giya sathiye aawa..ආ ඩිල්ස්. පොර ආවද ලංකාවට..

giya sathiye aawa..
awillath dawassak dekak awa..
ehe mehe awidinawa athi me tike neade gewal wala![]()

අර රෙඩ් ෆ්‍රේම් කාරය දාන ගෙට් එකට සෙට් වෙයං..

onna cobra heta anidda wenakota dine onfirm karaiකෙරෙන් නැද්ද දැන් වැඩේ..![]()

බොන්නේ නැත්තේ අමද්‍යප සංගමේ සභාපති නිසාද ...![]()
මමත් බොනවා ඒ උනාට ගානට බං..
දෙහි කෑල්ලක් දාල කොරෝනා එකක් ගහන එක තමා මගේ ආතල් එක..
mandape inna hungak un A/L iwara karapu ewun langadi..
katussa ehema gedarin eliyata ganna beane.
un enne nea...
u open challenge ekak kala.Mokakda aru daapu sadde bn??


u open challenge ekak kala.
uta wadiya biwwoth u lakshayak denawa. paradunoth heluwen dance ekak danna one kiyala
partyata adala nowunata uge business gana sahena wistara kiyala thiyenawane pahugiya kalema..
uge bar business arawa mewa kiyanawane ban.
me thread eke liyanna bea ewa![]()

මහත්තයෝ ඔයාගේ උත්තරයක් දෙන්න බැරි උන එකට මොකද කරන්නෙ? ප්‍රශ්න අහන්න කියල public දාල ප්‍රශ්න අහපු උන සලකන විදිය විශිෂ්ටයි.![]()
දැන්වත් එක තේරුම් අරන් වැඩ කරහන්Heluwen natanna baya unada podi kollo tika.![]()


un bonne nea. bona un hitiyanam eyi..
deal ekata cobra yamkisi response ekak thibba![]()




තොලේ තියලත් නෑ උගුරට හලාගෙනත් නෑ 
un bonne nea. bona un hitiyanam eyi..
deal ekata cobra yamkisi response ekak thibba![]()
තොලේ තියලත් නෑ උගුරට හලාගෙනත් නෑ


තියෙන ගෙවල් දොරවල් සේරම විකුණල දාලා තවත් ගෙවාගන්න බැරි නං තමන් බංකොලොත් බවට උසාවියෙන් තීන්දුවක් ගන්න පුළුවන්.. එතකොට ආයේ ණය ඉල්ලන්න එන්න් බෑ.. හැබැයි එහෙම වෙන්න නං සබ්බ සකලමනාවම විකුණලා තියෙන්න ඕනේ.. නැත්තං ගත්තු සල්ලි තියෙන දේවල් විකුණලා දාල හරි ගෙවන්න්නම ඕනේ..



වරෙන් අපි එක්ක සෙට් වෙන්න දවසක....![]()
Mama bonne ne ne ban Malkaviyo
