මැක්කෙක් ගැලෙව්ව

උඹල උදව් කරද්දි ඉර බස්නාහිරෙන් පායයි. ‍
මොනාහරි කියල මාරු වෙනව :angry:

:( :(
යකෝ මන් ඔය කෙල්ලෝ සීන් එකේ නෑ
මට නම් ඕකුන් මහ කරදරයක් :baffled::baffled:
(කොල්ලෝ සීන් එකෙත් නෑ) PM දාන්න එපා
 
හොද ෆොටෝ කැල්ලක් දාපන් ප්‍රොෆයිල් එකට...හොද නිශාන් gtr එකක් අහු නොවෙන්න එඩිට් කරලා දාපන්...දවසින් කෙල්ලෝ 10ක් විතර රික්වෙස්ට් එවයි!අත්දුටුයි!

:P :P
Edit කරන්න ඕන නෑ බන්
බොසාගේ Prado එකේ නැගලා පොටෝ කෑල්ලක් දාතෑකි ඉතින් :D :D
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    20728141_2212748715720567_6553523173319716359_n.jpg
     

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    Podi Silva - පොඩි සිල්වා;22085303 said:
    :P :P
    Edit කරන්න ඕන නෑ බන්
    බොසාගේ Prado එකේ නැගලා පොටෝ කෑල්ලක් දාතෑකි ඉතින් :D :D

    ඔය තියෙන්නේ බන්...:yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :rolleyes:අහ්හ් මු ඇවිල්ලා නේ!මේ උබ බලන ටීවී ෂෝ එකක් කියපන් :yes:

    Mama godak ewa blanne na bn..
    Lagadi balapu kamathima eka true detectiv..
    Ita amathrawa... walking dead, breakin bad, x files
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    බල්ලාගේ ටව මැක්කෝ ඇති.අර බෙහෙටක් එහෙම දල නවල ගට්ටනම් හරි.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ගෙදර බල්ල ඇට පෙන්නුවත් මේකෙ ත්‍රෙඩ් යනව :sorry: තව ටික කාලෙකිං මේකෙ මොනා වැටෙයිද :sorry:
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    අද බල්ල කකුල් දෙක උඩ දාගෙන ඇට දෙකත් පෙන්නගෙන මිදුලෙ පෙරලිල හිටිය.
    මම ඇටේ ටිකක් කකුලෙන් හෙල්ලුව, කුපාඩි කමට නෙමේ ජෝක් එකට. පස්සෙ දැක්ක ඇටේ මැක්කෙක් ඉන්නව. මම ඇටේ අතින් අල්ලල ටක් ගාල මැක්කව ගලෝල දැම්ම. පව්නෙ.
    ඔන්න අපේ ගෙදර දෙන්නෙක් සාක්ෂි



    :yes::yes::yes::yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගෙදර බල්ල ඇට පෙන්නුවත් මේකෙ ත්‍රෙඩ් යනව :sorry: තව ටික කාලෙකිං මේකෙ මොනා වැටෙයිද :sorry:

    ඉස්සර ගෝඩ්ට තිබ්බ තැන දැන් තියන්නේ අනුරාදරාට... :baffled: :yes:
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    අපෝ බල්ලෙක්ටවත් ඇටේ ඉන්න දෙන්නේ නැති උන්