ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

thanujaka

Well-known member
  • ඔප්පු කොපියක් ලැබුනා කියන්නේ හොරාට ලේසියෙන්ම හොර ඔප්පුව ලියන්න ඕන වෙන දත්ත ටික ලැබෙනවා කියන එකනේ ?

    හොරාට හදන එකෙකුට ඒ තොරතුරු එකතුකරගන්න ඔප්පු කොපියක් අවශ්‍ය නෑ මචං ඒකට වෙන ක්‍රමයක් තියෙනව..
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මචන් ගෙදරට එන පාර ඔප්පුවල තියෙන්නේ අඩි 6ක පාරක් කියලා එත් වහනයක්වත් ගන්න බැහැ දැන් අපිට ඕනි එක අඩි 8 වත් කරගන්න ඉතින් තියෙන ප්‍රස්ස්නේ මුලින්ම ඒ පාර එන වතුවල මිනිස්සු කැමති උනා පාර දෙන්න ( සල්ලි වලට ඉල්ලුවෙත් ) මුන්ගේ බලු කම කියන්නේ ඉරිසියාව ඔලුවට ගහලා දැන් දෙන්න බැහැ කියනවා . ගෙවල් 3නකට මේ පාර හැදුනොත් එක ලොකු දෙයක් ...මේකට නීතිමය පැත්තෙන් අපිට කරන්න දෙයක් නැද්ද?
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,228
    29,927
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Originally Posted by thanujaka මම රිප්ලයි දදා pm ක්ලියර් කරනවා බං pm box එක පිරෙන හින්ද..උඹේ ප්‍රශ්නෙට මම ආන්ස්වර් එකක් එවලද බලපං?නැත්තං තරහ නැතුව ආයේ පාරක් මේ මැසේජ් එක මට එවපං..

    රිප්ලයි එකක් තිබුන් නෑ....... ආයේ එවුවා මචං.

    ගොඩක් ස්තුතියි මචන් රිප්ලයි එකට. මේකේ මොන මගුලටත් දෙන්න පුළුවන් රෙප් විතරයි, ඒකත් ලගදි දීපු හැඩයි. ආයේ සෙට්වුණාම දෙන්නම්. :)
    උබට ජය හා සතුට:):)

    ElaKiri.com MessageYou must spread some Reputation around before giving it to thanujaka again.
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉතිං උඹ ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. :rolleyes: උඹට උසාවිම යන්න ලැබේවා... මොකද නීතීය මාර සාධාරණයි. :rofl:

    උඹ මේ ත්‍රෙඩ් එක ප්‍රශ්නයක් කරගෙන ඉන්නේ ඒ වගේ අපි උඹව ප්‍රශ්නයක් කරගත්ත ඇයි අව්ල්ද? :rofl:
     

    Usenet

    Banned
    Aug 10, 2017
    698
    42
    0
    Yep. That's the matter of law. Some how why people can bend it? That should be stronger in front of money. Unfortunately opposite in here :dull:

    it seems you have some problem with the law and how it works.
    people try to bend anything in their way because most of them are selfish.

    think like this way,

    you are a rich person with close connections with politicians.
    think your son drives a vehicle and killed some man on a public road.
    and the family of that man try to get justice by file a case at court.

    what will happen after if you're in above state?

    are you going to ignore this and suffer your son for what he have done.
    or anything???
     

    thanujaka

    Well-known member
  • මචන් ගෙදරට එන පාර ඔප්පුවල තියෙන්නේ අඩි 6ක පාරක් කියලා එත් වහනයක්වත් ගන්න බැහැ දැන් අපිට ඕනි එක අඩි 8 වත් කරගන්න ඉතින් තියෙන ප්‍රස්ස්නේ මුලින්ම ඒ පාර එන වතුවල මිනිස්සු කැමති උනා පාර දෙන්න ( සල්ලි වලට ඉල්ලුවෙත් ) මුන්ගේ බලු කම කියන්නේ ඉරිසියාව ඔලුවට ගහලා දැන් දෙන්න බැහැ කියනවා . ගෙවල් 3නකට මේ පාර හැදුනොත් එක ලොකු දෙයක් ...මේකට නීතිමය පැත්තෙන් අපිට කරන්න දෙයක් නැද්ද?
    බෑ මචං.. ඕක්ට නඩු කියල තේරුමක් නෑ..
    අඩි 6ක අඩි පාරට කැමැති වෙලානේ උඹ ඉඩම ගත්තේ..
    පස්සේ උඹට පාර මදි කියල අඩි ගණන් ඉල්ලන්න බෑ..
    පාරක් ඇත්තෙම නැත්තං උඹට පාරක් ඉල්ලන්න පුලුවන් පරවශතා අයිතිය ක්ලේම් කරලා.. පාර අඩි දෙකක් වැඩිපුර ඉල්ලන්න බැ..
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    මේ ප්‍රශ්න තනුජක සහෝට වගේම ZoomLine ටත් පොදුවේ මම අහන්නේ. පුළුවන් නම් උත්තර දෙන්නකෝ අපිටත් දැනගන්න.

    අංක 1

    අපි පාරේ යනකොට ඕන තරම් දකිනවා වමට සිග්නල්(turning indicator lights) දාගෙන ගිහින් දකුණට හරවන අපතයෝ සහ කිසිම සිග්නල්(turning indicator lights) එකක් නොදා හරවන අපතයෝ.. මෙහෙම වෙලාවක පිටිපස්සෙන් එන අපි ඒ වාහනයක හැප්පුනොත් වැරැද්ද වෙන්නේ මගේ ද? කෙනෙක් තර්ක කරන්න පුළුවන් අනතුරක් වැලක්වීමට නොහැකි වීම කියලා දෙන්නටම අර රු. 5000/= දඩේ වදිනවා කියලා නමුත් මූලික මාර්ග නීති කඩ කරලා තියෙන්නේ ඉස්සරහින් ගිය පළමු වාහනේ. මේ වගේ අවස්ථා වල මොකද කරන්නේ? (හිතන්න පොඩ්ඩක් ට්‍රැෆික් වැඩි පාරක් කියලා, ඒ නිසා වාහන අතර නිසි පරතරය තියා ගන්න නොහැකි අවස්තාවක)

    * Insurance කතා කලොත් කව්ද අනෙක් වාහනේ අලාබ වලටත් වන්දිය දෙන්න ඕනා?
    * Insurance කතා නොකර පොලිසියට කතා කරලා මේක බේරන එක හොදද?
    * මේ අවස්ථාවේ අනෙක් වාහනය 3rd party insurance උනොත් මොකද කරන්නේ? (මගේ full option තියෙන්නේ)

    අංක 2

    රාත්‍රී කාලයේ හැමෝටම තියෙන පොදු ගැටළුවක් තමයි පාරේ යද්දී යන බහුතරයක් වාහන High beam lights (හෙඩ් ලයිට්ස්) ගහ ගෙන යන්නේ.. පාරේ අනික් පසින් යන අපි කොච්චර අපේ ලයිට් එක ගහලා මේක ඩිප් කරන්න කියලා ඉල්ලුවත් අවලම්මු ලයිට් ඩිප් කරන්නේ නෑ.. මෙහෙම උනහම මෝටර් සයිකලයක් පදින මට හරි අමාරුයි පාරේ ඉස්සරහින් එන අනික් වාහන මොනවද කියලා බලන්න සුපුරුදු ආලෝකයට ඇස් දෙක ඇජස් කරගන්න. (මගේ පෙනීම 6/6) ඉතින් මෙහෙම උනහම අපිත් අමතර ලයිට් දෙකක් හයි කරන ගියොත් හරිද? නීතියේ සදහන් වෙලා තියෙන හැටියට වාහනයට stock lights ඇරෙන්න වෙන බාහිරින් ලයිට් වර්ග සවි කරන්න තහනම්. නමුත් බොහෝ වාහන ෆොග් ලයිට් වගේ ඒවලට high power lights 2 ක් දාගෙන අනික් මිනිස්සුන්ටත් කරදරයක් වෙන්න පාරේ යන්නේ. ඇයි මෙවලට නිසි ක්‍රියාමාර්ග ගන්නේ නැත්තේ? පොඩි වාහනයක් වෙන බයිසිකලයක් මේක කලොත් කෙලින්ම උසාවි.. අනික් ඒවා කාටවත් පෙන්නේ නෑ?? :no::angry:

    මේක විශේෂයෙන්ම නවීන වාහන වල projector lights වලින් තමා ගොඩක්ම කරදරේ වෙන්නේ. අනික් බහුතරේ ත්‍රීවිල් වලින්. සමහරක් අඩුම ගානේ දන්නේ නෑ කොහෙද high beam on/off switch එක තියෙන්නේ කියලවත්.. මේවලට මොකක්ද කරන්න පුළුවන් හොදම පිළියම? මගේ බයිසිකලේ තියෙන්නේ සාමාන්‍ය හැලජන් බල්බ් එක. විශේෂයෙන්ම ජර්මනි වලින් import කලේ OSRAM Night Breaker Laser කියන බල්බ් වර්ගය. ඒක දැම්මත් අනෙක් වාහන වලට සාපේක්ෂව එලිය මදි මහා පාරේ පාරවල් පේන්න. ඒකට හේතුව අනික් වාහන වල එලිය වැඩි නිසා.

    අංක 3

    මම දන්නා විදියට සහ නීතියේ තියෙන විදියට traffic light වල කහ පාට බල්බ් එකේ උනත් පාර ක්‍රොස් කරන්න පුළුවන් වාහනය නවත්ත ගන්න බැරි වේගෙක යනවා නම්. (40-60 වගේ හිතන්න). මේ වෙලාවේ පොලිසියෙන් අල්ලලා තර්ක කලොත් මම වැරැද්දක් කලේ කියලා, ඒ අවස්ථා වල කව්ද මෙතන නිවැරදි කරු වෙන්නේ? මම තනියෙම යන වෙලාවක මට සාක්ෂි නෑ කියලා හිතන්නකෝ ආයෙත් උන් එක්ක වාද කරලා මම නිවැරදියි කියන්න. මෙහෙම අහන්නේ මම මොකද ඔයා ෆේස්බුක් ඉන්නවා නම් පෙනෙයි sri lanka traffic & motor violations page එකේ මෙහෙම දේවල් දාලා තියෙනවා. නමුත් පොලිසියෙන් මෙහෙම තර්ක කරන් එද්දී "යමු මහත්තයෝ මගේ dash cam video එක බලන්න" කිව්වහම පොලිසියෙන් ඒ වාහනයට යන්න කියනවා ලු.. එතකොට මුන් අපිට කොකම් පාලා කීයක් හරි කඩාගන්නද මේ හැදුවේ?

    * මේ ප්‍රශ්නය මම ඉදිරිපත් කලේ කහ ලයිට් එකේ යන්න වාහනය නවත්ත ගන්න බැරි වේගෙකින් යන අවස්තාව පදනම් කරගෙන සහ එහෙම යන්න පුළුවන් කියන දැනුම මතයි. මම වැරදි වෙන්න පුළුවන්.

     
    Last edited:

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    තනුජකයා

    ත්‍රෙඩ් එක මුල ඉදන් ඔක්කොම කියෙව්වා මචන්:yes:වටිනා කියන දේවල් ගොඩාක් දැනගත්තා ඉගෙන ගත්තා:yes::cool:උබට ඔය අහක යන සිප්පි කෑලි නිසා හිත රිදීම් වෙයි..ඒවා ගණන් ගන්න එපා මචන්.. ඉස්සර කිරියේ උබ වගේ පට්ට වටිනා ඩයල් වලට අහක යන හාල් කෑලි කිරිය එපා කෙරෙව්වා..ඒවා උබට මතක ඇතිනේ..;)ඒනි වේ උබට ජය මචන්:D:cool::yes:
    11.gif

    (පුළුවන් වෙලාවට ඔලුව දාලා යන්න වරෙන්:yes::Dඉස්සර වගේ නෙමේ පරණ උන් දැන් ඔක්කොම වගේ බිසී:dull:)
     

    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    මචන්, මගෙ යාලුවෙක් ලගදි suicide කරගත්ත loan එකක් ගෙවාගන්න බැරුව. ඌ loan එක අරන් තියෙන්නෙ gvt bank එකකින්. ලොකු ගානකුත් නෙමෙයි 7laks වගේ. පස්සෙ වාරික ගෙවාගන්න බැරුව bank එකට එන්න කියල, ගියාට පස්සෙ bank එකෙන් ඇපකාරයන්වත් ගෙන්නල එයාලගෙන් නය කපාගන්නව කියල. පස්සෙ මේ මනුස්සය ගමේ මනුස්සයෙක්ගෙන් නයක් අරගෙන අර loan එක CLEAR කරල.

    ඊට පස්සෙ ඒ ණයත් ගෙවාගන්න බැරි උනහම ණය දීපු මනුස්සය ගෙඩරට ඇවිත් කෑ ගහන්න අරන්. ඕක කාලයක් තිස්සෙ වෙලා. ඊට පස්සෙ තව තැන් වලිනුත් ණය අරන්.

    ඔහොම වෙලා අන්තිමට මේ මනුස්සයට මේ කරදරේ දරාගන්න බැරුව suicide කරගත්ත. දැන් ගෑනියි ලමයයි විතරයි ඉන්නෙ. ණය දීපු උන් මේ මනුස්සයගෙ threewheel එකත් අරගන විකුනල.

    මගෙ ප්‍රශ්නෙ මචන්, ලොඅන් එකක් අරන් ගෙවාගන්න බැරි උනොත්, එ පුද්ගලයට නීතීමය පැත්තෙන් මොකක් හරි පිලිසරනක් තියනවද?
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    මචන්, මගෙ යාලුවෙක් ලගදි suicide කරගත්ත loan එකක් ගෙවාගන්න බැරුව. ඌ loan එක අරන් තියෙන්නෙ gvt bank එකකින්. ලොකු ගානකුත් නෙමෙයි 7laks වගේ. පස්සෙ වාරික ගෙවාගන්න බැරුව bank එකට එන්න කියල, ගියාට පස්සෙ bank එකෙන් ඇපකාරයන්වත් ගෙන්නල එයාලගෙන් නය කපාගන්නව කියල. පස්සෙ මේ මනුස්සය ගමේ මනුස්සයෙක්ගෙන් නයක් අරගෙන අර loan එක CLEAR කරල.

    ඊට පස්සෙ ඒ ණයත් ගෙවාගන්න බැරි උනහම ණය දීපු මනුස්සය ගෙඩරට ඇවිත් කෑ ගහන්න අරන්. ඕක කාලයක් තිස්සෙ වෙලා. ඊට පස්සෙ තව තැන් වලිනුත් ණය අරන්.

    ඔහොම වෙලා අන්තිමට මේ මනුස්සයට මේ කරදරේ දරාගන්න බැරුව suicide කරගත්ත. දැන් ගෑනියි ලමයයි විතරයි ඉන්නෙ. ණය දීපු උන් මේ මනුස්සයගෙ threewheel එකත් අරගන විකුනල.

    මගෙ ප්‍රශ්නෙ මචන්, ලොඅන් එකක් අරන් ගෙවාගන්න බැරි උනොත්, එ පුද්ගලයට නීතීමය පැත්තෙන් මොකක් හරි පිලිසරනක් තියනවද?
    :(
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    උඹේ ඉඩමට හොර ඔප්පුවක් කවුරුම හරි හදයි කියල සැකයක් තියෙනවනං කේවියට් එකක් රෙජිස්ටර් කරලා තියන්න පුළුවන්.. එතකොට වෙන ඔප්පු රෙජිස්ටර් කරන්න බෑ උඹට හොරෙන්..
    දැන් අලුතෙන් එනෙනෙ බිම් සවිය ඔප්පු නිසා හොර ඔප්පු හදන එක හරි අමාරු වැඩක්.. ඉස්සරහට ඔය ප්‍රශ්නේ නැති වෙනවා ගොඩක් දුරට..

    2)ඔප්පු කොපියක් දෙන එක ප්‍රශ්නයක් නෑ මචං ෆොටෝකොපි වල කිසිම වලංගුභාවයක් නෑ ඔප්පු වල..

    :yes::cool: thanks machan
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    උඹත් වැරදියට ගන්න එපා මම කියන්නෙ නීතිය නැතිව ඉන්න ඕන කියන එක නෙමේ.:eek: සල්ලි නිසා දෙවිදියකටයි සලකන නීතියකින් වැඩක් නැහැ කියල.:yes:

    හරි එහෙනම් උඹ හිතන විදියට මේක කොහොමද වෙනස් වෙන්න ඕනේ? උඹේ අයිඩියා එක මොකද්ද? :confused:
    සල්ලි වලට කොහොමත්ම නොනැමෙන නීතියක් හදන්නේ කොහොමද?

    සල්ලි වලට නැමෙන්නේ නීතියද ? නීතිය කරවන උන්ද?


    තව දෙයක්,
    කවුරු හරි පොන්නයෙක් මගේ රෙප් කපලා උඹව මාට්ටු වෙන විදිහට. මම දන්නවා උඹ කැපුවේ නෑ කියලා.

    දැන් මම කාටද බනින්න ඕනේ?
    රෙප් කපපු පොන්නයටද? රෙප් සිස්ටම් එකටද?
     
    • Like
    Reactions: ForgottenSand

    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    මචන් අපේ ගෙදරට එන පාරෙන් ම තාම මාමා කෙනෙක්ගේ ගෙදරටත් යන්නේ .
    අපි පුංචි කාලේ ඒ මාමා උගේ ඉඩම මනිනකොට අපේ ඉඩමත් මැනලා ගෙදරට එන පර අඩි 5 ට දාල plan එකටත් දාල අම්මට ගෙනත් දීලා .


    මචන් අපිට මේ වෙනස් කරන්ට බැරිද ,
    ඒ පාර වෙනස් කරලා වෙන තැනකින් පර දෙන්ට බැරිද ,

    ඉඩම ,පාර අපේ මචං
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බෑ මචං.. ඕක්ට නඩු කියල තේරුමක් නෑ..
    අඩි 6ක අඩි පාරට කැමැති වෙලානේ උඹ ඉඩම ගත්තේ..
    පස්සේ උඹට පාර මදි කියල අඩි ගණන් ඉල්ලන්න බෑ..
    පාරක් ඇත්තෙම නැත්තං උඹට පාරක් ඉල්ලන්න පුලුවන් පරවශතා අයිතිය ක්ලේම් කරලා.. පාර අඩි දෙකක් වැඩිපුර ඉල්ලන්න බැ..

    ඉස්තුති මචන්