ඊට පස්සෙ බ්‍රේක් හෝස් ටිකත් ඔක්කොම මාරු කලා.හැබැයි ක්ල්ච් එකේ මැද හෝස් කෑල්ලක් තියනව ඒක තාම තියෙන්නෙ ඔරිජිනල් එක. තව ඔයිල් හෝස් එකක් තියනව ඒකත් ආපු එකමයි. ආ තව ඩීසල් බට ටික තියනව ඒවත් ඔරිජිනල් ටික තියෙන්නෙ.
ජපන් බඩුනේ මල්ලි. ලේසියෙන් කේස් එකක් එන්නෙ නෑ.
හැබැයි ක්ල්ච් එකේ මැද හෝස් කෑල්ලක් තියනව ඒක තාම තියෙන්නෙ ඔරිජිනල් එක. තව ඔයිල් හෝස් එකක් තියනව ඒකත් ආපු එකමයි. ආ තව ඩීසල් බට ටික තියනව ඒවත් ඔරිජිනල් ටික තියෙන්නෙ.



thanks මල්ලි. ඒ ලෙවල් වල මාකටිං වැඩත් කරනවද ඔයාලා 



factory eken enne den umba karala thynawa wage neat ekata ne