මේ වගේ ගොබ්බයො ඉන්න රටක්..

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඌ බලාපොරොත්තු උනේ හොද රස්සාවක් වෙන්න පුලුවන් උබලා එක එකාගේ ගූ අදින්නයි පොල්වතු බලාගන්න්යි , ඉස්පිරිතාල හෝදන්නයි කියපු නිසා මේ විදියේ Reply එකක් දුන්නා වෙන්න පුලුවන්. මමත් ඉස්සර එකෙක් ගෙන් උදව් ඉල්ලලා ඌ මට මදි පුංචි කළා මමත් ඔහොම තියලා ඇරියා මම පකෝ බොරු කිව්වේ කියලා.

    Podi Silva - පොඩි සිල්වා;22088708 said:
    ඔව් මේක වෙන්න ඇති
    ගොඩක් උන්ට ඕන ටයි පොලු දාල කිට මරලා යන ජොබ්
    උන් හිතන්නේ අපි උන්ව පහතට දැම්ම කියලා ඔහොම පුලුවන් විදියට ජොබක් සෙට් කරාම
    නෑ එහෙම එකක් නෙවෙයි..

    ඌ කිව්වා ඌ ලෙඩෙක් ළඟ හිටියා 1500 ට කියලත්...
    ඕන ජොබ් එකක් කියලත් කිව්වා..
    මේක උගේ කැ@#@ම
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Screw SL = අනාතයා

    මේක Screw SL කාරයා පොර කියලා පෙන්වන්න කරපු වැඩක්
    ඔව් ඒකත් වෙන්න පුලුවන්..

    හැබැයි ඔක කියන්න උබ ෆේක් එකකින්ම ආපු එකයි අවුල..
    කියලා ඇරහන් කෙලින්ම රියල් එකෙන්.. ඌ තරහා වෙන එකක් නැ.. හොද පාඩම් කාට කාටත්, මේ වගේ උන්ට උදව් කරන්න යනවට.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Screw SL = අනාතයා

    මේක Screw SL කාරයා පොර කියලා පෙන්වන්න කරපු වැඩක්
    ඕකටම අකවුන්ට් එකකුත් හැදුවද උඹ..
    මානසික රෝගීන්..
     
    නෑ එහෙම එකක් නෙවෙයි..

    ඌ කිව්වා ඌ ලෙඩෙක් ළඟ හිටියා 1500 ට කියලත්...
    ඕන ජොබ් එකක් කියලත් කිව්වා..
    මේක උගේ කැ@#@ම

    :baffled::baffled:
    මාත් ඔය ත්‍රෙඩ් එක බලන් ඉදියේ බන්
    මට නම් බොරු කියලා දාපු ගමන් හිතුනා
    ඒත් පස්සේ ඇත්ත වගේ කියලා හිතුනා රිප්ලයි බැලුවම
    අවුලක් නෑ ඉතින් මූට එහෙම අවුලක් නැත්තම් අපිටත් අවුලක් නෑ නේ
    කැරි කම තමා ඉතින් වෙන එකෙක් මෙහෙම දැම්මත් දැන් එකෙක්වත් ගනන් ගන්න එකක් නෑ
     
    ඔව් ඒකත් වෙන්න පුලුවන්..

    හැබැයි ඔක කියන්න උබ ෆේක් එකකින්ම ආපු එකයි අවුල..
    කියලා ඇරහන් කෙලින්ම රියල් එකෙන්.. ඌ තරහා වෙන එකක් නැ.. හොද පාඩම් කාට කාටත්, මේ වගේ උන්ට උදව් කරන්න යනවට.

    ඔව් බන් රියල් එකෙන් බැනපන් බනිනවා නම්
    අපි තරහා නෑ :P :P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මුන් වගේ බූරුවෝ හින්ද තමයි මිනිස්සු තව මිනිහෙක්ට උදවුවක් කරන්න දෙපාරක් හිතන්නේ...තව ඩිංගෙන් මමත් යනව බලන්න...ත්‍රෙඩ් එකට කමෙන්ට් කරේ නැති උනාට මුල ඉදල සීන් එක බලාගෙන හිටියෙ..මම ඒ වෙලාවෙ ක‍ටුකැලේ හිටියෙ... හැබැයි මූ අනාතයෙක් කියල මූ ඔප්පු කරල ඉවරයි...සල්ලි තියනවද නැද්ද නම් දන්නෑ..ෂුවර් එකටම කිසිම යාලුවෙක් වත් නැති අනාතයෙක්...

    :yes: :yes:

    කොච්චර අනාතයෙක් වෙන්න ඕනෙද මේවගේ online ගොන් අතල් එකක් ගන්න....
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Podi Silva - පොඩි සිල්වා;22088935 said:
    :baffled::baffled:
    මාත් ඔය ත්‍රෙඩ් එක බලන් ඉදියේ බන්
    මට නම් බොරු කියලා දාපු ගමන් හිතුනා
    ඒත් පස්සේ ඇත්ත වගේ කියලා හිතුනා රිප්ලයි බැලුවම
    අවුලක් නෑ ඉතින් මූට එහෙම අවුලක් නැත්තම් අපිටත් අවුලක් නෑ නේ
    කැරි කම තමා ඉතින් වෙන එකෙක් මෙහෙම දැම්මත් දැන් එකෙක්වත් ගනන් ගන්න එකක් නෑ
    අතීත මතකයන් නිසා මමත් හදිස්සි උනේ නෑ.. :no:

    අරූ ෆොටෝ දාල කන්ෆිඩන්ට් බොරුවක් එක්ක අපෙ උන්ගෙ කොමෙන්ට් කියෙව්වම ඉබේම බ්‍රේන් වොශ් වෙනවා:baffled::baffled:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113

    ඔව් ඒකත් වෙන්න පුලුවන්..

    හැබැයි ඔක කියන්න උබ ෆේක් එකකින්ම ආපු එකයි අවුල..
    කියලා ඇරහන් කෙලින්ම රියල් එකෙන්.. ඌ තරහා වෙන එකක් නැ.. හොද පාඩම් කාට කාටත්, මේ වගේ උන්ට උදව් කරන්න යනවට.

    :yes:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    නෑ එහෙම එකක් නෙවෙයි..

    ඌ කිව්වා ඌ ලෙඩෙක් ළඟ හිටියා 1500 ට කියලත්...
    ඕන ජොබ් එකක් කියලත් කිව්වා..
    මේක උගේ කැ@#@ම

    :yes::yes::yes::yes:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Screw SL = අනාතයා

    මේක Screw SL කාරයා පොර කියලා පෙන්වන්න කරපු වැඩක්
    මටත් එක හිතුනා.මොකද උ තම කිව්වේ station එකට ගිහින් බැලුවම ලැප් උස්සගෙන එකෙක් ඉන්නවා දැකපු උන් හිටියා කියලා.දැන් මේ අන්තය කියනවා උ එහෙම කලේ නැහැ කියලා

    මේවට කියන්නේ පොරත්ව පෙන්නන්න ගිහින් හැමිනොගන්නවා කියලයි
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Podi Silva - පොඩි සිල්වා;22088935 said:
    :baffled::baffled:
    මාත් ඔය ත්‍රෙඩ් එක බලන් ඉදියේ බන්
    මට නම් බොරු කියලා දාපු ගමන් හිතුනා
    ඒත් පස්සේ ඇත්ත වගේ කියලා හිතුනා රිප්ලයි බැලුවම
    අවුලක් නෑ ඉතින් මූට එහෙම අවුලක් නැත්තම් අපිටත් අවුලක් නෑ නේ
    කැරි කම තමා ඉතින් වෙන එකෙක් මෙහෙම දැම්මත් දැන් එකෙක්වත් ගනන් ගන්න එකක් නෑ
    අන්න එකයි මම කියන්නෙත්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මටත් එක හිතුනා.මොකද උ තම කිව්වේ station එකට ගිහින් බැලුවම ලැප් උස්සගෙන එකෙක් ඉන්නවා දැකපු උන් හිටියා කියලා.දැන් මේ අන්තය කියනවා උ එහෙම කලේ නැහැ කියලා

    මේවට කියන්නේ පොරත්ව පෙන්නන්න ගිහින් හැමිනොගන්නවා කියලයි

    නෑ බන් උ එහෙම කරන එකෙක් නෙමෙයි... :no:
    ඌ හොද අත්දැකීම් තියන සාපේක්ෂව හොද ජිවිතයක් ගත කරන එකක් කියල කියන්න පුළුවන්....
    මේ වගේ ගොන් අතල් දෙන්නේ සාමාන්‍ය ජිවිතේ මෙලෝ රහක් නැති අපතම යක්කු.. අරු එහෙම එකෙක් නෙමෙයි...
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    අනේ මන්ද ඉතින් , මම නම් බලෙන් දෙන්න අවේ නැ රස්සාවක් නැත්නම් කෝල් කරන්න කිව එච්චරයි එන නොඑන උබේ වැඩක් , අවුල තියෙන්නේ උබ මේ කරපු බොරුව හින්ද අය කාට හරි කරදරයක් වුන වෙලාවක ඇත්තම කියල ත්‍රෙඩ් එකක් දැම්මත් උදව් කරන්න පුළුවන් උන් එකේ කමෙන්ට් එකක් දන්නා දෙපාරක් හිතනවා මොකද මේ වගේම එකත් බොරුවක්නේ කියන එක දැන් මේ ත්‍රෙඩ් 2ම දැකපු උන්ගේ ඔලුවට ගිහින් ඉවරයි,
    උබ මොන අගමේද දන්නේ නැ , මොන ආගමේ වුනත් කරපු දේ උබටම තියෙයි මචන් , උබ අසරණ වුන වෙලාවක උදව් කරන්න එකෙක්වත් නැති වෙන තැනට මග ඇහිරෙයි , ලොකු පවක් කරන ඉවරයි දැන් ඉතින් , අයවත් මෙහෙම දෙයක් කරන්න කලින් දෙපාරක් නෙමේ සියපරක්වත් හිතපන් .

    GT උබෙම සෙට් එකේ එකෙක් දුන්න අතල් එකක්ද දන්නෙත් නැ මේක මිනිස්සු අදින්න කියල, ඒ මොකක් හරි මන් එලකිරියට තනිකරම අවේ මන් දන්න අපේ මල්ලි කෙනෙක් රත්තරන්ගේ ත්‍රෙඩ් වල ලින්ක් එවල , මන් මුලින්ම අවේ උගේ පොස්ට් බලන්න මේකට, දැන් ඒ වුනාට රත්තරන් වුනත් එච්චර පොස්ට් එහෙම දන්නේ නැ උටත් එපා වෙලා ඇති, ඉතින් මේකයි මේවගේ කාලකන්නි ඩයල් හින්ද වෙන්නේ එළකිරියේ නමත් බහින එක , තව ටික කාලෙකින් මෙහෙම ගියොත් එලකිරියට වෙන්නෙත් "වැඩක් නැ බං මෙලෝ රහක් නැති උන් දැන් ඉන්නේ එළකිරියේ" කියන තැනට වැටෙන්නයි , ඔය වැල්, ගැනුන්ගේ ෆොටෝස් නම් අවුලක් නැ ,ඒවා නවත්තන්න බැ, ඒ වුනාට මේ වගේ සීරියස් මෝඩ අතල් දෙන උන්නම් ලිමිට් කරන්න බලපන්
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Screw SL = අනාතයා

    මේක Screw SL කාරයා පොර කියලා පෙන්වන්න කරපු වැඩක්

    මටත් එක හිතුනා.මොකද උ තම කිව්වේ station එකට ගිහින් බැලුවම ලැප් උස්සගෙන එකෙක් ඉන්නවා දැකපු උන් හිටියා කියලා.දැන් මේ අන්තය කියනවා උ එහෙම කලේ නැහැ කියලා

    මේවට කියන්නේ පොරත්ව පෙන්නන්න ගිහින් හැමිනොගන්නවා කියලයි
    ඔකෙන් මේකෙන් මමයි චාටර්.. කියලා වැඩක් නැ ඉතින්.. ඉල්ලගෙන බටර් ගාගන්න පුදුම වෙලාවක් මටත් තියෙන්නේ. ගැනී කිව්ව යද්දි යන්න එපා තෙරුමක් ඇති වැඩක් නෙමෙයි, හොරුද මන්කොල්ලකාරයොද දන්නෙත් නැ ඔවුන්ව වැඩට ගන්නවද හොයන්නේ බලන්නේ නැතුව කියලා. ගැනිටත් බැනලා මම ගියේ.. ගැනි මේ ත්‍රේඩ් එක දැක්කනම් දවල්ට බතුත් නැ..
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    නෑ බන් උ එහෙම කරන එකෙක් නෙමෙයි... :no:
    ඌ හොද අත්දැකීම් තියන සාපේක්ෂව හොද ජිවිතයක් ගත කරන එකක් කියල කියන්න පුළුවන්....
    මේ වගේ ගොන් අතල් දෙන්නේ සාමාන්‍ය ජිවිතේ මෙලෝ රහක් නැති අපතම යක්කු.. අරු එහෙම එකෙක් නෙමෙයි...
    ඒ උනාට උද කොහෙද කියල තිබ්බ බන් station එකට ගිහින් බලද්දී ලැපක් තියාගෙන එකෙක් උන්නා කියලා.එතකොට එදා රැ ලැපක් තියාගෙන වෙන එකෙක් ඉඳලද
    අනේ මන්දා
    කොහොම හරි මේ ගොන් ආතල් ගන්න උන් හින්ද මනුස්සයෙක්ට උදව්වක් කරන්න හිතෙන කෙනෙක්ට ඒක කරන්න හිතෙන්නෙත් නැති වෙන එකයි වෙන්නේ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    නෑ බන් උ එහෙම කරන එකෙක් නෙමෙයි... :no:
    ඌ හොද අත්දැකීම් තියන සාපේක්ෂව හොද ජිවිතයක් ගත කරන එකක් කියල කියන්න පුළුවන්....
    මේ වගේ ගොන් අතල් දෙන්නේ සාමාන්‍ය ජිවිතේ මෙලෝ රහක් නැති අපතම යක්කු.. අරු එහෙම එකෙක් නෙමෙයි...
    දන්න උන් දන්නවා බන්. කතා කරලා වැඩක් නැ. :sorry:
    :sorry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නෑ බන් උ එහෙම කරන එකෙක් නෙමෙයි... :no:
    ඌ හොද අත්දැකීම් තියන සාපේක්ෂව හොද ජිවිතයක් ගත කරන එකක් කියල කියන්න පුළුවන්....
    මේ වගේ ගොන් අතල් දෙන්නේ සාමාන්‍ය ජිවිතේ මෙලෝ රහක් නැති අපතම යක්කු.. අරු එහෙම එකෙක් නෙමෙයි...
    ඔව්.
    එක එක මිනිස්සු එක එක විදියට කැපී පෙනෙන්න පුලුවන්.
    ඒක ඒ ඒ මනුස්සයගෙ හැටි. ස්කෲඑස්ල් ගෙ කොමෙන්ට් වලින් කැපී පේන්න කියලා හිතෙනවයි කියමුකෝ

    හැබැයි ස්කෲඑසෙල් ඔය වගේ හිඟන පාහර තත්වෙට වැටෙන්න තරම් එකෙක් නෙවෙයි. මේ වෙන එකෙක්
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒ උනාට උද කොහෙද කියල තිබ්බ බන් station එකට ගිහින් බලද්දී ලැපක් තියාගෙන එකෙක් උන්නා කියලා.එතකොට එදා රැ ලැපක් තියාගෙන වෙන එකෙක් ඉඳලද
    අනේ මන්දා
    කොහොම හරි මේ ගොන් ආතල් ගන්න උන් හින්ද මනුස්සයෙක්ට උදව්වක් කරන්න හිතෙන කෙනෙක්ට ඒක කරන්න හිතෙන්නෙත් නැති වෙන එකයි වෙන්නේ
    සිරාවටම බන්. ආයේ මට මේකේ පොර වෙන්න ඔනා නැ. මේ හතලිස් ඇදිරියේ මට මොන පොරද බන්.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒ උනාට උද කොහෙද කියල තිබ්බ බන් station එකට ගිහින් බලද්දී ලැපක් තියාගෙන එකෙක් උන්නා කියලා.එතකොට එදා රැ ලැපක් තියාගෙන වෙන එකෙක් ඉඳලද
    අනේ මන්දා
    කොහොම හරි මේ ගොන් ආතල් ගන්න උන් හින්ද මනුස්සයෙක්ට උදව්වක් කරන්න හිතෙන කෙනෙක්ට ඒක කරන්න හිතෙන්නෙත් නැති වෙන එකයි වෙන්නේ
    බෑග් පැක් විත් ලැප්

    එහෙම එවුන් ඉන්නවා බන් ස්ටේශන් වල ඕන තරම්..
    රෑ කෝච්චියේ ගිහින් තියෙන අය දන්නවා...