VPN please

Suppa92

Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    Ado patta thanx bn ;)
    කිරියෙ මාස කීපයකට කලිං Windscribe ප්‍රොමෝ කෝඩ් එකක් දාල තිබ්බ, ෆ්රී අකවුන්ට් එකේ 10GB මාසෙට තියන එක මාසෙට 60GB කරගන්න සම්පූර්ණ අවුරුද්දකට, ඒ ත්‍රෙඩ් එක හම්බුනොත් ඒ කෝඩ් එකත් දාල බලපං, සමහරවිට තාම වැඩ ඇති කෝඩ් එක.


    මාත් ඕක. 60 GB ෆ්‍රී දුන්නනේ
    :yes::yes::yes::yes:
     
    Last edited:

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    මේ තියෙන්නෙ ඒ පෝස්ට් එක, කෝඩ් එකනම් තාම වැඩද දන්නෑ, දාල බලන්න.
    Windscribe VPN 60GB voucher

    menna code eka. SOS60GBS

    log into your Windscribe account. Once logged in, click CLAIM VOUCHER, enter SOS60GBS in the voucher code box, and submit it.

    account එකක් නැත්නම්, පහල link එකට ගිහින් free account එකක් හද ගන්න.


    https://windscribe.com/signup?affid=4i7dwngk


    1xeL4GgA3VhRYdImKwEU_28zDsAquRbe7vVM0bAjk961E0UL-sxGuVHjVLRerhwdxaOzVA6JiQ=s640-h400-e365


    Updated... This is 60GB per month, 1 Year.
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    සල්ලි දාලා PureVPN subscription එකක් ගමුද? 2 years unlimited. $70.80 (LKR 11,000.=) වගේ යයි. මම කාලයක් පාවිච්චි කළා. මේවලට වඩා පට්ට. speed එකත් හොදයි.
     
    Last edited:

    beans88

    Member
    Feb 11, 2017
    75
    5
    0
    vpn ekekin wenne apiwa katawath track karaganna bari wena eka neda wena ratakin log wenwa wagene penne ?