව වැටුන බන් මේකෙ කමෙන්ට් බලල.![]()
අපෝ, ඕනා තරම් ඉන්නවා, මේ මම වගේ.හැබැයි උබට ලඟදිම කෙලවෙනවා, මේ මට වගේ.
![]()


මටත් ඕක නම් වෙනවා ශුවර්29ක් වෙලත් තාම එකියක් නෑ බන් බදින්න.
අනිත් එවුන් ඔක්කොම බදිනවා වටේ ඉන්න![]()
ගානක් නෑ ඒත්

yeah machn, i don't want to live according to other's expectationsdnot follow others follow your heart . having grl is typical and just a short period fun. having ur own passion means You can kneel down whole world in front of u. if u follow ur passion.


sira yako ekanam campus kello hena kattayi bn unta bari dewal ahinsaka kollo rawattala karagannawa habayi kollek udawwak illuwata kawadawath udaw karanne na. ahuwenna epa untanam.





ගොඩක් එවුන් බඳින්න හොයන්නේ චාම් කෙල්ලෝ තමාmatath oya kellange loku line thama pennana bari salli karayo lagadi nam unge okkoma line bahinawa. anika oya facebook eke nahadichcha widihata photo dagena dagalana kello nam mata pennana ba.un hithan inne un maha rupasundariyo kiyala smart phone eke beauty mode ekayi makeup walatayi photoshop walata pin sidda wenayi thamayi lassanata inne. nathnam hali wadiriyo wage.
man nam kamathi cham gami kamata huru kellekta anika mata boruwata love karanna ba bn karanawanam bokkenma karanna ona.anika 100% dennata denna awanka wenna ona open wenna ona adahas galapenna ona mahaloku lassana poss kello one na bn mata ewage hoda kellek set unoth hari bn.![]()


ඇත්ත තමා සීන් එක ඉතින්Podi Silva - පොඩි සිල්වා;22070309 said:සුකන්න බදිනවා කියන්නේ බනිස් කන්න බේකරියක් ගන්න සිද්ධිය
පටායා තායිලන්ඩ් පැට්ටේ ගිහින් බලපන් සුකන්න ඕන නම්
මෙහේ ඉන්න හුට්ටියෝ මොක්කුද කියලා හිතෙයි


Normal scene 1k.. ikmantama kellek set wei ban..
bumppppp
මම වගේ තව උන් ඉන්නව නේ.....හරි සතුටුයි...
nice to meet you
bro boru kiyanna one na ne mamath bro wagema tamai...habai brota wada ekak mm karala thiyenawa wenas..mata 1ka sarayak kellek hitiya..eya yanna giya oya hethuwama hindada danne na...anith ewanam okkoma broge wagema tamai..
අෆ්ෆටසිරි කිඹුල් අන්කලුත් එහෙමද?5ක් දාගෙන ම ජොයින් ද ක්ලබ් පුටා........!!!
යකෝ මම කැම්පස් කාලේ වගේ උන් ඉන්නව නේහ් ඒ කියන්නේ....
අවුලක් නෑ බං...
උඹටත් මට වගේ එකක් සෙට් වෙයි බය නැතුව ඉදහං...
(මේ ලියන මම 1975 උපන් දෙදරු පියෙක් මි ඈ)


උඹ බැඳලා නේදයකෝ මාත් ඔය වගේමයි නෙමම නං කෙල්ලෝ දැක්කත් දැක්කේ නෑ වගේ මගඇරල ඉන්න එක කරන්නෙ. මොකටද නිකන් බලෙන් ගිහින් කතා කරන්නෙ වගේ ලයින් එකකින් ඉන්නෙ

මේ ඉන්නේ අපේ සෙට් එක.




innawa innawa
අපි වගේ අය තව ඉන්නවා එහෙනම්![]()
![]()
![]()
Count me in
bump![]()




ලස්සන කෙල්ලෙක්ගෙ නම් කොහොමත් ලොකු ලයින් බලන්න වෙනව බ්රෝ. ලොකු ලයින් බලන්න බැරි නම් එක්කො ශාරුක් ඛාන් වගේ ලුක් එකක් තියෙන්න ඕනෙ. නැත්තන් බිල් ගේට්ස් වගේ සල්ලි තියෙන්න ඕනෙ. සල්ලි වලට වැඩිය ලුක් එක තියන එවුන් තමයි උන් යාලු වෙන්න හොයන්නෙ. පස්සෙ අතින් අතට මාරු වෙලා අන්තිමට බදින්න හොයන්නෙ නම් සල්ලි කාරයෙක්. වික්ටර් රත්නායක වගේ උනත් කමක් නෑ එතකොට නම්. මේක තමයි ඉතින් ගොඩක් වෙලාවට වෙන දේ. එහෙම නැති කෙල්ලොත් ඉන්නව අවාරෙට වැටෙන පොල් වගේ.හැබයි බන් මම හොදට නෝට් කරල තියනව එච්චර ලුක් එකක් නැති කොල්ලො ඉන්නව. උන් සල්ලි කාරයොත් නෙමෙයි. හැබයි උන් කෙල්ලන්ව ගොඩ දාගන්නව උන්ගෙ කට නිසා. කට ඇති පුතාටයි රට කියනවනෙ බන්. ඒ වගේ උන් කොහොම හරි ජෝක් කරල චාටු කතා කියල කෙල්ලන්ව දැලේ දාගන්නව.



ohama yaman hemadeyakma hodin sidda wei.
malli mehama kiwwata kawda danne issarahata
hoda PLAYBOY kenek wenadath ida thiyenawa.
ita passe apita keli nethi wei.



.... මේක දැක්ක ගමන් හිත සසල උනා අයිසේ
...5ක් දාගෙන ම ජොයින් ද ක්ලබ් පුටා........!!!
යකෝ මම කැම්පස් කාලේ වගේ උන් ඉන්නව නේහ් ඒ කියන්නේ....
අවුලක් නෑ බං...
උඹටත් මට වගේ එකක් සෙට් වෙයි බය නැතුව ඉදහං...
(මේ ලියන මම 1975 උපන් දෙදරු පියෙක් මි ඈ)
....." මු '' කියලා කියන්නත් හොද නැ
...