ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒක අවුලක් නෑ බං මාත් ඉතින් මණ්ඩපේ හිටියේ නෑනේ. ඌ මටත් කතා කලා..
    රෙඩා පොඩි උන්ව බයකලානේ..
    ඒකයි සීන් එක..:baffled:
    රට ඉඳන් ආපු එකාගේ සද්දයක් නැති එක අනිත් ප්‍රශ්නේ...
    සයෝ එහෙමත් එනවා කිව්වා මේ මාසෙ සෙට් වෙනවනම්..
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රෙඩා පොඩි උන්ව බයකලානේ..
    ඒකයි සීන් එක..:baffled:
    රට ඉඳන් ආපු එකාගේ සද්දයක් නැති එක අනිත් ප්‍රශ්නේ...
    සයෝ එහෙමත් එනවා කිව්වා මේ මාසෙ සෙට් වෙනවනම්..

    Podi unwa baya kala kiwwe???
     

    thanujaka

    Well-known member
  • රෙඩා පොඩි උන්ව බයකලානේ..
    ඒකයි සීන් එක..:baffled:
    රට ඉඳන් ආපු එකාගේ සද්දයක් නැති එක අනිත් ප්‍රශ්නේ...
    සයෝ එහෙමත් එනවා කිව්වා මේ මාසෙ සෙට් වෙනවනම්..

    ඕක හෙන පිස්සු ඩයල් එකක් බං..
    ඌ ඌට දීල තියෙන ලයිසන් පිස්තෝලේ අරං හතර අතේ වෙඩි තියනවා පිස්සෙක් වගේ..:rofl:
    ඒ උනාට ඌ හරි හොද එකා බං..
    කවුද බං රට ඉදං ආවේ..
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Pala paraya :angry::angry:

    2002 idan wedding cake kallak wath kate tiyala ne.
    ela ela... mama upanda sita mathdrawya nea ithin...
    e unata itin dannawane itin pera scene eka. satiyata deparak palama uda kattia.. bite keaama thama apita:D

    date fix unama umawa contact karannam. :yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඕක හෙන පිස්සු ඩයල් එකක් බං..
    ඌ ඌට දීල තියෙන ලයිසන් පිස්තෝලේ අරං හතර අතේ වෙඩි තියනවා පිස්සෙක් වගේ..:rofl:
    ඒ උනාට ඌ හරි හොද එකා බං..
    කවුද බං රට ඉදං ආවේ..
    dillz.. ara massekwa dagena hitiye..
    u enna hitiye 19.
    balamu heta log weida kiyala..
    cobra thama organizing committee inne