වාහන හින්ද කාපු කටු ...3

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඊට පස්සෙ බ්‍රේක් හෝස් ටිකත් ඔක්කොම මාරු කලා. :yes: හැබැයි ක්ල්ච් එකේ මැද හෝස් කෑල්ලක් තියනව ඒක තාම තියෙන්නෙ ඔරිජිනල් එක. තව ඔයිල් හෝස් එකක් තියනව ඒකත් ආපු එකමයි. ආ තව ඩීසල් බට ටික තියනව ඒවත් ඔරිජිනල් ටික තියෙන්නෙ.

    :cool: ජපන් බඩුනේ මල්ලි. ලේසියෙන් කේස් එකක් එන්නෙ නෑ.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කට්ටක් කමින් පවතී...
    ඉන්ජෙක්ටර් පොම්පය , එන්ජිමේ ඉදිරිපස ඔයිල් සීල් සහ පුලියක් , වෝටර් පම්ප් එක , ඉදිරිපස බාර් එක ආශ්‍රිතව :rofl::dull:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කට්ටක් කමින් පවතී...
    ඉන්ජෙක්ටර් පොම්පය , එන්ජිමේ ඉදිරිපස ඔයිල් සීල් සහ පුලියක් , වෝටර් පම්ප් එක , ඉදිරිපස බාර් එක ආශ්‍රිතව :rofl::dull:

    අෆ්ෆා :dull:

    මල්ලි අර සොෆ්ට්වෙයා එක ආයි බැලුවද?
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අෆ්ෆා :dull:

    මල්ලි අර සොෆ්ට්වෙයා එක ආයි බැලුවද?
    මේ දවස් වල අපේ BTEC අවෝඩ් සෙරමනි එකයි.. ඒ ලෙවල් වල මාකටිං වැඩයි නිසා සදා අනාත වෙලා ඉන්නෙ අයියේ.. සැප්තැම්බර් 2,3 න් පස්සේ එඩෙක්ස් එක ඉවර උනාම.. බලලා කියන්නං... :D
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ දවස් වල අපේ BTEC අවෝඩ් සෙරමනි එකයි.. ඒ ලෙවල් වල මාකටිං වැඩයි නිසා සදා අනාත වෙලා ඉන්නෙ අයියේ.. සැප්තැම්බර් 2,3 න් පස්සේ එඩෙක්ස් එක ඉවර උනාම.. බලලා කියන්නං... :D

    :) thanks මල්ලි. ඒ ලෙවල් වල මාකටිං වැඩත් කරනවද ඔයාලා :confused:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Ude idan yaluwek ge Toyota corolla ekaka wiring ekak kara..

    Headlight, AC, radiator fan weda kare ne.. kalin gatta photos

    1.jpg


    2.jpg


    3.jpg



    me mage wiring eken passe.. issara nam wenama threads denma wiring walata den, ba :(

    4.jpg
     

    apjayasooriya

    Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    ඔන්න බොලේ කාලෙකින් කට්ටක් ලියන්නයි යන්නේ.
    මේක වාහන හින්ද කාපු කටු 3 ත්‍රෙඩ් එක සදහා මම ලියන පළවෙනි කට්ට. :D

    ඔන්න පිංවතුනි මගේ සුපුරුදු සනියේ යටගිය දවසක ඇති උන රේඩියේටර් කට්ටක් මේක. කට්ටක් කිව්වට කටුක අද්දැකීම් නම් නෑ. වාහනේ මාව කටුක අද්දැකීම් වලින් ඈත් කරලා තමයි මේ කට්ට මට දුන්නේ. :love:

    කස්ටියටම කට්ට කියෙව්වට බොහෝම ස්තූතී ඈ.

    mage everyයෙ බට තුනම දැම්ම කියහන්කො .ගෑස්කට්, රේඩියේටරය ඔක්කොම දැම්ම බන් ගත්තු අලුතම.කලින් අයිති පෙරෙතයො වතුර දාල දුවල තියෙන්නෙ.මට වාහනේම එපා උනා.එදා ඉදල අද වෙනකන් විවිද ලෙඩ.මම ගත්තෙත් පොඩ්ඩව ලැබෙන්න හිටිය හින්දමයි.අන්තිමටම තිබුන පරන 40B එකේ පිහිට පතන්න උනා.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    monawa karannada bn oya wires tika okkoma eliyata adala dala thiyenne? :eek: factory eken enne den umba karala thynawa wage neat ekata ne

    Mata hitenne before and after photos maru karalada koheda?.. :P:P

    Penne nedda wiring harness eka unu wela tiyenawa.. radiator galawan light galawan mechchara degaluwe unu una wire wala hoda thenakata enakan wires but karanna

    Oka short wela gini gatta wiring harness ekak..

    Udama kiyala tiyenne ac, headlights, fans weda kare na
     
    Last edited: