කලකිරුණා සාමාජිකයෝ ගැන.

යනවට කැමති හෝ අක&#3512

  • Total voters
    139
  • Poll closed .
කලකිරුණා සාමාජිකයෝ ගැන. 08-14-2017 07:30 PM උඹත් සුදු කොල්ලෙක් දැක්කම ඌව බිලිබාගන්න &#3510

ඔව් ඉතින් බන් මන් කියලත් දිගටම තනිකඩව ඉන්න බෑ නේ :baffled::baffled:
 
  • Like
Reactions: ZoomLine

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    උඹ කියන්නෙ මේ වගේ සක්කිලිත් එක්ක ඉන්නද? මම යකෝ rep දුන්න විතරයි ඒත් මුන්. මට rep ගැන නෙමේ දුක මුන්ගෙ අමන සක්කිලි වචන. අනික ඒක මගෙ ප්‍රශ්නයක්. අනික් උන්ට වැඩක් නැහැ බං මුන් මොක්කුද? ඕකුන්ට උසාවි වැටෙන්නම දෙයක් උනාම තේරෙයි නීතීය එක එකාට වෙනස් කියල. සල්ලි වලට ඕන බලුවැඩක්.
    Capture.png

    යකෝ ඔහොම යනවනම් මමත් මේකෙන් ගිහින් ගොඩක් කල්.
    මටත් තේරෙනවා උඹට අවුල තියෙන්නේ නෙගෛව් රෙප්ස් නෙවෙයි ඒකත් එක්ක කියලා තියෙන කමේන්ට්ස් කියලා. ඕවා ගැන හිතන්න එපා
    අනික පුල් එකෙ හැටියට උඹට යන්න වෙන්නේ නෑ :P
    ඒ වගේම මචන් උඹ එතන කියපු කතානිසා තනුජකටත් ඔය වගේම හිත්‍ රිදිමක් ඇතිවෙන්න ඇති.
     
    Last edited:
    • Like
    Reactions: jhnnwp

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    අපෝ..ගෑනූ වගේනේ බං උඹලා.. කිසිම විදියකට අනන්‍යතාව දැනගන්නවත් බැරි තැනක කෙලගත්තා කියලා උබට පාඩුවක් උනාද?? යකො එහෙනම් අර අපේ කුකුල් නාම්බා, අස්මින් එහෙම උබටත් කලින් මේක දාලා ගිහිල්ලා..ගොන් පාර්ට් නැතුව ඉදහන්.. ආතල් දෙන්නේ නැතුව... -- රේප් :angry::angry::angry:
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,005

    මගෙ කැපුවට මම උඹටත් දුන්න.
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    පිස්සුද බන් මේ පොඩි දේකට? උඹ ගියා කියලා හැමදේම හරියනවද? :rofl:

    උඹට බැන්නනම් උබත් බැනපන්, හිනාඋනොත් හිනාවෙයන්. මේ ඔන්ලයින් ජීවිතේ රෙද්දවල් හිතේ තියගෙන විදවන්න එපා. ඇත්ත ජීවිතේ ගැන හිතපන්. ;)

    සැබෑ ජීවිතේට වැඩක් කරගන්න නම් දෙපාරක් හිතන්නේ නැතුව (අහ අහ ඉන්නෙත් නැතුව :P ) මේක දාල පලයන්.

    Podi Silva - පොඩි සිල්වා;22090934 said:
    කැරියා සද්දේ වහලා ඉදපන් :angry::angry:

    :rofl::rofl::lol:
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    බලහං මුගෙත් talk නොදකින් දන්නවනම් ඕකගෙන් ප්‍රශ්න අහන්නෙ නැහැ. මූ ගෙදරට එන්න කියල මූණට ගහන එකෙක් හැබැයි මම උට ඊයෙ රෙපුත් දුන්න වැදගත් මහත්තයට. එහෙමයි මහත්තයෝ අපි ඒත් උඹල. මෙන්න උඹෙයි, මගෙයි වෙනස. sorry thanujika

    උ ඇවිල්ල ඒ thread එක දල එළකිරියේ එවුන්ට උදවුවක් කරන්න හදදී උබ ගොන් ප්‍රශ්න ඇහුවහම තරහ යන්නතුවයේ .. අපිටත් පේනවා උබ අහපු එක හෙන ගොන්ම ප්‍රශ්නයක් කියල ....:yes::yes::yes::yes:
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    Capture.png

    මගෙ කැපුවට මම උඹටත් දුන්න.

    උඹ මොකද බං මන්ද බුද්ධිකයෙක් වගේ හැසිරෙන්නේ...උඹ ගියා කියලා අපිටනම් සත පහක් පාඩුවක් නෑ...යනවනන් පල...:angry::angry: දැනගනින් සමාජේ ඉන්නේ උඹ හිතනවට වඩා වෙනස් මිනිස්සු කියලා...මෙකෙන් ගන්න අත්දකීම් රියල් ලයිෆ් එකට ගොඩක් වටිනවා...ෆේස් බුක් වගේ නෙමෙයි මෙතන..එකෙට්ට එකෙක් දන්නෙ නැති නිසා ආයි කියන්න තියෙන දේ බොක්කෙන්ම කියන උන් තමයි මෙතන ඉන්නේ...ඒ නිසා මන් නම් හරි කැමති කට්ට්ටියව අවුස්සලා හරිම අදහස ඇදලා ගන්න...ගොඩක් උන් කරන්න එක තමයි මෙතන..උබ නිකන් පොර වෙන්න යන්නෙ නැතුව ඉදින්..හිවලා...:rofl::rofl::rofl:
     
    අපෝ..ගෑනූ වගේනේ බං උඹලා.. කිසිම විදියකට අනන්‍යතාව දැනගන්නවත් බැරි තැනක කෙලගත්තා කියලා උබට පාඩුවක් උනාද?? යකො එහෙනම් අර අපේ කුකුල් නාම්බා, අස්මින් එහෙම උබටත් කලින් මේක දාලා ගිහිල්ලා..ගොන් පාර්ට් නැතුව ඉදහන්.. ආතල් දෙන්නේ නැතුව... -- රේප් :angry::angry::angry:

    ආස්මි යනවා කියලා ගියා බන් :lol::rofl:
    හැබැයි ආයේ ආවා
    එලකිරියේ බන්ධනේට අහුවුන අනාත කුකුල්ලුන්ට මේක දාල යන්න බෑ :baffled::baffled:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,005
    113
    උඹ මොකද බං මන්ද බුද්ධිකයෙක් වගේ හැසිරෙන්නේ...උඹ ගියා කියලා අපිටනම් සත පහක් පාඩුවක් නෑ...යනවනන් පල...:angry::angry: දැනගනින් සමාජේ ඉන්නේ උඹ හිතනවට වඩා වෙනස් මිනිස්සු කියලා...මෙකෙන් ගන්න අත්දකීම් රියල් ලයිෆ් එකට ගොඩක් වටිනවා...ෆේස් බුක් වගේ නෙමෙයි මෙතන..එකෙට්ට එකෙක් දන්නෙ නැති නිසා ආයි කියන්න තියෙන දේ බොක්කෙන්ම කියන උන් තමයි මෙතන ඉන්නේ...ඒ නිසා මන් නම් හරි කැමති කට්ට්ටියව අවුස්සලා හරිම අදහස ඇදලා ගන්න...ගොඩක් උන් කරන්න එක තමයි මෙතන..උබ නිකන් පොර වෙන්න යන්නෙ නැතුව ඉදින්..හිවලා...:rofl::rofl::rofl:

    එතකොට උඹද පොර? හා කමක් නෑ...