උඹල උදව් කරද්දි ඉර බස්නාහිරෙන් පායයි.
මොනාහරි කියල මාරු වෙනව
යකෝ මන් ඔය කෙල්ලෝ සීන් එකේ නෑ
මට නම් ඕකුන් මහ කරදරයක්

(කොල්ලෝ සීන් එකෙත් නෑ) PM දාන්න එපා
උඹල උදව් කරද්දි ඉර බස්නාහිරෙන් පායයි.
මොනාහරි කියල මාරු වෙනව

හොද ෆොටෝ කැල්ලක් දාපන් ප්‍රොෆයිල් එකට...හොද නිශාන් gtr එකක් අහු නොවෙන්න එඩිට් කරලා දාපන්...දවසින් කෙල්ලෝ 10ක් විතර රික්වෙස්ට් එවයි!අත්දුටුයි!

Podi Silva - පොඩි සිල්වා;22085303 said:![]()
![]()
Edit කරන්න ඕන නෑ බන්
බොසාගේ Prado එකේ නැගලා පොටෝ කෑල්ලක් දාතෑකි ඉතින්![]()
![]()

අහ්හ් මු ඇවිල්ලා නේ!මේ උබ බලන ටීවී ෂෝ එකක් කියපන්
![]()
Mama godak ewa blanne na bn..
Lagadi balapu kamathima eka true detectiv..
Ita amathrawa... walking dead, breakin bad, x files

ඕව නෙවේ බන් ඔය ලෝකේ ගැන කලකිරෙන ෆිල්ම් එකක් වගේ!![]()


Stay (2005)
Melancholia
The martyrs
A serbian film
Requiem for a dream
Sansare epa wena film![]()
අද බල්ල කකුල් දෙක උඩ දාගෙන ඇට දෙකත් පෙන්නගෙන මිදුලෙ පෙරලිල හිටිය.
මම ඇටේ ටිකක් කකුලෙන් හෙල්ලුව, කුපාඩි කමට නෙමේ ජෝක් එකට. පස්සෙ දැක්ක ඇටේ මැක්කෙක් ඉන්නව. මම ඇටේ අතින් අල්ලල ටක් ගාල මැක්කව ගලෝල දැම්ම. පව්නෙ.
ඔන්න අපේ ගෙදර දෙන්නෙක් සාක්ෂි




ගෙදර බල්ල ඇට පෙන්නුවත් මේකෙ ත්‍රෙඩ් යනවතව ටික කාලෙකිං මේකෙ මොනා වැටෙයිද
![]()
