කලින් නුලක් දාපු ප්ලේෂර් බයික් එක ගැනම තමා. කාලයක් පාවිච්චි කරේ නැහැ. දැන් හදාගන්න බැලුවේ. ගරාජ් එකට අරන් යන්නවත් බැහැ පස්ස රෝදෙ හෙල්ලෙන්නෙවත් නැහැ. වම බ්රේක් එකත් හිරයි. පස්ස රෝදේ වැඩ නොකරන්න ඒකද හේතුව. මට ගරාජ් එකට අරන් යන්නවත් පොඩි ෂේප් එකක් දාගන්න විදිහක් කියන්නකෝ. ලොකු දෙයක්


