OMG...Dialog 74.7 GB

BIG-BOSS

Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    :yes::yes:

    මේ මදි රේප් කන්න ද තව කපපල්ලා

    a1b1b3M.png

    මටනම් කපන්න ඇති රෙපක් නැහැ :dull:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මේක Active කරන හැටි ෆේස් බුක් එකෙන් යාලුවෝ දෙන්නෙක් ඇහුවා.

    දැන් Elakiri එකෙන් P.M ගොඩ ගොඩවල් එවනවා සමහරු මේක ගැන අහලා. එයාලට මේක Type කරලා කරලා මට තිඩ් එකක් දාන්න හිතිලා දැන් තියෙන්නේ

    කෝ PM කරහන් උබ දන්නවද බලන්න. වැඩේ හරි ගියොත් 10කින් දමලා ගහනවා. නැත්නම් කපනවා. :shocked::lol::lol:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    699
    113
    Sri Lanka
    හැමෆීල්ඩ් එකකම තියනව බන්. ක්‍රෙඩිට් කාඩ් වලත් තියනවා.

    මට මතකයි පත්තරෙත් ගියා එක පාරක් එකෙක්ගේ debit card එකෙන් සල්ලි එනවලු account එකේ ගාන අඩුවෙන්නේ නැහැලු. මාස ගානකට පස්සේ bank එකට අහුවෙලා තියෙන්නේ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මට මතකයි පත්තරෙත් ගියා එක පාරක් එකෙක්ගේ debit card එකෙන් සල්ලි එනවලු account එකේ ගාන අඩුවෙන්නේ නැහැලු. මාස ගානකට පස්සේ bank එකට අහුවෙලා තියෙන්නේ
    මගේත් තියනවා ඔයවගේ අත්දැකීමක්. මිනිහෙක්ගේ සම්පත් බැන්ක් අකවුන්ට් එකක හැමදාම අකවුන්ට් එකට 60000ක් ඩිපොස්ට් වෙලා සිස්ටම් එක හොයන්න බැ. මූ හැමදාම සල්ලි අරගෙන. අන්තිමට බස් හිටන් ගත්තලු.. සම්පත් එකට ක්ලික් වෙනකොට කාලේ ගිහින්.. ඌට ආයේ අය කරගන්න මොනව හරි කලාද දන්නෙ නැ. සම්පත් එකේ වඩ කරන උන් නම් දන්නව් ඇති මේ සීන් එක. මට කිව්වෙත් බැන්කුවේ වැඩ කරපු එකෙක්. තව HNB එකෙත් තිබ්බ ඔය වගේ සිස්ටම් ග්ලිච් එකක්. කරන්සි කන්වර්ට් වෙද්දි..
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    699
    113
    Sri Lanka
    මගේත් තියනවා ඔයවගේ අත්දැකීමක්. මිනිහෙක්ගේ සම්පත් බැන්ක් අකවුන්ට් එකක හැමදාම අකවුන්ට් එකට 60000ක් ඩිපොස්ට් වෙලා සිස්ටම් එක හොයන්න බැ. මූ හැමදාම සල්ලි අරගෙන. අන්තිමට බස් හිටන් ගත්තලු.. සම්පත් එකට ක්ලික් වෙනකොට කාලේ ගිහින්.. ඌට ආයේ අය කරගන්න මොනව හරි කලාද දන්නෙ නැ. සම්පත් එකේ වඩ කරන උන් නම් දන්නව් ඇති මේ සීන් එක. මට කිව්වෙත් බැන්කුවේ වැඩ කරපු එකෙක්. තව HNB එකෙත් තිබ්බ ඔය වගේ සිස්ටම් ග්ලිච් එකක්. කරන්සි කන්වර්ට් වෙද්දි..

    අපිට ඔහොම chance එකක් සෙට් වෙන්නේ නැනේ :D