Math ohommama thamai bn...![]()
Me too bro
ඉන්නවා ඉන්නවා![]()
innawa
යූ ලකී බාස්ටර්ඩ් !!
මේ තව ඉන්නේඉන්නවා ඉන්නවා.![]()




Math ohommama thamai bn...![]()
Me too bro
ඉන්නවා ඉන්නවා![]()
innawa
යූ ලකී බාස්ටර්ඩ් !!
මේ තව ඉන්නේඉන්නවා ඉන්නවා.![]()




ඇයි මොකෑ වෙන්නේකෙල්ලන්ට වඩා ගැජේට් හොදයි බං
කෙල්ලෝ සෙට් වෙච්ච දාට උබට වෙනදේ කියන්න බැහැ


වැඩකාරයෙක් වගේKellek nethi unamath hena palui bn.. Eth iddith kisi agayk ne..tika dwsk yddi epa wenwa. Hebei kello yalu wena ekunuth aduwk ne

Talk karana eka poddak diunu karaganin...
Umba talk kara kiyala umbata gewanna wenne na ne...set unoth adda...nattam wena ekakata talk kara...echcharai



seems like she like youYes ban, still at the same position, but she sat for many IT exams and got through, that is why she got promoted almost every 6, 7 months time, also she is bright and able to do and solve customers projects very quickly. whenever I got stuck on customers project she take it and solve it and given back to me.


yep"Being single is not the weakness of being unable to find a relationship. It is the strength of having the patience to wait for the right one"


අපෝ ගේ පොන්නයෝ ගැන නෙමෙයි මේ කියන්නේඉන්නවා ඇයි මේ මම,මන් ආසා කොල්ලන්ට <3

අනිවා, මචෝ ඒකනම් ඇත්තමරුසිරා;22075509 said:කෙල්ලොන්ම පාරේ යන බස් වැනිය
.මිස්වූනොත් වෙන එකක යා හැකිය
වැරදුනොත් ජීවිතේ
යලි හදනු බැ පුතේ

ඔන්න මචන්ලා කාලයක් තිස්සේ මට වද දෙන දෙයක් ගැන උඹලා හමුවේ කියන්නයි මේ සූදානම
පහලින් කියලා කියන්නේ කෙල්ලෝ සම්බන්දයෙන් මගේ ආකල්පය ගැන.
මට මචන්ලා දැන් 26 වෙනවා(ඉපදුනේ 91). හැබැයි තාම ජීවිතේට කෙල්ලෙක් එක්ක යාලුවෙලා නම් නෑ. එකියක් ගෙන් වත් තාම අහලවත් නෑ(දැන් තොපි මට "පො" වදන් දාලා බනින්න තියාගන්නවා එහෙම නෙමේ
,). සෑහෙන්න හිතට වැදිච්ච කෙල්ලෝ දෙතුන් දෙනෙක් ඉඳලා තියෙනවා. හැබැයි උන් කැමති නැතිවෙයි කියලා උන් එකියක් ගෙන්වත් ඇහුවේ නෑ. අනික් කේස් එක තමයි, සමහර එවුන් කෙල්ලෝ දාගන්න කරන වැඩ කරන්න මට කම්මැලී. අනික තමයි මම කෙල්ලො ඉස්සරහා සෑහෙන්න මාන්නක්කාරයි
. ඒ නිසා උන්ට සකන්ඩ් වෙන්න පොඩ්ඩක් වත් කැමති නෑ
. ඇත්තම උන් එක්ක කතා බහ කරලා ලඟින් ආශ්‍රය කරන්න කැමතී. ඒත් මම හැම වෙලාවෙම කරන්නෙ උන්ව ගනන් ගන්නේ නැති ගානට හැසිරෙන එක
. කොච්චර ලස්සන උනත් සු*ත නලලේ තියන් ඉන්න කෙල්ලෝ නම් මට පේන්න බෑ. මම තාම කැම්පස් එකක ඉගෙනගන්නවා. ඒ නිසා කෙල්ලෝ ආස්‍රය කරන්න ලැබෙන චාන්ස් එකේ අඩුවකුත් නෑ
. ඒත් මගේ පිළිවෙල ඔහොමයි. දැන් වෙලා තියෙන සීන් එක තමයි, මට කෙල්ලෙක් නැති අඩුපාඩුව බින්දුවක් වත් දැනෙන්නේ නෑ
. කොටින්ම කිව්වොත් fb එකේ මට මුලින්ම හායි දාපු කෙල්ලො එක්ක chat කරන්නේ නැතුව ඉදලා තියෙනවා. උන් එක්ක චැට් කර කර ඉන්න එක මට හෙන වදයක් වගේ හිතෙන්නේ
. මට කෙල්ලෙක් නෑ කියලා වෙන එවුන්ට තම අවුල
(අමාරුව දැනෙන අවස්ථා නැතුව නෙමේ, ඒ වෙලාවට ඉතින් අත් ට්‍රැක්ටරේ පැද්දම වැඩේ හරි
). ලස්සන කෙල්ලෙක් දැක්කම පොඩි දුකක් එන්නේ නැත්තෙම නෑ,
ඒත් ඒක ඉක්මනට අමතක වෙලා යනවා. මගෙ ඔලුවෙ වැඩ කරන්නේ වෙන වෙන ආසාවන්(tech gadget, bikes etc.). කවදා හරි කසාද බඳින්න එකියක් කොහෙන් හරි සෙට් වෙයි කියලා හිතාගෙන ඉන්නවා.
උඹලා හිතන්නෙ මේක ලෙඩක් කියලද,නැත්තම මම වගේ එවුන් ඕනෙ තරම් තව ඉන්නව ද?
Yako uba supiri sathutu weiyan.... anith eun ponnayooo wage ganu maththe nahenawa.
Ubala wage un adui bn




උබ වගේ වුන් ඕනෙ තරම් ඉන්නවා. පුළුවන්නම් කෙල්ලෙක් ගැනත් හිතපන් තමන්ට රස්සාවක් එහෙම කරලා නැගිටින්න පුළුවන් වුනාම. අනිත් එක Tech, bike ඒවා කොල්ලොන්ට Common දේවල්. ඕනෙවට වඩා ඔළුවට ගහගන්න ඕනෙ නෑ. පොළවේ පය ගහලා ජීවත් වෙයන්. අනික හොද කෙල්ලෙක් කැම්පස් එකේ ඉන්නවනම් ටෝක් කරලා අහපන්. උබට 26 ක් නිසා යාළුකරලා තියාගනින්. උබෙන් ඇවිත් අහනකන්ද ඉන්නේ.
උබ කියලා තියෙයි අත් ට්‍රැක්ටරේ වැලක් බලලා පැදලා තාවකාලිකව ඒ ආසාවත් ඉවර කරගන්නවා කියලා. ඒක පැදපන් අවශ්‍ය ගාණට. ඊට එහා පැද්දම කෙල්ලෝ ගැන හිතෙන්නේ නෑ. උබටම ඒක කරගන්න එක මහලොකු දෙයක් නෑ කියලා.
උබ හරිනම් මේ වෙලාවේ කෙල්ලෝ අඩුම 3ක් එක්කවත් යාළුවෙලා තියෙන්න ඕනෙ.එහෙම නෑයි කියලා අවුලක් නෑ. නැත්තම් උබ එකපාරට යාළුවෙලා බූටක් එහෙම කෑවම නන්නත්තාර වෙයි. කෙල්ලො ගැන සතපහකට විස්වාස නොකර කරන ලව් එකක් කරපන්. Good Luck
