ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

MaxFunMan

Active member
  • Dec 10, 2014
    724
    247
    43
    රෑ වෙලා රිප්ලයි දාන්නං ඔක්කොටම හොදේ..
    දැන් නිදිමතයි බං..:dull:

    මචන් අපේ ගෙදරට එන පාරෙන් ම තාම මාමා කෙනෙක්ගේ ගෙදරටත් යන්නේ .
    අපි පුංචි කාලේ ඒ මාමා උගේ ඉඩම මනිනකොට අපේ ඉඩමත් මැනලා ගෙදරට එන පර අඩි 5 ට දාල plan එකටත් දාල අම්මට ගෙනත් දීලා .

    මචන් අපිට මේ වෙනස් කරන්ට බැරිද ,
    ඒ පාර වෙනස් කරලා වෙන තැනකින් පර දෙන්ට බැරිද ,

    ඉඩම ,පාර අපේ මචං

    ane machoo plz........
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,881
    3,125
    113
    Arangala
    සහෝ. කේවියට් එකක් කියන්නෙ මොකක්ද? කේවියට් එකක් දාන්නෙ කොහොමද?
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,720
    4,755
    113
    මචන් අපේ ගෙදරට එන පාරෙන් ම තාම මාමා කෙනෙක්ගේ ගෙදරටත් යන්නේ .
    අපි පුංචි කාලේ ඒ මාමා උගේ ඉඩම මනිනකොට අපේ ඉඩමත් මැනලා ගෙදරට එන පර අඩි 5 ට දාල plan එකටත් දාල අම්මට ගෙනත් දීලා .

    මචන් අපිට මේ වෙනස් කරන්ට බැරිද ,
    ඒ පාර වෙනස් කරලා වෙන තැනකින් පර දෙන්ට බැරිද ,

    ඉඩම ,පාර අපේ මචං

    ane machoo plz........

    ඕක මචන් නඩු කියල බේරා ගන්නවට වඩා හොද විසදුමක් මම දෙන්නම්. ඉඩමත් ලොකු වෙනවා. ඔය මාම ඔයාගේ මාමණ්ඩියා කරගන්න.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අංක 1

    අපි පාරේ යනකොට ඕන තරම් දකිනවා වමට සිග්නල්(turning indicator lights) දාගෙන ගිහින් දකුණට හරවන අපතයෝ සහ කිසිම සිග්නල්(turning indicator lights) එකක් නොදා හරවන අපතයෝ.. මෙහෙම වෙලාවක පිටිපස්සෙන් එන අපි ඒ වාහනයක හැප්පුනොත් වැරැද්ද වෙන්නේ මගේ ද? කෙනෙක් තර්ක කරන්න පුළුවන් අනතුරක් වැලක්වීමට නොහැකි වීම කියලා දෙන්නටම අර රු. 5000/= දඩේ වදිනවා කියලා නමුත් මූලික මාර්ග නීති කඩ කරලා තියෙන්නේ ඉස්සරහින් ගිය පළමු වාහනේ. මේ වගේ අවස්ථා වල මොකද කරන්නේ? (හිතන්න පොඩ්ඩක් ට්‍රැෆික් වැඩි පාරක් කියලා, ඒ නිසා වාහන අතර නිසි පරතරය තියා ගන්න නොහැකි අවස්තාවක)

    * Insurance කතා කලොත් කව්ද අනෙක් වාහනේ අලාබ වලටත් වන්දිය දෙන්න ඕනා?
    * Insurance කතා නොකර පොලිසියට කතා කරලා මේක බේරන එක හොදද?
    * මේ අවස්ථාවේ අනෙක් වාහනය 3rd party insurance උනොත් මොකද කරන්නේ? (මගේ full option තියෙන්නේ)
    හැම වෙලාවෙම වාහන අතරේ ඉඩක් තියන් යන්න ඕන මචන්, කොච්චර ට්‍රැෆික් තිබ්බත් ඒක එහෙමමයි
    ඉස්සරහා එකා දෙපැත්තටම සිග්නල් දාලා බ්‍රේක් ගැහුවත් ඒකේ උඹගෙත් වැරැද්දක් තියෙනවා ඌව තුරුල් කරන් ආපු නිසා
    පොලිසියට කතා කරන්න ඕන නැහැ දෙන්නට සෙට් වෙලා පොඩි අලාභයක් නම් දෙන්නම විඳ ගන්න තියෙන්නෙ
    එනවා මෙතන හැම ලබ්බටම පොලිසි යන්න :P

    අවස්ථාව හැටියට බේර ගන්න බැරි නම් පොලිසි යන්න වෙනවා මචන්
    එහෙම උනාම උගේ තර්ඩ් පාර්ටි උනත් උබට උගෙන් වන්දියක් ගන්නත් චාන්ස් එකක් එන්න පුළුවන්
    හැබැයි ගොඩක් වෙලාවට දෙන්නම වැරදි නිසා එක එකාට ක්ලේම් දාන්න තමා වෙන්නෙ

    අංක 2

    රාත්‍රී කාලයේ හැමෝටම තියෙන පොදු ගැටළුවක් තමයි පාරේ යද්දී යන බහුතරයක් වාහන High beam lights (හෙඩ් ලයිට්ස්) ගහ ගෙන යන්නේ.. පාරේ අනික් පසින් යන අපි කොච්චර අපේ ලයිට් එක ගහලා මේක ඩිප් කරන්න කියලා ඉල්ලුවත් අවලම්මු ලයිට් ඩිප් කරන්නේ නෑ.. මෙහෙම උනහම මෝටර් සයිකලයක් පදින මට හරි අමාරුයි පාරේ ඉස්සරහින් එන අනික් වාහන මොනවද කියලා බලන්න සුපුරුදු ආලෝකයට ඇස් දෙක ඇජස් කරගන්න. (මගේ පෙනීම 6/6) ඉතින් මෙහෙම උනහම අපිත් අමතර ලයිට් දෙකක් හයි කරන ගියොත් හරිද? නීතියේ සදහන් වෙලා තියෙන හැටියට වාහනයට stock lights ඇරෙන්න වෙන බාහිරින් ලයිට් වර්ග සවි කරන්න තහනම්. නමුත් බොහෝ වාහන ෆොග් ලයිට් වගේ ඒවලට high power lights 2 ක් දාගෙන අනික් මිනිස්සුන්ටත් කරදරයක් වෙන්න පාරේ යන්නේ. ඇයි මෙවලට නිසි ක්‍රියාමාර්ග ගන්නේ නැත්තේ? පොඩි වාහනයක් වෙන බයිසිකලයක් මේක කලොත් කෙලින්ම උසාවි.. අනික් ඒවා කාටවත් පෙන්නේ නෑ?? :no::angry:

    මේක විශේෂයෙන්ම නවීන වාහන වල projector lights වලින් තමා ගොඩක්ම කරදරේ වෙන්නේ. අනික් බහුතරේ ත්‍රීවිල් වලින්. සමහරක් අඩුම ගානේ දන්නේ නෑ කොහෙද high beam on/off switch එක තියෙන්නේ කියලවත්.. මේවලට මොකක්ද කරන්න පුළුවන් හොදම පිළියම? මගේ බයිසිකලේ තියෙන්නේ සාමාන්‍ය හැලජන් බල්බ් එක. විශේෂයෙන්ම ජර්මනි වලින් import කලේ OSRAM Night Breaker Laser කියන බල්බ් වර්ගය. ඒක දැම්මත් අනෙක් වාහන වලට සාපේක්ෂව එලිය මදි මහා පාරේ පාරවල් පේන්න. ඒකට හේතුව අනික් වාහන වල එලිය වැඩි නිසා.
    ඉස්සර කාලයක් තිබ්බා පොලිසියෙන් ෆොග් ලයිට් යකඩයක් ඔබලා නවන
    අනන්ත අප්‍රමාණව ලයිට් කඩලා ඇති ඒ කාලේ පොලිසියේ හිටපු අය
    සමහර නිළධාරීන් වාහනයක ලයිට් වලට දඩ ගහන්න තියා වටින වාහන නවත්තන්නත් බයයි
    ඒත් උන් උඩ පැනලා බයිසිකල් නවත්තන නිසා උඹ අමතර මුකුත් සෙට් කරන්න යන්න එපා
    හොඳම වැඩේ ඩ්‍රයිවින් ග්ලාස් එකක් දාපන්
    114322_orig.jpg

    anti-glare zero-power glasse

    අංක 3

    මම දන්නා විදියට සහ නීතියේ තියෙන විදියට traffic light වල කහ පාට බල්බ් එකේ උනත් පාර ක්‍රොස් කරන්න පුළුවන් වාහනය නවත්ත ගන්න බැරි වේගෙක යනවා නම්. (40-60 වගේ හිතන්න). මේ වෙලාවේ පොලිසියෙන් අල්ලලා තර්ක කලොත් මම වැරැද්දක් කලේ කියලා, ඒ අවස්ථා වල කව්ද මෙතන නිවැරදි කරු වෙන්නේ? මම තනියෙම යන වෙලාවක මට සාක්ෂි නෑ කියලා හිතන්නකෝ ආයෙත් උන් එක්ක වාද කරලා මම නිවැරදියි කියන්න. මෙහෙම අහන්නේ මම මොකද ඔයා ෆේස්බුක් ඉන්නවා නම් පෙනෙයි sri lanka traffic & motor violations page එකේ මෙහෙම දේවල් දාලා තියෙනවා. නමුත් පොලිසියෙන් මෙහෙම තර්ක කරන් එද්දී "යමු මහත්තයෝ මගේ dash cam video එක බලන්න" කිව්වහම පොලිසියෙන් ඒ වාහනයට යන්න කියනවා ලු.. එතකොට මුන් අපිට කොකම් පාලා කීයක් හරි කඩාගන්නද මේ හැදුවේ?

    * මේ ප්‍රශ්නය මම ඉදිරිපත් කලේ කහ ලයිට් එකේ යන්න වාහනය නවත්ත ගන්න බැරි වේගෙකින් යන අවස්තාව පදනම් කරගෙන සහ එහෙම යන්න පුළුවන් කියන දැනුම මතයි. මම වැරදි වෙන්න පුළුවන්.

    කහ පත්තු උනාම පොඩ්ඩ නම් තියෙන්නෙ ගියාට අවුලක් නැහැ
    හැබැයි ඉර පන්න ගන්න කොටම රතු වැටුනොත් දඩ කන්නම වෙනවා
    කිසිම තේරුමක් නැතුව පුක ගිනි අරන් යන්නෙ නැතුව හෙමින් පලයන් :P

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    වටිනවා මචං කියපු දේවල් වලට. ++10 :love::love:
     
    thanujaka

    Well-known member

  • මේ ප්‍රශ්න තනුජක සහෝට වගේම ZoomLine ටත් පොදුවේ මම අහන්නේ. පුළුවන් නම් උත්තර දෙන්නකෝ අපිටත් දැනගන්න.

    අංක 1

    අපි පාරේ යනකොට ඕන තරම් දකිනවා වමට සිග්නල්(turning indicator lights) දාගෙන ගිහින් දකුණට හරවන අපතයෝ සහ කිසිම සිග්නල්(turning indicator lights) එකක් නොදා හරවන අපතයෝ.. මෙහෙම වෙලාවක පිටිපස්සෙන් එන අපි ඒ වාහනයක හැප්පුනොත් වැරැද්ද වෙන්නේ මගේ ද? කෙනෙක් තර්ක කරන්න පුළුවන් අනතුරක් වැලක්වීමට නොහැකි වීම කියලා දෙන්නටම අර රු. 5000/= දඩේ වදිනවා කියලා නමුත් මූලික මාර්ග නීති කඩ කරලා තියෙන්නේ ඉස්සරහින් ගිය පළමු වාහනේ. මේ වගේ අවස්ථා වල මොකද කරන්නේ? (හිතන්න පොඩ්ඩක් ට්‍රැෆික් වැඩි පාරක් කියලා, ඒ නිසා වාහන අතර නිසි පරතරය තියා ගන්න නොහැකි අවස්තාවක)

    * Insurance කතා කලොත් කව්ද අනෙක් වාහනේ අලාබ වලටත් වන්දිය දෙන්න ඕනා?
    * Insurance කතා නොකර පොලිසියට කතා කරලා මේක බේරන එක හොදද?
    * මේ අවස්ථාවේ අනෙක් වාහනය 3rd party insurance උනොත් මොකද කරන්නේ? (මගේ full option තියෙන්නේ)

    අංක 2

    රාත්‍රී කාලයේ හැමෝටම තියෙන පොදු ගැටළුවක් තමයි පාරේ යද්දී යන බහුතරයක් වාහන High beam lights (හෙඩ් ලයිට්ස්) ගහ ගෙන යන්නේ.. පාරේ අනික් පසින් යන අපි කොච්චර අපේ ලයිට් එක ගහලා මේක ඩිප් කරන්න කියලා ඉල්ලුවත් අවලම්මු ලයිට් ඩිප් කරන්නේ නෑ.. මෙහෙම උනහම මෝටර් සයිකලයක් පදින මට හරි අමාරුයි පාරේ ඉස්සරහින් එන අනික් වාහන මොනවද කියලා බලන්න සුපුරුදු ආලෝකයට ඇස් දෙක ඇජස් කරගන්න. (මගේ පෙනීම 6/6) ඉතින් මෙහෙම උනහම අපිත් අමතර ලයිට් දෙකක් හයි කරන ගියොත් හරිද? නීතියේ සදහන් වෙලා තියෙන හැටියට වාහනයට stock lights ඇරෙන්න වෙන බාහිරින් ලයිට් වර්ග සවි කරන්න තහනම්. නමුත් බොහෝ වාහන ෆොග් ලයිට් වගේ ඒවලට high power lights 2 ක් දාගෙන අනික් මිනිස්සුන්ටත් කරදරයක් වෙන්න පාරේ යන්නේ. ඇයි මෙවලට නිසි ක්‍රියාමාර්ග ගන්නේ නැත්තේ? පොඩි වාහනයක් වෙන බයිසිකලයක් මේක කලොත් කෙලින්ම උසාවි.. අනික් ඒවා කාටවත් පෙන්නේ නෑ?? :no::angry:

    මේක විශේෂයෙන්ම නවීන වාහන වල projector lights වලින් තමා ගොඩක්ම කරදරේ වෙන්නේ. අනික් බහුතරේ ත්‍රීවිල් වලින්. සමහරක් අඩුම ගානේ දන්නේ නෑ කොහෙද high beam on/off switch එක තියෙන්නේ කියලවත්.. මේවලට මොකක්ද කරන්න පුළුවන් හොදම පිළියම? මගේ බයිසිකලේ තියෙන්නේ සාමාන්‍ය හැලජන් බල්බ් එක. විශේෂයෙන්ම ජර්මනි වලින් import කලේ OSRAM Night Breaker Laser කියන බල්බ් වර්ගය. ඒක දැම්මත් අනෙක් වාහන වලට සාපේක්ෂව එලිය මදි මහා පාරේ පාරවල් පේන්න. ඒකට හේතුව අනික් වාහන වල එලිය වැඩි නිසා.

    අංක 3

    මම දන්නා විදියට සහ නීතියේ තියෙන විදියට traffic light වල කහ පාට බල්බ් එකේ උනත් පාර ක්‍රොස් කරන්න පුළුවන් වාහනය නවත්ත ගන්න බැරි වේගෙක යනවා නම්. (40-60 වගේ හිතන්න). මේ වෙලාවේ පොලිසියෙන් අල්ලලා තර්ක කලොත් මම වැරැද්දක් කලේ කියලා, ඒ අවස්ථා වල කව්ද මෙතන නිවැරදි කරු වෙන්නේ? මම තනියෙම යන වෙලාවක මට සාක්ෂි නෑ කියලා හිතන්නකෝ ආයෙත් උන් එක්ක වාද කරලා මම නිවැරදියි කියන්න. මෙහෙම අහන්නේ මම මොකද ඔයා ෆේස්බුක් ඉන්නවා නම් පෙනෙයි sri lanka traffic & motor violations page එකේ මෙහෙම දේවල් දාලා තියෙනවා. නමුත් පොලිසියෙන් මෙහෙම තර්ක කරන් එද්දී "යමු මහත්තයෝ මගේ dash cam video එක බලන්න" කිව්වහම පොලිසියෙන් ඒ වාහනයට යන්න කියනවා ලු.. එතකොට මුන් අපිට කොකම් පාලා කීයක් හරි කඩාගන්නද මේ හැදුවේ?

    * මේ ප්‍රශ්නය මම ඉදිරිපත් කලේ කහ ලයිට් එකේ යන්න වාහනය නවත්ත ගන්න බැරි වේගෙකින් යන අවස්තාව පදනම් කරගෙන සහ එහෙම යන්න පුළුවන් කියන දැනුම මතයි. මම වැරදි වෙන්න පුළුවන්.

    1) කරන්න දෙයක් නෑ.. නිසි පරතරය තියාගන්න එක පිටුපසින් එන වාහනයේ රියදුරුගේ වගකීම..
    සිග්නල් දැම්මේ නෑ ඒ හින්ද මට කපාගන්න බැරි උනා කියන එක අපිට කොහොමටවටත් කියන්න බෑ.. සිග්නල් දැම්ම නැතා පස්සෙන් හැප්පුවනං වරද පිට්පඅස්සේ ඉන්න එකාගේ.

    * අනිත් එකා උගේ ඉන්ශුවරන්ස් එකෙන් ගන්න අකමැති නං උඹට උඹේ ඉන්ශුවරන්ස් එකෙන්ම ගෙවන්න වෙනවා..
    * ඩැමේජ් එක පොඩි නං උඹ පස්සෙන් නං ආවේ පොඩි ගානක් ඉස්සරහ ගියපු එකාට දීල යන එක දෙන්නටම ලේසි.
    *අනිත් එකා ගාව තර්ඩ් පාර්ටි නං ඌට උඹේ ඉන්ශුවරන්ස් එකත් එක්ක නඩු කියල වන්දි ගන්න පුළුවන්..

    2)ෆොග් ලයිට්ස් ඔරිජිනල්ම එන වාහන එනවා..
    උඹ වෙනමම ෆොග් ලයිට්ස් හයි කරන්න යන්න එපා ඒක නිකං අහක යන කරදරයක් ඇගේ දාගැනිල්ලක්..

    3) පුළුවන් නමුත් උඹට නවත්තගන්නම බැරි නං විතරයි..
    උඹට සේෆ්ලි නවත්තන්න ඉඩ තියෙනවනං නවත්තන්නම ඕනේ..
    මූලික තැන දෙන්න ඕනේ නවත්තන්න.. නවත්තගන්න් බැරි වේගෙකින් උඹ එනවනං විතරමයි උඹට ඇම්බර් ලයිට්ස් වල යන්න පුළුවන්..
     
    • Like
    Reactions: The_Killer

    thanujaka

    Well-known member
  • ත්‍රෙඩ් එක මුල ඉදන් ඔක්කොම කියෙව්වා මචන්:yes:වටිනා කියන දේවල් ගොඩාක් දැනගත්තා ඉගෙන ගත්තා:yes::cool:උබට ඔය අහක යන සිප්පි කෑලි නිසා හිත රිදීම් වෙයි..ඒවා ගණන් ගන්න එපා මචන්.. ඉස්සර කිරියේ උබ වගේ පට්ට වටිනා ඩයල් වලට අහක යන හාල් කෑලි කිරිය එපා කෙරෙව්වා..ඒවා උබට මතක ඇතිනේ..;)ඒනි වේ උබට ජය මචන්:D:cool::yes:
    11.gif

    (පුළුවන් වෙලාවට ඔලුව දාලා යන්න වරෙන්:yes::Dඉස්සර වගේ නෙමේ පරණ උන් දැන් ඔක්කොම වගේ බිසී:dull:)

    කවුද බං ඕකුන්ව ගණන් ගන්නේ පුරුදුවෙන්න එලකිරි එනවා නෙමෙයි නේ..
    එල මචං පුලු පුළුවන් වෙලාවට එනවා ඔලුව දාල යන්න.
     
    thanujaka

    Well-known member
  • මචන්, මගෙ යාලුවෙක් ලගදි suicide කරගත්ත loan එකක් ගෙවාගන්න බැරුව. ඌ loan එක අරන් තියෙන්නෙ gvt bank එකකින්. ලොකු ගානකුත් නෙමෙයි 7laks වගේ. පස්සෙ වාරික ගෙවාගන්න බැරුව bank එකට එන්න කියල, ගියාට පස්සෙ bank එකෙන් ඇපකාරයන්වත් ගෙන්නල එයාලගෙන් නය කපාගන්නව කියල. පස්සෙ මේ මනුස්සය ගමේ මනුස්සයෙක්ගෙන් නයක් අරගෙන අර loan එක CLEAR කරල.

    ඊට පස්සෙ ඒ ණයත් ගෙවාගන්න බැරි උනහම ණය දීපු මනුස්සය ගෙඩරට ඇවිත් කෑ ගහන්න අරන්. ඕක කාලයක් තිස්සෙ වෙලා. ඊට පස්සෙ තව තැන් වලිනුත් ණය අරන්.

    ඔහොම වෙලා අන්තිමට මේ මනුස්සයට මේ කරදරේ දරාගන්න බැරුව suicide කරගත්ත. දැන් ගෑනියි ලමයයි විතරයි ඉන්නෙ. ණය දීපු උන් මේ මනුස්සයගෙ threewheel එකත් අරගන විකුනල.

    මගෙ ප්‍රශ්නෙ මචන්, ලොඅන් එකක් අරන් ගෙවාගන්න බැරි උනොත්, එ පුද්ගලයට නීතීමය පැත්තෙන් මොකක් හරි පිලිසරනක් තියනවද?

    තියෙන ගෙවල් දොරවල් සේරම විකුණල දාලා තවත් ගෙවාගන්න බැරි නං තමන් බංකොලොත් බවට උසාවියෙන් තීන්දුවක් ගන්න පුළුවන්.. එතකොට ආයේ ණය ඉල්ලන්න එන්න් බෑ.. හැබැයි එහෙම වෙන්න නං සබ්බ සකලමනාවම විකුණලා තියෙන්න ඕනේ.. නැත්තං ගත්තු සල්ලි තියෙන දේවල් විකුණලා දාල හරි ගෙවන්න්නම ඕනේ..
     
    • Like
    Reactions: PUKARIS

    thanujaka

    Well-known member
  • මචන් අපේ ගෙදරට එන පාරෙන් ම තාම මාමා කෙනෙක්ගේ ගෙදරටත් යන්නේ .
    අපි පුංචි කාලේ ඒ මාමා උගේ ඉඩම මනිනකොට අපේ ඉඩමත් මැනලා ගෙදරට එන පර අඩි 5 ට දාල plan එකටත් දාල අම්මට ගෙනත් දීලා .

    මචන් අපිට මේ වෙනස් කරන්ට බැරිද ,
    ඒ පාර වෙනස් කරලා වෙන තැනකින් පර දෙන්ට බැරිද ,

    ඉඩම ,පාර අපේ මචං

    ඉඩම් දෙකේම ඔප්පු දෙකේ දැන් පොදු පාරක් විදිහට ඔය පාර දැන් ප්ලෑන් දෙකේම තියෙනවද?
    උඹේ ප්ලෑන් ඓකෙයි මාමගේ ප්ලෑන් එකෙයි දෙකේම..
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    1) කරන්න දෙයක් නෑ.. නිසි පරතරය තියාගන්න එක පිටුපසින් එන වාහනයේ රියදුරුගේ වගකීම..
    සිග්නල් දැම්මේ නෑ ඒ හින්ද මට කපාගන්න බැරි උනා කියන එක අපිට කොහොමටවටත් කියන්න බෑ.. සිග්නල් දැම්ම නැතා පස්සෙන් හැප්පුවනං වරද පිට්පඅස්සේ ඉන්න එකාගේ.

    * අනිත් එකා උගේ ඉන්ශුවරන්ස් එකෙන් ගන්න අකමැති නං උඹට උඹේ ඉන්ශුවරන්ස් එකෙන්ම ගෙවන්න වෙනවා..
    * ඩැමේජ් එක පොඩි නං උඹ පස්සෙන් නං ආවේ පොඩි ගානක් ඉස්සරහ ගියපු එකාට දීල යන එක දෙන්නටම ලේසි.
    *අනිත් එකා ගාව තර්ඩ් පාර්ටි නං ඌට උඹේ ඉන්ශුවරන්ස් එකත් එක්ක නඩු කියල වන්දි ගන්න පුළුවන්..

    2)ෆොග් ලයිට්ස් ඔරිජිනල්ම එන වාහන එනවා..
    උඹ වෙනමම ෆොග් ලයිට්ස් හයි කරන්න යන්න එපා ඒක නිකං අහක යන කරදරයක් ඇගේ දාගැනිල්ලක්..

    3) පුළුවන් නමුත් උඹට නවත්තගන්නම බැරි නං විතරයි..
    උඹට සේෆ්ලි නවත්තන්න ඉඩ තියෙනවනං නවත්තන්නම ඕනේ..
    මූලික තැන දෙන්න ඕනේ නවත්තන්න.. නවත්තගන්න් බැරි වේගෙකින් උඹ එනවනං විතරමයි උඹට ඇම්බර් ලයිට්ස් වල යන්න පුළුවන්..

    thank you bro. ++10
     
    thanujaka

    Well-known member
  • සහෝ. කේවියට් එකක් කියන්නෙ මොකක්ද? කේවියට් එකක් දාන්නෙ කොහොමද?

    කේවියට් එකක් කියන්නෙ මොකද්ද කියල සරලව කියල දෙන්නං.. මේක ඔෆීශියල් ඩෙෆිනිශන් එකක් නෙමෙයි හොදේ..
    ඒක මේ වගේ.. උඹේ ඉඩමට ලෑන්ඩ් රෙජිස්ට්‍රි එකේ වෙනමම ලිපිගොනුවක් තියෙනවනේ.. ඒ ෆයිල් එක අස්සට ඔප්පුවක් වගේ කොලයක් දානව.. එතකොට යම්කිසි වෙලාවක මේ ඉඩමට අදාලව ඔප්පුවක් රෙජිස්ටර් වෙන්න ආවොත් අර කේවියට් එක දාපු කෙනාට දැනුම්දීමක් කරනවා මෙන්න ඔයාගේ ඉඩම තව එක්කෙනෙකුට පැවරීමක් සිද්ධ වෙන්න යනවා කියල..
    එතකොට උඹ කැමති නං ඌට පැවරීම කරන්න අවසර දෙන්න පුළුවන්.. හදිසියේ හරි උඹ විරුද්ධ උනොත් එහෙම ඌ උඹ එක කේවියට් එකට අදාලව නඩුවක් කියල ඕනේ දින්නන ඒ පැවරීම සිද්ධ වෙන්න..
    කේවියට් එකක් ෆයිල් වෙලා තියෙනවා දැක්ක ගමන් හොර ඔප්පු හදන උන් ශේප් එකේ මාරු වෙනවා ඕව කරන්න යන්නේ නෑ.. මොකෝ නීතිමය අයිතිකරු එක්ක නඩු කියල දිනන්න හොරට ඔප්පු හදන එකෙක්ට බෑ..
    කේවියට් එකක් තියෙනවනං උඹේ ඉඩමට වෙන ඔප්පුවක් රෙජිස්ටර් වෙන්න ආපු ගමන් උඹව දැනුවත් කරනවා..
    මේක මේ හරිම ඩෙෆිනිශන් එකක් නෙමෙයි හොදේ.. නිකංම ෆයිල් එකකට රිංගෝන කොලයක් නෙමේ කේවියට් එකක් කියන්නේ ඒක ඔප්පුවක් වගේ නීතිමය ලියවිල්ලක්.. උඹට සරලව තේරෙන්නයි මෙහෙම කිව්වේ..