ෆක තමයි![]()
මල පැනල රෙප් කපන්න දෙයක් නෑ ගුරෝ
උඹ වගේම මගේ යාළුවෙක් ඉන්නව ගේ
කොළු සීන් එකක් බලපන් නෙට් එකේ උඹට කෙලින් වෙනවනම් ගේ තමයි







ෆක තමයි![]()







අනේ පලයල්ල බන්. කෙල්ලෙක් දැක්කම සෙවල පෙරාගෙන යනව ඇති උඹල මෙතන ලොකු ලයින් ඇල්ලුවට.
මේ ටිකේ වෙරි බිසී බන්. ඔෆිස් එකේ ඉන්න වෙලාවෙ විතරයි නිදහසක් තියෙන්නෙ. දැන් අපි බැදපු මිනිස්සුනෙ බන්. ඒකයි ත්රෙඩ් එකක් දාන්නවත් වෙලාව නැත්තෙ ඉස්සර වගේ.![]()
sewala peranna deyak ne ban.
Kalyal balala respect pita ilakketa kata karala wade wenna one.
Mun me brahmanayo wage innawa kiyaddi api nikan kon wela yanawane.
Ekai itin anith aya wagema maath ehemai kiwwe.
Prathiwirudda lingikayinta kemettak enawanam pirimikama ange tyenawanam geanith lesbi neweinam sewala natuwa geanu goda dagatteki
මම කෙල්ලො ඉස්සරහා සෑහෙන්න මාන්නක්කාරයි. ඒ නිසා උන්ට සකන්ඩ් වෙන්න පොඩ්ඩක් වත් කැමති නෑ
. ඇත්තම උන් එක්ක කතා බහ කරලා ලඟින් ආශ්රය කරන්න කැමතී. ඒත් මම හැම වෙලාවෙම කරන්නෙ උන්ව ගනන් ගන්නේ නැති ගානට හැසිරෙන එක
. කොච්චර ලස්සන උනත් සු*ත නලලේ තියන් ඉන්න කෙල්ලෝ නම් මට පේන්න බෑ.


ඔන්න මචන්ලා කාලයක් තිස්සේ මට වද දෙන දෙයක් ගැන උඹලා හමුවේ කියන්නයි මේ සූදානම
පහලින් කියලා කියන්නේ කෙල්ලෝ සම්බන්දයෙන් මගේ ආකල්පය ගැන.
මට මචන්ලා දැන් 26 වෙනවා(ඉපදුනේ 91). හැබැයි තාම ජීවිතේට කෙල්ලෙක් එක්ක යාලුවෙලා නම් නෑ. එකියක් ගෙන් වත් තාම අහලවත් නෑ(දැන් තොපි මට "පො" වදන් දාලා බනින්න තියාගන්නවා එහෙම නෙමේ
,). සෑහෙන්න හිතට වැදිච්ච කෙල්ලෝ දෙතුන් දෙනෙක් ඉඳලා තියෙනවා. හැබැයි උන් කැමති නැතිවෙයි කියලා උන් එකියක් ගෙන්වත් ඇහුවේ නෑ. අනික් කේස් එක තමයි, සමහර එවුන් කෙල්ලෝ දාගන්න කරන වැඩ කරන්න මට කම්මැලී. අනික තමයි මම කෙල්ලො ඉස්සරහා සෑහෙන්න මාන්නක්කාරයි
. ඒ නිසා උන්ට සකන්ඩ් වෙන්න පොඩ්ඩක් වත් කැමති නෑ
. ඇත්තම උන් එක්ක කතා බහ කරලා ලඟින් ආශ්රය කරන්න කැමතී. ඒත් මම හැම වෙලාවෙම කරන්නෙ උන්ව ගනන් ගන්නේ නැති ගානට හැසිරෙන එක
. කොච්චර ලස්සන උනත් සු*ත නලලේ තියන් ඉන්න කෙල්ලෝ නම් මට පේන්න බෑ. මම තාම කැම්පස් එකක ඉගෙනගන්නවා. ඒ නිසා කෙල්ලෝ ආස්රය කරන්න ලැබෙන චාන්ස් එකේ අඩුවකුත් නෑ
. ඒත් මගේ පිළිවෙල ඔහොමයි. දැන් වෙලා තියෙන සීන් එක තමයි, මට කෙල්ලෙක් නැති අඩුපාඩුව බින්දුවක් වත් දැනෙන්නේ නෑ
. කොටින්ම කිව්වොත් fb එකේ මට මුලින්ම හායි දාපු කෙල්ලො එක්ක chat කරන්නේ නැතුව ඉදලා තියෙනවා. උන් එක්ක චැට් කර කර ඉන්න එක මට හෙන වදයක් වගේ හිතෙන්නේ
. මට කෙල්ලෙක් නෑ කියලා වෙන එවුන්ට තම අවුල
(අමාරුව දැනෙන අවස්ථා නැතුව නෙමේ, ඒ වෙලාවට ඉතින් අත් ට්රැක්ටරේ පැද්දම වැඩේ හරි
). ලස්සන කෙල්ලෙක් දැක්කම පොඩි දුකක් එන්නේ නැත්තෙම නෑ,
ඒත් ඒක ඉක්මනට අමතක වෙලා යනවා. මගෙ ඔලුවෙ වැඩ කරන්නේ වෙන වෙන ආසාවන්(tech gadget, bikes etc.). කවදා හරි කසාද බඳින්න එකියක් කොහෙන් හරි සෙට් වෙයි කියලා හිතාගෙන ඉන්නවා.
උඹලා හිතන්නෙ මේක ලෙඩක් කියලද,නැත්තම මම වගේ එවුන් ඕනෙ තරම් තව ඉන්නව ද?
Tawa innawa
ඉන්නෝ !
දෙයියනේ ...මොනතරම් වාසනාවන්ත කොල්ලෙක්ද ???![]()
gixxerමත් එහෙම තමා බන් දැන්නම් campus යන පොඩි නංගියෙක් සෙට් වෙලා ඉන්නවා එත් සතපහකට sure මට මේ දවස් ටිකේ suzuki gixxer 155ඔලුවේ දුවන්නේ![]()


මේ ටික මටත් තියෙනවා
Freeeeedom
ha ha lol oka awlk na bn ubata hri kaaleta ekak hamba wei
bump
Same Here





ඒ කලේ ඉදන් දැඩි ස්ථාවරේක යකෝ හිටියේ කෙල්ලෝ දාගන්නේම නෑ කියලඑත් shop එකට ආව කෙල්ලගේ දැලේ පැටලුනා
![]()




same here machnYes, ban I also did not interested in girls since my school time, I just did games , and most of the time with laptops, and was doing electronic projects, etc, until I got a job in an IT company, where I met a Muslim girl she also got a job at the same day, for the same position as me, she some how changed me, I know I can't marry her as I am Buddhist, but I changed a lot, now she has been promoted to assistant director, but she still very close to me. Still, I am single, so does she!!!!

sirawata banකෙල්ලො තුන් හතර දෙනෙක්ම මගේ යාලුවෝ එක්කම මට බැනලා තියනවා මගේ හෙණ ලොකු සීන් කියලා. උන් එක්ක හුරතල් වෙනවට වඩා වැදගත් වැඩ තියනවා කරන්න. App එකක් හදන්න අල්ලගත්තම ආයිත් වෙන මුකුත් ඕනෙ නෑ. කෑලි ඉන්න එවුන්ට නැති නිදහසක් මට තියනවා. දැන් ඒකට හැබ්බැහි වෙලා.![]()

මෙහෙමනේ බන් උඹ ඔය ඉන්න විදිහ හොදයි මොකද සමහර උන් බූට් කාල තමන්ටත් වැඩක් කරගන්නැතුව ඔහේ අඩ අඩ ඉන්නවා.අන්තිමට කෙල්ල වෙන එකෙක් එක්ක ගියාම අරූට හුලං.දැනට ඔය ඉන්න විදිහ හොදයි බන්.උඹෙ වැඩ ටික කරගත්තට පස්සෙ කාලෙක බැරියැ වෙනස් වෙන්න උඹ ජොබ් එකක් එහෙම කරද්දි.




appo kello nam ohommamayi ban, campus eke inna godak kello ohoma thamyi, unta wedak kara ganna one unama balanna one hesirena widiyaමටනම් පේන්න බැරි ලංකාවෙ කෙල්ලන්ට තනියම වැඩක් කරගන්න බැරි එක
වෙන උන් කරනකම් ඔහෙ උඩ බලන් ඉන්නවා එලදෙන්නු වගේ
අනික තමයි අනුන්ගෙ අැද කුද හොයන එක
. mama nam padekata ganan ganne ne
ekane yako math beluweයකෝ එතකොට කෙල්ලො පස්සෙ යන එකෙක් ඇත්තෙම නැද්ද මේකෙ. මානසිකව වැටුන බන්. මන් නම් කසාද බැන්දත් තාම කෙල්ලො දිහා බලනව. කතා කරනව. ෆේස්බුක් එකෙනුත් මැසේජ් කරනව. මන් වගේ එවුන් තව නැද්ද බන්? එකෙන්ම මානසිකව වැටුන බන් මේකෙ කමෙන්ට් බලල.![]()


mona wage kelaweemak da?අපෝ, ඕනා තරම් ඉන්නවා, මේ මම වගේ.හැබැයි උබට ලඟදිම කෙලවෙනවා, මේ මට වගේ.
![]()

BUMP
Kellek daagannama one ne ne ban wede karaganna.![]()
Subscribed![]()



ela macho ubatath good luckMath umba wage tamai hitiye. palaweni kella set une mata awurudu 26di. Math kello passen ynna kamati na. eth eka kellekuta hitha gihin kohoma hari set karagatta lagadi badinna inne. umbatath kellek set wei. oya wage kello ganan ganne natuwa inna kollonta kamathi kello innawa. habai intial movement eka umbata ganna wei. good luck

pala hut

mata awula thiyenne man unawa ganan ganne enthi kamaochchara hithanne nathuwa saralawa hitapan.. kello kiyanne maha loku seen enemyi ban.


Koheda utto rep kepuwe, thota onna rep deela ethi balapan.මල පැනල රෙප් කපන්න දෙයක් නෑ ගුරෝ
උඹ වගේම මගේ යාළුවෙක් ඉන්නව ගේ
කොළු සීන් එකක් බලපන් නෙට් එකේ උඹට කෙලින් වෙනවනම් ගේ තමයි
![]()



Anna ekayiඋඹට එක ප්රශ්නයක් නැත්තම් අවුලක් නෑ.

මේ කේස් එක හින්ද තමා මටත් තාම කෙල්ලෙක් නැත්තේ![]()



gedarin inna denne nethiweiPodi Silva - පොඩි සිල්වා;22069573 said:කෙල්ලෝ කියන්නේ මල කරදර
ඔන්න ඔහේ ඉදපන් බන් 26 යි කියන්නේ තව 24 නේ තියෙන්නේ
ඒ ටිකත් ඔහොම්ම ඉදපන්
sukannath one yako,
badu gahanna nam be

Ei ubata mokada une?
