ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,081
    31,841
    113
    Uba Ballek unata , Anith un nan Ehema na. :dull::dull: yako aru sahenna mahansi wela, kaale kapa karala Answers denawa, mu Eka wihiluwata aran. Ane manda kohe giyath ubala wage 1,2k innawama thamai.

    You must spread some Reputation around before giving it to your_love again.
     
    Usenet

    Banned
    Aug 10, 2017
    698
    42
    0
    giphy.gif

    for all i see
    you're trying to find some answers from wrong kind of thread
    if you seek so badly to your problem i suggest head over to some political threads.

    your opinion is just a theory and real world scenario is another thing.

    for all i know during past years rich people and politicians can bend the law as they want.because they know the holes in our law system or they have a knowledgeable person/s who guide them to their work.

    and crooked lawyers and magistrates exist not only in srilanka.
    almost all of the countries have that kind of persons in their system.

    but that's not a excuse for a common people to despise or break the law whatever they want.

    btw you should not keep harassing this thread owner.:no:

    he try to share his knowledge for the community.
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,081
    31,841
    113
    වැදගත් මිනිහෙක්ට ගරු කරන්න කියල rep කපලා :P දැන් කියපං මම මුට නිගරු කලේ කොහෙද කියල අනේ යකෝ. උඹ වැදගත්කම මනින්නෙ මොකෙන්ද? job එකෙන්ද අනික ඌ කියන එකම පිළිගන්න ඕනද? :rolleyes:
     
    thanujaka

    Well-known member
  • Naduwak Ahanakota One kenekta Usawiya Athulata Gihin wadi wela Inna puluwanda? naththan Naduwata Adala Un witharada Athulata Ganne? Jiwitheta Naduwak Ahanawa Live dakala naha.

    පුලුවන් බං ඉඩ තියෙන උසාවියක වගේ නං ඇතුලේ වාඩිවෙලා බලන්න පුළුවන් උසාවිවල සෑහෙන්න තදබදයක් තියෙනවා බං ඇතුලේ වාඩිවෙන්න ඉඩ නෑ එහෙම..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,081
    31,841
    113
    මොන ගූ කබ්බෙක්ද බං උඹ..:rofl:

    ගරු නීතී වේදියාණනි! මම ඇසූ ප්‍රශ්න වලට ඔබෙන් සාධාරණ පිළිතුරක් නොලැබුන එකට මම පලිද?
    එහෙනම් public thread එකක් දැම්මේ මක්කටද? අනේ අපි කබ්බෝනේ එතකොට ගරු මහත්මයා කවුද? :rolleyes:
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    Machan mata denaganna one court order ekakin call records ganna puluwanda kiyala? e kiyanne me number eken me number ekata call ekak giya kiyala nemei katha karapu voice cuts ganna puluwanda? ehema dialog mobitel wage companies wala record wenawada calls?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,911
    1
    9,711
    113
    Gampaha
    මේකටත් උත්තරයක් දෙන්නකෝ..

    පාරෙ වාහනයකට ඉස්සර කරන්න පුලුවන් තැන් වල තියෙන්නෙ කඩ ඉරිනෙ. කහ ඉරක් තියෙන තැන ඉස්සරහින් සීබ්‍රා ක්‍රොසින්ග් එක තියෙනවනෙ. ඒත් සමහරක් තැන් වල කඩ ඉරි තියෙද්දිම ඒ අස්සෙ කහ ඉර ඇදල තියෙනව. මේ වගේ වෙලාවකට කහ ඉර කැපුව කියල තීරණය කරන්න මොන සාධකය මතද? පොලිස් නිලධාරියෙක් මෙහෙම තැන්කදි ඉස්සර කරල ඇල්ලුවොත් අපි වැරදීද? එහෙම වැරදි නම් කහ ඉර කැපුවා කියන්නෙ මොන නිර්ණායකයෙන්ද?

    ඒත් එක්කම ස්මහර තැන් වල කහ ඉර භාගෙට මැකිල. වාහනේ එනකොට අව්වෙ රස්නෙට ලගට එනකම්ම පෙන්නෙ නෑ. එහෙම මැකුන කහ ඉරක් කැපුනොත් අල්ලන්න පුලුවන්ද?

    රෑට යනකොට කඩ ඉර හොදට පේනව සමහර පාරවල් වල කඩ ඉරේ ගල් හයි කරල තියෙන නිසාත් හොදට පේනව. ඒත් කහ ඉර පෙන්නෙම නැති තරම්. ස්මහර තැන් වල කහ ඉරේ ගල්වත් නෑ. ඒ නිසා ලයිට් එලියට පේන්නෙම නෑ. ගොඩක් දුර පැති වල යද්දි පාරෙ ලයිට් නැති තැන්වල පාර තනි කෙලින් තියෙද්දි රෑට මේ කහ ඉරි පේන්නෙම නෑ. ඒව කපල ඉස්සර කලොත් නිදහසට කරුනු විදියට පේන්නෙ නැතිකම ඉදිරිපත් කරන්න බැරිද?
     
    රතුකොටු

    Active member
  • Jun 18, 2013
    104
    78
    28
    මචං මට දැනගන්න පුලුවන්ද job එකකින් අයින් වෙන්න මාස තුනක resignation notice දෙන්න ඕනේ කියල sign කරාට පස්සේ අපි එක පාර වැඩට යන්නේ නැතුව නැවතුනොත් අනිත් පාර්ශවයට ගන්න පුළුවන් මොන වගේ action එකක් ද කියල. මේක මගේ යාලුවෙක් වෙනුවනේ අහන්නේ මචං. කතාව මේකයි. මෙයාගේ degree එක complete කරන්න internship මාස 6ක් කරලා එකේ service letter එක සහ working experience letter එකක් submit කරන්න ඕනේ degree එක කරන තැනට. මෙයා දැනට යන company එක මෙයා වැඩ කරලා මාස පහ එනකොට අලුත් agreement එකක් ගහල මාස තුනක notice දෙන්න ඕනේ කියල අයින් වෙන්න කලින් සහ මේක sign කරේ නැතම් කිසිම ලියුමක් නැතුව ගෙදර යනවනව කියල. අසරණ කම හින්ද මූ මේක sign කරලා. ඊටපස්සේ මාස හය complete වෙන දවසේ මුට work experience letter එකක් දීල. එදා අලුත් agreement එකක් ගහල අවුරුදු 1හා මාරක bond එකක් සහ මේක sign කරේ නැතම් service letter එක දෙන්නේ නෑ කියල. මුට කියල sign කරේ නැතම් කොහෙවත් වැඩ කරන්න බැරි වෙන මට්ටමට සලස්වනවා සහ වැඩට ආවේ නැතම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා කියල. මු stress එක හින්ද service letter බලාපොරොත්තු වෙන්නෙම නැතුව වැඩට යන්නේ නැතුව ඉන්න හදන්නේ. මචන් මේ සම්බන්දව කරුණාකර උපදෙසක් දෙන්න පුලුවන්ද. ගොඩක් පින් සහෝදරයා.
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,081
    31,841
    113
    for all i see
    you're trying to find some answers from wrong kind of thread
    if you seek so badly to your problem i suggest head over to some political threads.

    your opinion is just a theory and real world scenario is another thing.

    for all i know during past years rich people and politicians can bend the law as they want.because they know the holes in our law system or they have a knowledgeable person/s who guide them to their work.

    and crooked lawyers and magistrates exist not only in srilanka.
    almost all of the countries have that kind of persons in their system.

    but that's not a excuse for a common people to despise or break the law whatever they want.

    btw you should not keep harassing this thread owner.:no:

    he try to share his knowledge for the community.

    So what? I asked, what I need to ask? In public thread I have rights to ask any question. Even he requested by thread aks any question so If he does not provide satisfied answer. I'll keep asking that. Mind your own business.
     
    thanujaka

    Well-known member
  • ගරු නීතී වේදියාණනි! මම ඇසූ ප්‍රශ්න වලට ඔබෙන් සාධාරණ පිළිතුරක් නොලැබුන එකට මම පලිද?
    එහෙනම් public thread එකක් දැම්මේ මක්කටද? අනේ අපි කබ්බෝනේ එතකොට ගරු මහත්මයා කවුද? :rolleyes:

    උඹට දෙන්න පුළුවන් උපරිම සාධාරණ උත්තර මම දීල තියෙන්නේ..
    ඒක උඹට තේරුම් ගියත් තවත් උඹ අර මාත් එක්ක ආර්ගිව් කරගන්න තියෙන ආසාවටද මන්දා කරකව කරකව එකම ගොන් ප්‍රශ්නේ ආයෙත් ආයෙත් අහනවා.
    කියදු හේ උඹට හොදටම තේරුන විත්තියත් මම දන්නවා...
    කලක් මම රස්සාවටම කරේ මිනිස්සු එක්ක ආර්ගිව් කරගන්න එක බං.. එහෙව් එකේ ඕක මට අමුතු දෙයක් නෙමෙයි..
    ත්‍රෙඩ් එකේ අහපු ප්‍රශ්න වලට සාධාරණයක් උනේ නෑ කියල හිතෙනවනං උඹට පුළුවන් මම කියපු සියලුම දේවල් අමතක කරලා දාල ගිහිල්ලා උබේ ඔය තියෙන ප්‍රශ්න ටික සේරම වෙන ලෝයර් කෙනෙක්ගෙන් අහල දැනගන්න..
     
    highlighted points are :yes:
     
    රතුකොටු

    Active member
  • Jun 18, 2013
    104
    78
    28
    ගරු නීතී වේදියාණනි! මම ඇසූ ප්‍රශ්න වලට ඔබෙන් සාධාරණ පිළිතුරක් නොලැබුන එකට මම පලිද?
    එහෙනම් public thread එකක් දැම්මේ මක්කටද? අනේ අපි කබ්බෝනේ එතකොට ගරු මහත්මයා කවුද? :rolleyes:

    සරමේ පිහිදා ගත්තේ නැති එකේ විපාක තමා මේ. හේ හේ පොන්නය
     
    thanujaka

    Well-known member
  • Machan thanujaka.
    Umbata mathakada bhasha gana neethiya?
    Name board ekaka waradiyata public name ekak liyala tyenawanam eka wenas karawanna puluwan neethiyak thiyenawa neda?
    ( gazette karala tyena nama, akuru e widiyatama liyala natnm language department complain kaleki neda )
    Process eka mathakada?

    ලැන්ග්වේජ් ඩිපාර්ට්මන්ට් එක පැමිණිලි භාරගන්නේ නෑ..
    රාජ්‍ය භාශා කොමිෂන් සභාව කියල එකා තියෙනවා ඒකට ගිහිල්ලා පැමිණිලි කරාම හරි...
    උන් ඒකට ඇක්ශන් එකක් ගන්නවා එතකොට..
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    රතුකොටු;22086364 said:
    මචං මට දැනගන්න පුලුවන්ද job එකකින් අයින් වෙන්න මාස තුනක resignation notice දෙන්න ඕනේ කියල sign කරාට පස්සේ අපි එක පාර වැඩට යන්නේ නැතුව නැවතුනොත් අනිත් පාර්ශවයට ගන්න පුළුවන් මොන වගේ action එකක් ද කියල. මේක මගේ යාලුවෙක් වෙනුවනේ අහන්නේ මචං. කතාව මේකයි. මෙයාගේ degree එක complete කරන්න internship මාස 6ක් කරලා එකේ service letter එක සහ working experience letter එකක් submit කරන්න ඕනේ degree එක කරන තැනට. මෙයා දැනට යන company එක මෙයා වැඩ කරලා මාස පහ එනකොට අලුත් agreement එකක් ගහල මාස තුනක notice දෙන්න ඕනේ කියල අයින් වෙන්න කලින් සහ මේක sign කරේ නැතම් කිසිම ලියුමක් නැතුව ගෙදර යනවනව කියල. අසරණ කම හින්ද මූ මේක sign කරලා. ඊටපස්සේ මාස හය complete වෙන දවසේ මුට work experience letter එකක් දීල. එදා අලුත් agreement එකක් ගහල අවුරුදු 1හා මාරක bond එකක් සහ මේක sign කරේ නැතම් service letter එක දෙන්නේ නෑ කියල. මුට කියල sign කරේ නැතම් කොහෙවත් වැඩ කරන්න බැරි වෙන මට්ටමට සලස්වනවා සහ වැඩට ආවේ නැතම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා කියල. මු stress එක හින්ද service letter බලාපොරොත්තු වෙන්නෙම නැතුව වැඩට යන්නේ නැතුව ඉන්න හදන්නේ. මචන් මේ සම්බන්දව කරුණාකර උපදෙසක් දෙන්න පුලුවන්ද. ගොඩක් පින් සහෝදරයා.

    යකෝ.. කම්කරු දෙපාර්තමේන්තුවේ කේස් එකක් දාපන්.. එහෙම නොකර ඉන්න පුලුවන්ද කොම්පැනි වල. ඌත් මොකට මේ දෙකයි පනහේ කොම්පැනි වලට රස්සාවට ගියාද මන්දා.. :no::angry: