
කිරියෙ මාස කීපයකට කලිං Windscribe ප්‍රොමෝ කෝඩ් එකක් දාල තිබ්බ, ෆ්‍රී අකවුන්ට් එකේ 10GB මාසෙට තියන එක මාසෙට 60GB කරගන්න සම්පූර්ණ අවුරුද්දකට, ඒ ත්‍රෙඩ් එක හම්බුනොත් ඒ කෝඩ් එකත් දාල බලපං, සමහරවිට තාම වැඩ ඇති කෝඩ් එක.Ado patta thanx bn![]()
මාත් ඕක. 60 GB ෆ්‍රී දුන්නනේ




Windscribe VPN 60GB voucher
menna code eka. SOS60GBS
log into your Windscribe account. Once logged in, click CLAIM VOUCHER, enter SOS60GBS in the voucher code box, and submit it.
account එකක් නැත්නම්, පහල link එකට ගිහින් free account එකක් හද ගන්න.
https://windscribe.com/signup?affid=4i7dwngk
![]()
Updated... This is 60GB per month, 1 Year.
vpn ekekin wenne apiwa katawath track karaganna bari wena eka neda wena ratakin log wenwa wagene penne ?

මේ තියෙන්නෙ ඒ පෝස්ට් එක, කෝඩ් එකනම් තාම වැඩද දන්නෑ, දාල බලන්න.


සල්ලි දාලා PureVPN subscription එකක් ගමුද? 2 years unlimited. $70.80 (LKR 11,000.=) වගේ යයි. මම කාලයක් පාවිච්චි කළා. මේවලට වඩා පට්ට. speed එකත් හොදයි.
LKR 11,000 හුකෑස්...