ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් පුළුවන්..
    කෙලින්ම දෙන්න බෑ කියන්න..
    වොරන්ට් එකක් නැතුව දුරකතනයක් පරීක්ශා කරන්න බෑ කාටවත්ම..
    හේතුව මොකක් උනත් වැඩක් නෑ.
    ගෙයක් පරීක්ශා කරන්න ඉශූ කරන වොරන්ට් එකෙන් මොබයිල් එකක් චෙක් කරන්න බෑ ඒකට වෙනමම වොරන්ට් එක්ක ගන්න ඕනේ..

    :)
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737

    එළකිරි තමයි. මහේස්ත්‍රාත්තුමෙක් කියනවනම් බයවෙන්න දෙයක් නෑ. :D:cool::cool:
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    ඔව් පුළුවන්..
    කෙලින්ම දෙන්න බෑ කියන්න..
    වොරන්ට් එකක් නැතුව දුරකතනයක් පරීක්ශා කරන්න බෑ කාටවත්ම..
    හේතුව මොකක් උනත් වැඩක් නෑ.
    ගෙයක් පරීක්ශා කරන්න ඉශූ කරන වොරන්ට් එකෙන් මොබයිල් එකක් චෙක් කරන්න බෑ ඒකට වෙනමම වොරන්ට් එක්ක ගන්න ඕනේ..

    Ehema Kiyala Police karaya Balen Udurala Gaththoth moko wenne? Apita Uta gahannath ba ne. Api naduwak dammoth u kiyai Gaththe na kiyala. Oppu karanna widihak tibbeth naththan anathai ne. :dull::dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හම්මටසිරි... තනුජක ලොක්කා... දැක්ක කල්..... :D කොහොමෙයි ඉතිං...?

    මටත් අර මුල පිටුවේ තිබ්බ වාහන ට්‍රාන්සර් කේස් එක තියෙන්නෙ.... ඌ දැන් කතා කරන්නෙත් නෑ.... මටත් කෙලවෙයිද මන්දා.... :(
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Ehema Kiyala Police karaya Balen Udurala Gaththoth moko wenne? Apita Uta gahannath ba ne. Api naduwak dammoth u kiyai Gaththe na kiyala. Oppu karanna widihak tibbeth naththan anathai ne. :dull::dull:

    පෝන් ලොක් කරන්නෙ ඒකට තමයි බන්.
     
    ඔව් පුළුවන්..
    කෙලින්ම දෙන්න බෑ කියන්න..
    වොරන්ට් එකක් නැතුව දුරකතනයක් පරීක්ශා කරන්න බෑ කාටවත්ම..
    හේතුව මොකක් උනත් වැඩක් නෑ.
    ගෙයක් පරීක්ශා කරන්න ඉශූ කරන වොරන්ට් එකෙන් මොබයිල් එකක් චෙක් කරන්න බෑ ඒකට වෙනමම වොරන්ට් එක්ක ගන්න ඕනේ..

    :P :P
    ඕව කියන්න ගිහින් ඌ දෙකක් ඇනලා දාගත්තොත් තමා ටහිකෙන්නේ :baffled::baffled:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මට කෙල්ල්ක් සෙට් කරලා දීපන්. නැත් නම් මට කෙල්ලෙක් සෙට් වෙන්න කියලා මොකක් හරි දෙයක් කරපන්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව් පුළුවන්..
    කෙලින්ම දෙන්න බෑ කියන්න..
    වොරන්ට් එකක් නැතුව දුරකතනයක් පරීක්ශා කරන්න බෑ කාටවත්ම..
    හේතුව මොකක් උනත් වැඩක් නෑ.
    ගෙයක් පරීක්ශා කරන්න ඉශූ කරන වොරන්ට් එකෙන් මොබයිල් එකක් චෙක් කරන්න බෑ ඒකට වෙනමම වොරන්ට් එක්ක ගන්න ඕනේ..

    මේක නම් දැනගත්ත එක සෑහෙන්න වටිනවා :yes:
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    හම්මටසිරි... තනුජක ලොක්කා... දැක්ක කල්..... :D කොහොමෙයි ඉතිං...?

    මටත් අර මුල පිටුවේ තිබ්බ වාහන ට්‍රාන්සර් කේස් එක තියෙන්නෙ.... ඌ දැන් කතා කරන්නෙත් නෑ.... මටත් කෙලවෙයිද මන්දා.... :(

    Matath Okama una ban, Broker kenkta Wikunuwe, Okunta wikunuwama Malata Transfer karaganne na, Athin Atha yanawa wahane. :dull::dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹේ ෆෝන් එක වැල ගුහාවක් නේ.... :rofl:

    එහෙම එකක නම් ඉතින් මොනවා හරි කරගන්න බැරිය.......ඔකේ තියන දේවල් තව එකෙක් දැනගත්තොත් ඉතින් ඉඳල වැඩක් නෑ :rofl:
     
    thanujaka

    Well-known member
  • Ehema Kiyala Police karaya Balen Udurala Gaththoth moko wenne? Apita Uta gahannath ba ne. Api naduwak dammoth u kiyai Gaththe na kiyala. Oppu karanna widihak tibbeth naththan anathai ne. :dull::dull:

    ඒහ්ම බලෙන් උදුරගත්තොත් උඹ ඒ අදාල පොලිස් නිලධාරියට විරුද්ධව ඒ ඩිවිශන් එකට ඉන්න ASP ලග පැමිණිල්ලක් දාප්ං අනිවාර්යයෙන්ම..
    දාන්න ඕනේ නෑ ඕක කරුණාකරලා ඕක ආපහු මට භාරදෙන්න නැත්තං මම ASP මහත්තය ගාව පැමිණිල්ලක් දානවා කියපං වරෙන්තුවක් නැතුව ආපු අහවල් නිලදාරිය මගේ ෆෝන් එක පැහැරගත්තයි කියල..
    එතකොට ක්ශණිකවම ආපහු දෙනව..
     
    thanujaka

    Well-known member
  • හම්මටසිරි... තනුජක ලොක්කා... දැක්ක කල්..... :D කොහොමෙයි ඉතිං...?

    මටත් අර මුල පිටුවේ තිබ්බ වාහන ට්‍රාන්සර් කේස් එක තියෙන්නෙ.... ඌ දැන් කතා කරන්නෙත් නෑ.... මටත් කෙලවෙයිද මන්දා.... :(

    හොදින් ඉන්නවා බං බොලාට කොහොමයි...

    ඔන්න මම කිව්වට බලපං උඹට නං ලෙඩක් වැටිලා අනිවා හිරේ යන්න වෙනව..:(:(:(
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Machan thanujaka.
    Umbata mathakada bhasha gana neethiya?
    Name board ekaka waradiyata public name ekak liyala tyenawanam eka wenas karawanna puluwan neethiyak thiyenawa neda?
    ( gazette karala tyena nama, akuru e widiyatama liyala natnm language department complain kaleki neda )
    Process eka mathakada?
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    Podi Silva - පොඩි සිල්වා;22085956 said:
    ඒවට මේකෙ උත්තර නෑ

    එලකිරියෙන්වත් කෙල්ලෙක් හොයා ගන්න බැරි වෙයිද​
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හොදින් ඉන්නවා බං බොලාට කොහොමයි...

    ඔන්න මම කිව්වට බලපං උඹට නං ලෙඩක් වැටිලා අනිවා හිරේ යන්න වෙනව..:(:(:(

    මගේ නමට නෙමෙයි බං තියෙන්නෙත්.... වයිෆ්ගෙ නමට.... :baffled: පොලිසියේ ඇන්ට්‍රි එකක් දාන එක වැඩක් වෙයිද...?
     
    thanujaka

    Well-known member
  • Podi Silva - පොඩි සිල්වා;22085908 said:
    :P :P
    ඕව කියන්න ගිහින් ඌ දෙකක් ඇනලා දාගත්තොත් තමා ටහිකෙන්නේ :baffled::baffled:

    ඒක තියෙනේ බං තමන් අතේ.. නිකං පොලිස් කාරයෙක් දැක්ක ගමං අනේ බුදු සර් කියල දෙකට නැමීගෙන උගේ කකුල් දෙක ලග වැද වැටුනම ඌත් ලොක්ක වෙලා ඉතින් කරේ යන්න එනවා..
    පොලිස් කාරයෙක් දැක්කම ඔව් ඔෆිසර් කියන්ම මොකද්ද ඔබතුමා ආපු කාරණාව කියල කෙලින්ම අහන්න..
    ෆෝන් එක ඉල්ලුවොත් ඔබතුමා ගාව ඒ වෙනුවෙන් නිකුත් කරපු වොරන්ට් එකක් තියෙනවනං මට ඒක පෙන්නල මගේ දුරකතනය ඔබතුමාට පරීක්ශ කරල බලන්න පුලුවන් කියල කියපං.
    ඔතම තනිකරම තියෙන්නේ බං මිනිහෙකුගේ පැර්සනෑලිටි එකත් එක්ක තියෙන ප්‍රශ්නයක්..
    තමන්ට වැදගත් විදිහට කෙලින් කතාකරන්න පුළුවන් නං ප්‍රශ්නයක් නෑ..
    මිනිස්සු දැක්කම බුදු සර් කියල වැදවැටෙන්න ගත්තම ඉතිං ප්‍රශ්න තමයි..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඒක තියෙනේ බං තමන් අතේ.. නිකං පොලිස් කාරයෙක් දැක්ක ගමං අනේ බුදු සර් කියල දෙකට නැමීගෙන උගේ කකුල් දෙක ලග වැද වැටුනම ඌත් ලොක්ක වෙලා ඉතින් කරේ යන්න එනවා..
    පොලිස් කාරයෙක් දැක්කම ඔව් ඔෆිසර් කියන්ම මොකද්ද ඔබතුමා ආපු කාරණාව කියල කෙලින්ම අහන්න..
    ෆෝන් එක ඉල්ලුවොත් ඔබතුමා ගාව ඒ වෙනුවෙන් නිකුත් කරපු වොරන්ට් එකක් තියෙනවනං මට ඒක පෙන්නල මගේ දුරකතනය ඔබතුමාට පරීක්ශ කරල බලන්න පුලුවන් කියල කියපං.
    ඔතම තනිකරම තියෙන්නේ බං මිනිහෙකුගේ පැර්සනෑලිටි එකත් එක්ක තියෙන ප්‍රශ්නයක්..
    තමන්ට වැදගත් විදිහට කෙලින් කතාකරන්න පුළුවන් නං ප්‍රශ්නයක් නෑ..
    මිනිස්සු දැක්කම බුදු සර් කියල වැදවැටෙන්න ගත්තම ඉතිං ප්‍රශ්න තමයි..

    Aniwa. Okunta sir kiyanna awama puka palaganna wenne.