Naduwak Ahanakota One kenekta Usawiya Athulata Gihin wadi wela Inna puluwanda? naththan Naduwata Adala Un witharada Athulata Ganne? Jiwitheta Naduwak Ahanawa Live dakala naha.


මගේ නමට නෙමෙයි බං තියෙන්නෙත්.... වයිෆ්ගෙ නමට....පොලිසියේ ඇන්ට්‍රි එකක් දාන එක වැඩක් වෙයිද...?



දැක්කේ නැ ගොඩ කාලෙකින් ........


වල්කවිය ...................දැක්කේ නැ ගොඩ කාලෙකින් ........
![]()

![]()
අවුලක් නෑ බං එහෙම ඉඳන් ඉන්න උන්ව එතනට ඇදල ගෙනත් ප්‍රශ්න කරන්නෑ වාඩි වෙලා බලං ඉඳල වරෙං![]()


Matath Okama una ban, Broker kenkta Wikunuwe, Okunta wikunuwama Malata Transfer karaganne na, Athin Atha yanawa wahane.![]()

Hollywood films wala nan mama dakala tiyenawa one ekekta yanna puluwan, but ithin lankawe kohomada dan na ne. Ahuwoth Tho Koheda yanne kiyala.![]()
පිටිපස්සට වෙලා ඉඳගෙන ඉඳපං 
ලංකාවෙත් එහෙම තමාපිටිපස්සට වෙලා ඉඳගෙන ඉඳපං
![]()

ඒක තියෙනේ බං තමන් අතේ.. නිකං පොලිස් කාරයෙක් දැක්ක ගමං අනේ බුදු සර් කියල දෙකට නැමීගෙන උගේ කකුල් දෙක ලග වැද වැටුනම ඌත් ලොක්ක වෙලා ඉතින් කරේ යන්න එනවා..
පොලිස් කාරයෙක් දැක්කම ඔව් ඔෆිසර් කියන්ම මොකද්ද ඔබතුමා ආපු කාරණාව කියල කෙලින්ම අහන්න..
ෆෝන් එක ඉල්ලුවොත් ඔබතුමා ගාව ඒ වෙනුවෙන් නිකුත් කරපු වොරන්ට් එකක් තියෙනවනං මට ඒක පෙන්නල මගේ දුරකතනය ඔබතුමාට පරීක්ශ කරල බලන්න පුලුවන් කියල කියපං.
ඔතම තනිකරම තියෙන්නේ බං මිනිහෙකුගේ පැර්සනෑලිටි එකත් එක්ක තියෙන ප්‍රශ්නයක්..
තමන්ට වැදගත් විදිහට කෙලින් කතාකරන්න පුළුවන් නං ප්‍රශ්නයක් නෑ..
මිනිස්සු දැක්කම බුදු සර් කියල වැදවැටෙන්න ගත්තම ඉතිං ප්‍රශ්න තමයි..


ඒක මෙහෙම කියන්න පොඩ්ඩක් අමාරුයි බං..
ඔප්පුව දැන් තියෙන්නේ කාගේ නමටද?
උඹට ලෑන්ඩ් රෙජිස්ට්‍රි එකේ පත්තිරු සටහන්වල කොපි එකක් අරං මට ෆොටෝ එකක් ගහල එවන්න පුළුවන් නං අවුරුදු 30ක විතර උනේ මොකද්ද කරන්න පුළුවන් මොකද්ද කියල මට කියන්න පුළුවන්..
ඔය උඹ දීල තියෙන විස්තර මදි මචං උඹට උපදෙසක් දෙන්න..

එලකිරියෙන්වත් කෙල්ලෙක් හොයා ගන්න බැරි වෙයිද
ලංකාවෙත් එහෙම තමාපිටිපස්සට වෙලා ඉඳගෙන ඉඳපං
![]()



කුදලන් ගියොත් මක්ක කරනවා ?![]()

ඒහ්ම බලෙන් උදුරගත්තොත් උඹ ඒ අදාල පොලිස් නිලධාරියට විරුද්ධව ඒ ඩිවිශන් එකට ඉන්න ASP ලග පැමිණිල්ලක් දාප්ං අනිවාර්යයෙන්ම..
දාන්න ඕනේ නෑ ඕක කරුණාකරලා ඕක ආපහු මට භාරදෙන්න නැත්තං මම ASP මහත්තය ගාව පැමිණිල්ලක් දානවා කියපං වරෙන්තුවක් නැතුව ආපු අහවල් නිලදාරිය මගේ ෆෝන් එක පැහැරගත්තයි කියල..
එතකොට ක්ශණිකවම ආපහු දෙනව..


එහෙම කරන්න පුලුවන්ද පොලිසියට .එහෙමත් ගණන් ගන්නැතුව පොර අරගෙන වැල තියනව කියල දැනගෙන පැමිණිලි කරොත් මු ලග වැල තියනව කියල. එතකොට මොකද කරන්නේ.එහෙම කරන්න පුලුවන්ද පොලිසියට .

කිව්වට තරහ වෙන්න එපා මචං.. මේ ත්‍රෙඩ් එක මම දැම්මේ උඹල වගේ උන් එක්ක මෝඩ ආතල් ගන්න නෙමෙයි..
ප්‍රශ්නයක් තියෙනවනං අහල දැනගන්න අහල දැනගනිං..
නැතුව මම මේකට ලොග් වෙන්නේ උඹල එක්ක මේ ගොන් කතා කියෝ කියෝ ඉන්න නෙමෙයි..
මම කිව්වේ මොකද්ද කියල උඹට තේරුම් ගිය විත්තිය මම හොදටම දන්නවා..
තවත් ඒක නොතේරුනා වගේ එකම එකම දේ කතා කර කර ගොන් පාර්ට් දාන්න එපා..
උබේ කාලෙත් අපරාදේ මගේ කාලෙත් අපරාදේ..

yako aru sahenna mahansi wela, kaale kapa karala Answers denawa, mu Eka wihiluwata aran. Ane manda kohe giyath ubala wage 1,2k innawama thamai. Hollywood films wala nan mama dakala tiyenawa one ekekta yanna puluwan, but ithin lankawe kohomada dan na ne. Ahuwoth Tho Koheda yanne kiyala.![]()

ආ මල්ලි.... කොහොමෙයි...![]()




encrypt කල්ල තියාගනිංකො බං![]()


