උබට හරි ගියාද වැඩේ..thread දාන්නේ නැතුව ඕන යට pm යැව්වනම් හරි බං...ගොඩක් වුන් එහෙම අහ ගත්තේ!
උබට හරි ගියාද වැඩේ..thread දාන්නේ නැතුව ඕන යට pm යැව්වනම් හරි බං...ගොඩක් වුන් එහෙම අහ ගත්තේ!
මේක Active කරන හැටි ෆේස් බුක් එකෙන් යාලුවෝ දෙන්නෙක් ඇහුවා.
දැන් Elakiri එකෙන් P.M ගොඩ ගොඩවල් එවනවා සමහරු මේක ගැන අහලා. එයාලට මේක Type කරලා කරලා මට තිඩ් එකක් දාන්න හිතිලා දැන් තියෙන්නේ


හැමෆීල්ඩ් එකකම තියනව බන්. ක්‍රෙඩිට් කාඩ් වලත් තියනවා.
මගේත් තියනවා ඔයවගේ අත්දැකීමක්. මිනිහෙක්ගේ සම්පත් බැන්ක් අකවුන්ට් එකක හැමදාම අකවුන්ට් එකට 60000ක් ඩිපොස්ට් වෙලා සිස්ටම් එක හොයන්න බැ. මූ හැමදාම සල්ලි අරගෙන. අන්තිමට බස් හිටන් ගත්තලු.. සම්පත් එකට ක්ලික් වෙනකොට කාලේ ගිහින්.. ඌට ආයේ අය කරගන්න මොනව හරි කලාද දන්නෙ නැ. සම්පත් එකේ වඩ කරන උන් නම් දන්නව් ඇති මේ සීන් එක. මට කිව්වෙත් බැන්කුවේ වැඩ කරපු එකෙක්. තව HNB එකෙත් තිබ්බ ඔය වගේ සිස්ටම් ග්ලිච් එකක්. කරන්සි කන්වර්ට් වෙද්දි..මට මතකයි පත්තරෙත් ගියා එක පාරක් එකෙක්ගේ debit card එකෙන් සල්ලි එනවලු account එකේ ගාන අඩුවෙන්නේ නැහැලු. මාස ගානකට පස්සේ bank එකට අහුවෙලා තියෙන්නේ
මගේත් තියනවා ඔයවගේ අත්දැකීමක්. මිනිහෙක්ගේ සම්පත් බැන්ක් අකවුන්ට් එකක හැමදාම අකවුන්ට් එකට 60000ක් ඩිපොස්ට් වෙලා සිස්ටම් එක හොයන්න බැ. මූ හැමදාම සල්ලි අරගෙන. අන්තිමට බස් හිටන් ගත්තලු.. සම්පත් එකට ක්ලික් වෙනකොට කාලේ ගිහින්.. ඌට ආයේ අය කරගන්න මොනව හරි කලාද දන්නෙ නැ. සම්පත් එකේ වඩ කරන උන් නම් දන්නව් ඇති මේ සීන් එක. මට කිව්වෙත් බැන්කුවේ වැඩ කරපු එකෙක්. තව HNB එකෙත් තිබ්බ ඔය වගේ සිස්ටම් ග්ලිච් එකක්. කරන්සි කන්වර්ට් වෙද්දි..
