මල්ලි උඹ අද ඊයේ internet ආවට කමක් නැහැ . හරකෙක් වගේ කෑගහන්න කලින් ටිකක් හොයල බලපන්. 2011 දී වගේ dialog postpaid packages limit වෙන්න කලින් DNS මාරු කලාම Speed Limit එක apply වෙන්නේ නැති error එකක් තිබුන . උඹ උඹේ ගොන්කම් ප්‍රදර්ශනය නොකර ඉඳපන්


මේ සීන් එක නම් අැත්තඅායි ඉස්සර FUP වැටුනම් රෑ දොලහ වෙනකම් ඉදල ටොරන්ට එකක් දානව
දාපු වෙලාවෙ ඉදල අන්ලිමිටඩ්


මේ බග් එක එයාෙටල් ඩයලොග් දෙකේම තිබ්බ
අපේ එකෙක්ගෙ හච් සිම් එකක් තිබ්බ outgoing free
හැබැයි එ්කට වෙන එකකින් කෝල් ගන්නත් බෑ සල්ලි දාන්නත් බෑ
අවුරුදු දෙකකින පස්සෙ සිම් එක වැඩ නැතුව ගියා
උඹ කතාකරන විදිහෙන් උඹේ maturity එක හිතා ගන්න පුළුවන්. උඹ blogger එකෙන් technical දැනුමත් හිතාගන්න පුළුවන්. එක නිසා කරුණාකරලා තමුන්ගේ attitude එක තමුන්ට තියාගෙන තමුන්ගේ වැඩක් බලාගෙන ඉන්න.

yako me wifi router eka kaleta wisi karala parana dialog sim ekak hoya gaththanam goda ne