ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

thanujaka

Well-known member
  • මචන් පිටරටකින් ගෙන්නපු අයිටම් එකකට ටී ටී කරලා සල්ලි යැව්වෙ. සෙලර් අයිටම් එක එව්වා. ඒත් එවන්නම් කියපු කෑලි වලින් බාගයක් වගේ අඩුයි. මේකට කරන්න පුළුවන් දෙයක් නැද්ද? අන්තර්ජාතිකව නිසා මොකොවත් කරන්න බැරි වෙයිද? තුන්වන පාර්ශවයක් නෑ. (ඊබේ, අලීඑක්ස්ප්‍රස් වගේ) ලක්ශ 6ක වගේ අයිටම් එකක්. ඒකයි අවුල ටිකක් හරි.

    අප්පටසිරි කියන්න කණගාටුයි මචං ඕකට නං කරන්නම දෙයක් නෑ..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මචන් පිටරටකින් ගෙන්නපු අයිටම් එකකට ටී ටී කරලා සල්ලි යැව්වෙ. සෙලර් අයිටම් එක එව්වා. ඒත් එවන්නම් කියපු කෑලි වලින් බාගයක් වගේ අඩුයි. මේකට කරන්න පුළුවන් දෙයක් නැද්ද? අන්තර්ජාතිකව නිසා මොකොවත් කරන්න බැරි වෙයිද? තුන්වන පාර්ශවයක් නෑ. (ඊබේ, අලීඑක්ස්ප්‍රස් වගේ) ලක්ශ 6ක වගේ අයිටම් එකක්. ඒකයි අවුල ටිකක් හරි.
    අහ්... ඒකේ රිෆන්ඩ් නැද්ද??:oo:
    උගේ රිප්ලයි කොහොමද? :confused:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    අප්පටසිරි කියන්න කණගාටුයි මචං ඕකට නං කරන්නම දෙයක් නෑ..

    :baffled: අන්නේකයි සීන් එක. හ්ම්ම්... :D කමක් නෑ මොනව කරන්නද.
    ඇති ඔයින් ගියා. :yes:
     
    thanujaka

    Well-known member
  • ඕපන් පේපර්ස් තියෙන වාහනයක් ගන්නකොට මොනවද ගන්න ඔනි නීතිමය ලියවිලි?

    විශේෂ දෙයක් නෑ බං උඹල දන්න ටිකම තමයි..
    නීතිමය ලියවිලි කියල දෙයක් නෑ ෆිනෑන්ස් තිබ්බ එකක් නං මතක ඇතුව deletion letter එකක් අරගෙන වරෙං.
    ඕපන් පේපර්ස් වාහන අරගෙන ආවට කමක් නෑ විකුණන්න එපා..
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    අහ්... ඒකේ රිෆන්ඩ් නැද්ද??:oo:
    උගේ රිප්ලයි කොහොමද? :confused:

    ඩීලර් කෙනෙක් මචන් ප්‍රඩක්ට් එකකට. ඌ කියනවා ඒ අඩු දේ නැතුව ලු අයිටම් එකට ගාණ කිව්වෙ. මම ඒ #$% ගෙන් 7 සැරයකට වඩා ඇහුව අහවල් දේවලුත් එක්ක නේද මේක මේ ගාණ කියල. ඒ මූසලයා කිව්ව ඔව් කියලා. ඩීඑච්එල් එකෙන් ටැක්ස් විතරක් ගැහුව 57000කට වඩා. දැන් ආපහු යවන්නත් බෑ. අනික යැව්වොත් මේකත් උන් තියාගනී. මට මොකොවත් නෑ. දැන් දැන් අර #@$ රිප්ලයි කරන් නෑ. හ්ම්ම් ඔහොම තමා බං මොනා කරන්නද. ලාබ පාඩු එනව. මට දුක මුට රිටන් එකක් දෙන්න බැරි වෙන එක ගැන. පාඩුව අවුලක් නෑ හැඳිගෑවිලා යන්ඩ රිටන් එකක් දුන්න නම් මට ඇති. :cool:

    මදි පාඩු ටික මම වෙනම ගන්නවා. @#$ට රිටන් එකක් දෙන්න නැති එකයි තියෙන එකම දුක. :(
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    විශේෂ දෙයක් නෑ බං උඹල දන්න ටිකම තමයි..
    නීතිමය ලියවිලි කියල දෙයක් නෑ ෆිනෑන්ස් තිබ්බ එකක් නං මතක ඇතුව deletion letter එකක් අරගෙන වරෙං.
    ඕපන් පේපර්ස් වාහන අරගෙන ආවට කමක් නෑ විකුණන්න එපා..

    ඇයි විකුණන්න එපා කියන්නේ?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඩීලර් කෙනෙක් මචන් ප්‍රඩක්ට් එකකට. ඌ කියනවා ඒ අඩු දේ නැතුව ලු අයිටම් එකට ගාණ කිව්වෙ. මම ඒ #$% ගෙන් 7 සැරයකට වඩා ඇහුව අහවල් දේවලුත් එක්ක නේද මේක මේ ගාණ කියල. ඒ මූසලයා කිව්ව ඔව් කියලා. ඩීඑච්එල් එකෙන් ටැක්ස් විතරක් ගැහුව 57000කට වඩා. දැන් ආපහු යවන්නත් බෑ. අනික යැව්වොත් මේකත් උන් තියාගනී. මට මොකොවත් නෑ. දැන් දැන් අර #@$ රිප්ලයි කරන් නෑ. හ්ම්ම් ඔහොම තමා බං මොනා කරන්නද. ලාබ පාඩු එනව. මට දුක මුට රිටන් එකක් දෙන්න බැරි වෙන එක ගැන. පාඩුව අවුලක් නෑ හැඳිගෑවිලා යන්ඩ රිටන් එකක් දුන්න නම් මට ඇති. :cool:

    මදි පාඩු ටික මම වෙනම ගන්නවා. @#$ට රිටන් එකක් දෙන්න නැති එකයි තියෙන එකම දුක. :(
    uge business eka thama yanawa athi neda?
    dealer kenekda broker kenekda?
    dealer kenek unama reputation ekkata wada karanna epai ban.

    umba paypal haraha gewapu ekak noweemai neda aula.
    return dena eka lesi nea broker keneknam..
    reputed dealer keneknam yamak kaleki neda :rolleyes:
     
    thanujaka

    Well-known member

  • ඇයි විකුණන්න එපා කියන්නේ?

    උඹ විකුණන වාහනේ මංකොල්ල කෑමකට, පැහර ගැනීමකට වගේ සිද්ධියකට සම්බන්ධ වෙච්ච ගමන් වාහනේ තියෙනෙනෙ උඹේ නමට නිසා උඹව ඇරෙස්ට් කරනවා.. විශේෂයෙන් මුස්ලිම් උන්ට විකුණද්දි.. උන් ඔය වෑන් වල එහෙම හරක් හොරකමේ යනවා.. මාට්ටු උනාම උබවත් ඇරෙස්ට් කරනවා වාහනේ තාම තියෙන්නේ උඹේ නමට නිසා..
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    දැන් ඉතින් කොහොමද ඕක පොලීසියේ අයට කියන්නේ.උන් කියන්නේ අපි ඇම්බර් ලයිට් එකේ ආවනම් වැරදියි කියලනේ.

    අනික දැන් ගොඩක් කලර්ලයිට් වල තප්පර ගාන වැටෙනවා.සමහර වෙලාවට කොළපාට වැටිලා ත්ත්පර 30 දී එකපාරටම රතු වැටෙනවා.ඒ වගේ වෙලාවලට අනාතයි ඉතින්.ඒ වගේ වෙලාවක නවත්වන්නේ නැතුව ගියොත් අවුල්ද?

    වාහන වල පස්සෙන් ඉස්සරහින් වැදෙනවා වගේ නෙමේ පැත්තෙන් වැදුනම
    දොර කඩන් ඇවිත් උබව ෆ්ලැට් වෙලා යයි
    එහෙම නැත්තම් උඹව පෙරලිලා රෝල් වෙලා යයි
    පස්සෙ ගෙදර උන්ට පෙට්ටිය බදා ගෙන අඬන්න තමා වෙන්නෙ

    ඒ ඇරෙන්න වෙන අවුලක් නම් නැහැ බන් :D
     
    • Like
    Reactions: shaminda peiris

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    uge business eka thama yanawa athi neda?
    dealer kenekda broker kenekda?
    dealer kenek unama reputation ekkata wada karanna epai ban.

    umba paypal haraha gewapu ekak noweemai neda aula.
    return dena eka lesi nea broker keneknam..
    reputed dealer keneknam yamak kaleki neda :rolleyes:

    ඔව් බං ඩීලර් කෙනෙක්. හෙඩ්ක්වාටර්ස් එක තියෙන්නේ චීනෙ සහ යූඇස්ඒ වල. බ්‍රෝකරයෙක් නෙවෙයි. සහතික ඇත්ත බං, කැ#යා මෙහෙම එකෙක් කියලා මම දැනන් උන්නෙ නෑ. ටීටී කලාම මොකොවත් කරන්ඩ බෑ. සල්ලි ගිහින් ඉවරයි නෙ. මම හෙඩ්ක්වාටර්ස් එකෙක උන්ටවත් මැසේජ් කල්ල කියනව මූ පල් හොරෙක් ඩීලර් වුනාට, මෙන්න සාක්කි, මේකට මොකක් හරි පියවරක් ගන්ඩ කියලා. උන් නම් පාලමෙන් යන පොල්ලෙල්ලක් තරම්වත් ගණන් ගන්න එකක් නෑ කමක් නෑ එහෙමවත් කියල බලනව.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    එල. Thanks.. rep+
    ඒත් මචන් බංකොලොත් කියන උසාවි නියෝගයක් දෙන්නත්. උබ කියන විදිහට ඔක්කොම විකුනන්න ඕනනෙ.
    හැබැයි මිනිස්සු ඔය තත්වෙට එන්න කලින් depression හැදිල suicide කරගන්නව. මට තියන අවුල ඒකයි.
    මම කියන්නෙ මචං මෙතනදි ලාභ උපයන චේතනාවෙන් බැංකු පැනල ණය දෙනව..

    මම කියන්නෙ නීතියෙන් පිහිටක් නැද්ද මේ වගේ බැංකු වලින් මේ මිනිහට ගෙවාගන්න බැරි මට්ටමට නය දෙන එක නවත්තන්න?
    දැන් trend එකක් වගේ හැම එකාම loan ගහල wedding ගන්නව. ඒව දැක්කහම අනිත් උනුත් ඒකම කරනව. අන්තිමට මිනිස්සු ගෙවාගන්න බැරි ණය උගුලක අහුවෙල මානසික රෝගීන්, අපරාදකාරයො වෙනව.

    මේක නවත්තන්න ඕනෙ මචන්. loan එකක් දෙනවනම් ඇප කාරයො රහිතව තමන්ට ගෙවාගන්න පුලුවන් ගානක් විතරක් ණයට දෙන්න ඕනෙ.
    එහෙම නැතුව බැංකු වලින් ණය දෙන එක තහනම් කරන්න ඕනෙ බන්.
    තව ඉස්සරහට මේ ප්‍රශ්න තව වැඩි වෙනව බං, private campus student loan නිසා දැන් පොඩි කොල්ලො, කෙල්ලොත් ණය කාරයො වෙලා බං. :confused::confused::dull:
    මැනේජර්ට පානිය දාලා ගෙවන්න බැරි තරම් ලොකු ණය ගත්තම ඔහොම වෙනවා බන්
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    වාහන වල පස්සෙන් ඉස්සරහින් වැදෙනවා වගේ නෙමේ පැත්තෙන් වැදුනම
    දොර කඩන් ඇවිත් උබව ෆ්ලැට් වෙලා යයි
    එහෙම නැත්තම් උඹව පෙරලිලා රෝල් වෙලා යයි
    පස්සෙ ගෙදර උන්ට පෙට්ටිය බදා ගෙන අඬන්න තමා වෙන්නෙ

    ඒ ඇරෙන්න වෙන අවුලක් නම් නැහැ බන් :D

    :lol::lol::lol::lol::baffled:
     
    • Like
    Reactions: upulpdn

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    ඔව් බං ඩීලර් කෙනෙක්. හෙඩ්ක්වාටර්ස් එක තියෙන්නේ චීනෙ සහ යූඇස්ඒ වල. බ්‍රෝකරයෙක් නෙවෙයි. සහතික ඇත්ත බං, කැ#යා මෙහෙම එකෙක් කියලා මම දැනන් උන්නෙ නෑ. ටීටී කලාම මොකොවත් කරන්ඩ බෑ. සල්ලි ගිහින් ඉවරයි නෙ. මම හෙඩ්ක්වාටර්ස් එකෙක උන්ටවත් මැසේජ් කල්ල කියනව මූ පල් හොරෙක් ඩීලර් වුනාට, මෙන්න සාක්කි, මේකට මොකක් හරි පියවරක් ගන්ඩ කියලා. උන් නම් පාලමෙන් යන පොල්ලෙල්ලක් තරම්වත් ගණන් ගන්න එකක් නෑ කමක් නෑ එහෙමවත් කියල බලනව.

    යවලා බලහං ඌ උබට යවපු මේල් එහෙම attach කරලා :D