වාසනාවන්ත සතෙක්![]()
යකෝ උගේ වාසනාව තියෙන්නේ ඒ සතා කැලේ උගේ පාඩුවේ ඉන්නවනම්. දෙන්න පුළුවන් වද තිස් දෙකම දීල හෙණ්ඩුවෙන් ඇණ ඇණ ඌව දක්කන එක උගේ වාසනාවද ?
ඒක උගේ අවාසනවා.

කැලේ ඉදල නිකන්ම පොලවට පස් වෙනවට වැඩ කොච්චර වටිනවද කරඩුව ගෙනියන එක
අනික හැම ඇතෙක්ම සුදුසු වෙන්නේ නෑ මංගල ලකුණු සහ අව ලකුණු වැඩිම ප්‍රමාණයක් තියන හස්තියව තමයි තෝරාගන්නේ
අනික පෙරහරට සම්බන්ද උනත් කරඬුව වැඩම කරවන්නට භාග්‍යය ලැබෙන්නේ නෑ එ අතින් මේ ඇතා වාසනාවන්තයි![]()

ලස්සනයි.

කැලේ ඉදල නිකන්ම පොලවට පස් වෙනවට වැඩ කොච්චර වටිනවද කරඩුව ගෙනියන එක
කරඬුව ගෙනියන එක වටින්නේ මනුෂ්‍යාට පමණි. ධර්මයක ඇති වටිනාකම වැටහෙනුයේ මනුෂ්‍යාට පමණි. සතෙකුට එහි වටිනාකමක් තියේද ? ඔහුට වටින්නේ නිදහසේ තම වර්ගයා සමග වනාන්තරයේ නිදහසේ ජිවත් වීමය.
අනික හැම ඇතෙක්ම සුදුසු වෙන්නේ නෑ මංගල ලකුණු සහ අව ලකුණු වැඩිම ප්‍රමාණයක් තියන හස්තියව තමයි තෝරාගන්නේ
මේ සියලු මිමි මනින්නේ මින්ස්සුය. සතුන්ට එය අදාල නොවේ.
අනික පෙරහරට සම්බන්ද උනත් කරඬුව වැඩම කරවන්නට භාග්‍යය ලැබෙන්නේ නෑ එ අතින් මේ ඇතා වාසනාවන්තයි
මිනිස් මනසකින් එය භාගයක් කොට සැලකුවත් සතෙකුට එහි වටිනාකමක් නැත්තේය.
කැලේ ඉදල නිකන්ම පොලවට පස් වෙනවට වැඩ කොච්චර වටිනවද කරඩුව ගෙනියන එක
නිදහසේ තම වර්ගයා සමග කා බී විනෝදයෙන් සිට මිය යාම සතෙකුට නොවටින්නේද ?
මා දන්නා අයුරින් බුදුන් වහන්සේ පවා දේශනා කොට තියනවා සතෙකුට ධර්මය අවබෝධ කරගැනීමට නොහැකි බව. එය මනුෂ්‍යාගේ සහ සතෙකුගේ මොලෙහි ඇති කපාල ධාරිතාවය අනුවය.