Indi Raja

demee

Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    image_c09ee6a7f1.jpg

    image_5510bfb734.jpg
     
    Last edited:

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    වාසනාවන්ත සතෙක් :)

    යකෝ උගේ වාසනාව තියෙන්නේ ඒ සතා කැලේ උගේ පාඩුවේ ඉන්නවනම්. දෙන්න පුළුවන් වද තිස් දෙකම දීල හෙණ්ඩුවෙන් ඇණ ඇණ ඌව දක්කන එක උගේ වාසනාවද ?

    ඒක උගේ අවාසනවා.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁

    යකෝ උගේ වාසනාව තියෙන්නේ ඒ සතා කැලේ උගේ පාඩුවේ ඉන්නවනම්. දෙන්න පුළුවන් වද තිස් දෙකම දීල හෙණ්ඩුවෙන් ඇණ ඇණ ඌව දක්කන එක උගේ වාසනාවද ?

    ඒක උගේ අවාසනවා.

    කැලේ ඉදල නිකන්ම පොලවට පස් වෙනවට වැඩ කොච්චර වටිනවද කරඩුව ගෙනියන එක :yes::yes:

    අනික හැම ඇතෙක්ම සුදුසු වෙන්නේ නෑ මංගල ලකුණු සහ අව ලකුණු වැඩිම ප්‍රමාණයක් තියන හස්තියව තමයි තෝරාගන්නේ :yes::yes:

    අනික පෙරහරට සම්බන්ද උනත් කරඬුව වැඩම කරවන්නට භාග්‍යය ලැබෙන්නේ නෑ එ අතින් මේ ඇතා වාසනාවන්තයි :)
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,972
    2,206
    113
    Adelaide
    කැලේ ඉදල නිකන්ම පොලවට පස් වෙනවට වැඩ කොච්චර වටිනවද කරඩුව ගෙනියන එක :yes::yes:

    අනික හැම ඇතෙක්ම සුදුසු වෙන්නේ නෑ මංගල ලකුණු සහ අව ලකුණු වැඩිම ප්‍රමාණයක් තියන හස්තියව තමයි තෝරාගන්නේ :yes::yes:

    අනික පෙරහරට සම්බන්ද උනත් කරඬුව වැඩම කරවන්නට භාග්‍යය ලැබෙන්නේ නෑ එ අතින් මේ ඇතා වාසනාවන්තයි :)

    :yes::yes::yes::yes::yes:
    hemotama me wasanawa hambenne ne..kulaya, balanawa..
    organs 7k bima wadinnath ona.(kakul4, penis,hodawela,walige).
    ;);)
     
    • Like
    Reactions: demee

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    කැලේ ඉදල නිකන්ම පොලවට පස් වෙනවට වැඩ කොච්චර වටිනවද කරඩුව ගෙනියන එක :yes::yes:

    අනික හැම ඇතෙක්ම සුදුසු වෙන්නේ නෑ මංගල ලකුණු සහ අව ලකුණු වැඩිම ප්‍රමාණයක් තියන හස්තියව තමයි තෝරාගන්නේ :yes::yes:

    අනික පෙරහරට සම්බන්ද උනත් කරඬුව වැඩම කරවන්නට භාග්‍යය ලැබෙන්නේ නෑ එ අතින් මේ ඇතා වාසනාවන්තයි :)

    කැලේ ඉදල නිකන්ම පොලවට පස් වෙනවට වැඩ කොච්චර වටිනවද කරඩුව ගෙනියන එක

    කරඬුව ගෙනියන එක වටින්නේ මනුෂ්‍යාට පමණි. ධර්මයක ඇති වටිනාකම වැටහෙනුයේ මනුෂ්‍යාට පමණි. සතෙකුට එහි වටිනාකමක් තියේද ? ඔහුට වටින්නේ නිදහසේ තම වර්ගයා සමග වනාන්තරයේ නිදහසේ ජිවත් වීමය.

    අනික හැම ඇතෙක්ම සුදුසු වෙන්නේ නෑ මංගල ලකුණු සහ අව ලකුණු වැඩිම ප්‍රමාණයක් තියන හස්තියව තමයි තෝරාගන්නේ

    මේ සියලු මිමි මනින්නේ මින්ස්සුය. සතුන්ට එය අදාල නොවේ.

    අනික පෙරහරට සම්බන්ද උනත් කරඬුව වැඩම කරවන්නට භාග්‍යය ලැබෙන්නේ නෑ එ අතින් මේ ඇතා වාසනාවන්තයි

    මිනිස් මනසකින් එය භාගයක් කොට සැලකුවත් සතෙකුට එහි වටිනාකමක් නැත්තේය.

    නිදහසේ තම වර්ගයා සමග කා බී විනෝදයෙන් සිට මිය යාම සතෙකුට නොවටින්නේද ?

    මා දන්නා අයුරින් බුදුන් වහන්සේ පවා දේශනා කොට තියනවා සතෙකුට ධර්මය අවබෝධ කරගැනීමට නොහැකි බව. එය මනුෂ්‍යාගේ සහ සතෙකුගේ මොලෙහි ඇති කපාල ධාරිතාවය අනුවය.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ලංකාවේ ගොඩක් පෙරහැරවල් වල ගමන් කිරීම උසස් කුලවල අයට පමණක් සිමා වූ වරප්‍රසාදයකි. සමාජය විසින් පහත් යයි සලකන කුලවල අයට මේ ප්‍රසිද්ධ පෙරහරේ ගමන් කල නොහැකිය.

    බුදුන් වහන්සේ කුල වාදය හෙලා දැක ඇත. එනම් බුදුන්ගේ ධර්මය මේ ප්‍රහාරවල් වල යන අය අවබෝධ කරගෙන සිටිත් ද ?
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    කැලේ ඉදල නිකන්ම පොලවට පස් වෙනවට වැඩ කොච්චර වටිනවද කරඩුව ගෙනියන එක

    කරඬුව ගෙනියන එක වටින්නේ මනුෂ්‍යාට පමණි. ධර්මයක ඇති වටිනාකම වැටහෙනුයේ මනුෂ්‍යාට පමණි. සතෙකුට එහි වටිනාකමක් තියේද ? ඔහුට වටින්නේ නිදහසේ තම වර්ගයා සමග වනාන්තරයේ නිදහසේ ජිවත් වීමය.

    අනික හැම ඇතෙක්ම සුදුසු වෙන්නේ නෑ මංගල ලකුණු සහ අව ලකුණු වැඩිම ප්‍රමාණයක් තියන හස්තියව තමයි තෝරාගන්නේ

    මේ සියලු මිමි මනින්නේ මින්ස්සුය. සතුන්ට එය අදාල නොවේ.

    අනික පෙරහරට සම්බන්ද උනත් කරඬුව වැඩම කරවන්නට භාග්‍යය ලැබෙන්නේ නෑ එ අතින් මේ ඇතා වාසනාවන්තයි

    මිනිස් මනසකින් එය භාගයක් කොට සැලකුවත් සතෙකුට එහි වටිනාකමක් නැත්තේය.

    කැලේ ඉදල නිකන්ම පොලවට පස් වෙනවට වැඩ කොච්චර වටිනවද කරඩුව ගෙනියන එක

    නිදහසේ තම වර්ගයා සමග කා බී විනෝදයෙන් සිට මිය යාම සතෙකුට නොවටින්නේද ?

    මා දන්නා අයුරින් බුදුන් වහන්සේ පවා දේශනා කොට තියනවා සතෙකුට ධර්මය අවබෝධ කරගැනීමට නොහැකි බව. එය මනුෂ්‍යාගේ සහ සතෙකුගේ මොලෙහි ඇති කපාල ධාරිතාවය අනුවය.

    කැලේ හිටියනම් දළ වලට මරලා බන්. ඒ අතින් උෟ වාසනාවන්තයි.