OMG...Dialog 74.7 GB

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    gal ulamo eka thama mama kiwwe. service charge ekak aya kalata kamak naha kiyala. asadarana widihata tax gahala minissunwa huragena kanne nathuwa. boru epa bn. mama danna nisa kiyanne UK wala unlimitted package ekak lankawe mudalin Rs.2500k wage wenne. Oya speed check limit mokakwath naha. mama masa 3k ehe hitapu nisa kiyanne.

    kauda ISP? Mama Virgin broadband use kala. £25 unlimited internet. 50 Mbps speed
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඇ බන් යකො.. උබට මොබයිල් බ්‍රොඩ්බැන්ඩ් එකෙයි.. හොම්බ්‍රොඩ්බැන්ඩෙකෙයි වෙනස තෙරෙන්නේ නැද්ද? ඔය තියෙන්නේ යුකේ හොම්බ්‍රොඩ්බැන්ඩ්.. ඔකෙත් කන්ට්‍රැක්ට් පිරියඩ් එක 12 මන්ත්ස්. ස්කයි එකේ ඇඩොන් ටීවී ගත්තොත් ලාබයි.. මේ කතා කරන්නේ ස්ටේශනරි බ්‍රොඩ්බැන්ඩ්ද? මොබයිල් කිව්වම..
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    ඕක මමත් Use කරනවා. 690 Unlimited පැකේජ් එක මම භාවිතා කරන්නේ. එකේ Speed එක Slow කරාම කිසිම Download වැඩක් කරන්න බැහැ. දවල් වෙලාවේ අනිත් වැඩ කරගෙන මම රෑට දාගන්නවා Download වැඩ ටික. ඕක මචන් NT 100 විතරක් නමේ , 20 , 50 පැකේජ් තියෙනවා.
    20ට 1GB දෙනවා 1Gb වලින් පස්සේ Speed එක Limite කරනවා. , 50 ට 3GB දෙනවා 3Gb වලින් පස්සේ Speed එක Limite කරනවා. 100 ට තමයි Unlimited දෙන්නේ.

    මගේ Postpay නිසා NT 20 කියලා Type කරලා 678 Send කරනවා. එතකොට නිකන් ම Active වෙනවා. 1Gb එක ගන්න. මම බහුලව භාවිතා කරන්නේ 20එක.

    Tnx මචන් මගෙත් පැකේජ් එකේ ඩේටා ඉවර උනහම මටත් ඔය අවුල එනවා..
    මේක හොදයි , ඒත් රෑට විතක් හින්දා ටිකක් අවුල්..කමක් නෑ..හදිසියකට ගොඩක් වටිනවා..
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,021
    12,546
    113
    Tnx මචන් මගෙත් පැකේජ් එකේ ඩේටා ඉවර උනහම මටත් ඔය අවුල එනවා..
    මේක හොදයි , ඒත් රෑට විතක් හින්දා ටිකක් අවුල්..කමක් නෑ..හදිසියකට ගොඩක් වටිනවා..

    ඔව් රෑට නිසා ටිකක් අවුල් තමයි. ඕක දවස් දෙකට use කරන්න පුලුවන් උබට ඕනම්. අද 3 ඉදලා 6 වෙනකම් බැලුවානම් හෙට රෑ 12 ඉදලා 3 වෙනකම් බලන්න පුලුවන්. ගොඩක් වෙලාවට මම එහෙම ඕක දන්නේ එත්කොට මට ඕක ලාබයි.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    torrent down karanna kawuda ban eharan inne. torrent tika kalin hoyala thibba 12 negitta 12.10 weddi serama down wenna demma. auto shutdown on karala nida gatta. eli weddi wade wela thiyei ahawal ekatada eharan inne :rofl::rofl:

    2qnvcz7.jpg
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ow. Dan ganan wadi wela. Mama UK 2 years hitiya.
    දැන් වැඩී තමා. ලගදි යුකේ උන්ට මොබයිල් EU රොමින් ගනන් අයින් කරලා ඒක එකතු කලා සම්පූර්න මන්ත්ලි රෙන්ටල් එකට. ඒ කේස් එක නිස ගොඩක් එවා ගනන් වෙනස් උනා කිව්වා. මටත් ඒක හරියට තෙරුනේ නැ.
     

    Filtho 2

    Banned
    Aug 3, 2017
    206
    20
    0
    අනික් එකා දැනගයි කියල මේක කියන්නෙ නැතුව ඉන්න එවුන්ට කියන්නෙ

    යකෝ ඩයලොග් කියන්නෙ බබාල නෙමෙයි :lol::lol:
    උන්ට ඩේට මොනිටර් වෙන එක සාමාන්‍ය දෙයක් :rofl:
    උන් දන්නව High usage එකක් යද්දි:rolleyes:
    කට්ටිය හොරෙන් පාවිච්චි කරාට උන් දන්නව උන්ට ලොකු යුසර් බේස් එකක් තියෙනව කියල :lol::lol:

    අනිකට කිව්වොත් පැකේජ් එක නැතිවෙයි කියල හිතන එවුන්ට කිව්වෙ :rofl::rofl:
     

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    INT 299 ගැහුවොත් එන්නේ ප්‍රීපේඩ් පැකේජ් එකේ නේද?

    hariyata danne na. :( mama meka gana kalinuth hewwa. eth unge site eken oka remove karala goda kalekata kalin. oya code dekama valid ewa. eth hari package eka mokakda kiyala sure na :oo:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔව් රෑට නිසා ටිකක් අවුල් තමයි. ඕක දවස් දෙකට use කරන්න පුලුවන් උබට ඕනම්. අද 3 ඉදලා 6 වෙනකම් බැලුවානම් හෙට රෑ 12 ඉදලා 3 වෙනකම් බලන්න පුලුවන්. ගොඩක් වෙලාවට මම එහෙම ඕක දන්නේ එත්කොට මට ඕක ලාබයි.
    මෙහෙම කේස් එකකුත් තියනවා. ඔක සමහරදාට 11න් පස්සේ වගේ ට්‍රයි කරහන්කො 678 වලට මැසේජ් එක ගහන්න. sms එක යන්නේ නැ. ඒ හින්ද පුලුවන් තරම් ගන්නදාට දවල් ඇක්ටිව් කරගත්තම ලෙසියි.. උබ කිව්වා වගේ රැ දොලහෙන් පස්සේ ඇක්ටිව් කලොත් පහුවෙනිද ආයේ රැ දොලහේ ඉදන් ඇක්ටිව් කරපු වෙලාව එනකන් තියෙනවා.
     
    • Like
    Reactions: thusitharhm

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අනික් එකා දැනගයි කියල මේක කියන්නෙ නැතුව ඉන්න එවුන්ට කියන්නෙ

    යකෝ ඩයලොග් කියන්නෙ බබාල නෙමෙයි :lol::lol:
    උන්ට ඩේට මොනිටර් වෙන එක සාමාන්‍ය දෙයක් :rofl:
    උන් දන්නව High usage එකක් යද්දි:rolleyes:
    කට්ටිය හොරෙන් පාවිච්චි කරාට උන් දන්නව උන්ට ලොකු යුසර් බේස් එකක් තියෙනව කියල :lol::lol:

    අනිකට කිව්වොත් පැකේජ් එක නැතිවෙයි කියල හිතන එවුන්ට කිව්වෙ :rofl::rofl:

    උනුත් දන්න ලබ්බක් නැ බන්.. ඔක වැඩේ උනේ TRCSL එකේ පැකේජ් එක රෙජිස්ටර් කලාම ආයේ කෙලින්න අමාරුයි.. 3G තියන කාලේනේ ඔය නයිට්ටයිම් එක දුන්නේ. ඒ කාලේ උබරිම උනොත් රැටත් එන්නේ 1Mbps. අවුලක් නැනේ. 4G දුන්නම ඔකුන්ට අමතක උන පරන පැකේජ් එක. නැත්තම් ඔකුන් ඩලයොල් 50 ටයිම් පැකේජ් එක වගේ 4G වහනවා ඔකේ.. දැන් දුන්නට පස්සේ කරන්න දෙයක් නැති නිස විරොගෙන ඉන්නවා. හැබැයි ඔක්කොම මේක කරන්න ගිහින්, ඩයලොග් එක TRCSL එකට කිව්වොත් වැඩේ පාඩුයි කියලා, ඊට පස්සේ තමා බබා හුකුන් වෙන්නේ..