cobra arehema kiwwata api hituwe heluwen nai natawannascurvy 2 kiyala xhamster daanna puluwan
![]()



cobra arehema kiwwata api hituwe heluwen nai natawannascurvy 2 kiyala xhamster daanna puluwan
![]()



මචන් පිටරටකින් ගෙන්නපු අයිටම් එකකට ටී ටී කරලා සල්ලි යැව්වෙ. සෙලර් අයිටම් එක එව්වා. ඒත් එවන්නම් කියපු කෑලි වලින් බාගයක් වගේ අඩුයි. මේකට කරන්න පුළුවන් දෙයක් නැද්ද? අන්තර්ජාතිකව නිසා මොකොවත් කරන්න බැරි වෙයිද? තුන්වන පාර්ශවයක් නෑ. (ඊබේ, අලීඑක්ස්ප්රස් වගේ) ලක්ශ 6ක වගේ අයිටම් එකක්. ඒකයි අවුල ටිකක් හරි.
නීති විරෝධී වැඩක් නේද ඕක...ඕපන් පේපර්ස් තියෙන වාහනයක් ගන්නකොට මොනවද ගන්න ඔනි නීතිමය ලියවිලි?

අහ්... ඒකේ රිෆන්ඩ් නැද්ද??මචන් පිටරටකින් ගෙන්නපු අයිටම් එකකට ටී ටී කරලා සල්ලි යැව්වෙ. සෙලර් අයිටම් එක එව්වා. ඒත් එවන්නම් කියපු කෑලි වලින් බාගයක් වගේ අඩුයි. මේකට කරන්න පුළුවන් දෙයක් නැද්ද? අන්තර්ජාතිකව නිසා මොකොවත් කරන්න බැරි වෙයිද? තුන්වන පාර්ශවයක් නෑ. (ඊබේ, අලීඑක්ස්ප්රස් වගේ) ලක්ශ 6ක වගේ අයිටම් එකක්. ඒකයි අවුල ටිකක් හරි.


අප්පටසිරි කියන්න කණගාටුයි මචං ඕකට නං කරන්නම දෙයක් නෑ..
අන්නේකයි සීන් එක. හ්ම්ම්...
කමක් නෑ මොනව කරන්නද. 
cobra arehema kiwwata api hituwe heluwen nai natawanna![]()

lankawe wala site wala yaddi kohomada.lankawe wala site wala yaddi kohomada.



ඕපන් පේපර්ස් තියෙන වාහනයක් ගන්නකොට මොනවද ගන්න ඔනි නීතිමය ලියවිලි?
අහ්... ඒකේ රිෆන්ඩ් නැද්ද??
උගේ රිප්ලයි කොහොමද?![]()

විශේෂ දෙයක් නෑ බං උඹල දන්න ටිකම තමයි..
නීතිමය ලියවිලි කියල දෙයක් නෑ ෆිනෑන්ස් තිබ්බ එකක් නං මතක ඇතුව deletion letter එකක් අරගෙන වරෙං.
ඕපන් පේපර්ස් වාහන අරගෙන ආවට කමක් නෑ විකුණන්න එපා..
scurvya wage oluwa poddak wadichchi ekek hara wena ekekutanam daraganna amarui


uge business eka thama yanawa athi neda?ඩීලර් කෙනෙක් මචන් ප්රඩක්ට් එකකට. ඌ කියනවා ඒ අඩු දේ නැතුව ලු අයිටම් එකට ගාණ කිව්වෙ. මම ඒ #$% ගෙන් 7 සැරයකට වඩා ඇහුව අහවල් දේවලුත් එක්ක නේද මේක මේ ගාණ කියල. ඒ මූසලයා කිව්ව ඔව් කියලා. ඩීඑච්එල් එකෙන් ටැක්ස් විතරක් ගැහුව 57000කට වඩා. දැන් ආපහු යවන්නත් බෑ. අනික යැව්වොත් මේකත් උන් තියාගනී. මට මොකොවත් නෑ. දැන් දැන් අර #@$ රිප්ලයි කරන් නෑ. හ්ම්ම් ඔහොම තමා බං මොනා කරන්නද. ලාබ පාඩු එනව. මට දුක මුට රිටන් එකක් දෙන්න බැරි වෙන එක ගැන. පාඩුව අවුලක් නෑ හැඳිගෑවිලා යන්ඩ රිටන් එකක් දුන්න නම් මට ඇති.![]()
මදි පාඩු ටික මම වෙනම ගන්නවා. @#$ට රිටන් එකක් දෙන්න නැති එකයි තියෙන එකම දුක.![]()

ඇයි විකුණන්න එපා කියන්නේ?
දැන් ඉතින් කොහොමද ඕක පොලීසියේ අයට කියන්නේ.උන් කියන්නේ අපි ඇම්බර් ලයිට් එකේ ආවනම් වැරදියි කියලනේ.
අනික දැන් ගොඩක් කලර්ලයිට් වල තප්පර ගාන වැටෙනවා.සමහර වෙලාවට කොළපාට වැටිලා ත්ත්පර 30 දී එකපාරටම රතු වැටෙනවා.ඒ වගේ වෙලාවලට අනාතයි ඉතින්.ඒ වගේ වෙලාවක නවත්වන්නේ නැතුව ගියොත් අවුල්ද?

uge business eka thama yanawa athi neda?
dealer kenekda broker kenekda?
dealer kenek unama reputation ekkata wada karanna epai ban.
umba paypal haraha gewapu ekak noweemai neda aula.
return dena eka lesi nea broker keneknam..
reputed dealer keneknam yamak kaleki neda![]()
මැනේජර්ට පානිය දාලා ගෙවන්න බැරි තරම් ලොකු ණය ගත්තම ඔහොම වෙනවා බන්එල. Thanks.. rep+
ඒත් මචන් බංකොලොත් කියන උසාවි නියෝගයක් දෙන්නත්. උබ කියන විදිහට ඔක්කොම විකුනන්න ඕනනෙ.
හැබැයි මිනිස්සු ඔය තත්වෙට එන්න කලින් depression හැදිල suicide කරගන්නව. මට තියන අවුල ඒකයි.
මම කියන්නෙ මචං මෙතනදි ලාභ උපයන චේතනාවෙන් බැංකු පැනල ණය දෙනව..
මම කියන්නෙ නීතියෙන් පිහිටක් නැද්ද මේ වගේ බැංකු වලින් මේ මිනිහට ගෙවාගන්න බැරි මට්ටමට නය දෙන එක නවත්තන්න?
දැන් trend එකක් වගේ හැම එකාම loan ගහල wedding ගන්නව. ඒව දැක්කහම අනිත් උනුත් ඒකම කරනව. අන්තිමට මිනිස්සු ගෙවාගන්න බැරි ණය උගුලක අහුවෙල මානසික රෝගීන්, අපරාදකාරයො වෙනව.
මේක නවත්තන්න ඕනෙ මචන්. loan එකක් දෙනවනම් ඇප කාරයො රහිතව තමන්ට ගෙවාගන්න පුලුවන් ගානක් විතරක් ණයට දෙන්න ඕනෙ.
එහෙම නැතුව බැංකු වලින් ණය දෙන එක තහනම් කරන්න ඕනෙ බන්.
තව ඉස්සරහට මේ ප්රශ්න තව වැඩි වෙනව බං, private campus student loan නිසා දැන් පොඩි කොල්ලො, කෙල්ලොත් ණය කාරයො වෙලා බං.![]()
වාහන වල පස්සෙන් ඉස්සරහින් වැදෙනවා වගේ නෙමේ පැත්තෙන් වැදුනම
දොර කඩන් ඇවිත් උබව ෆ්ලැට් වෙලා යයි
එහෙම නැත්තම් උඹව පෙරලිලා රෝල් වෙලා යයි
පස්සෙ ගෙදර උන්ට පෙට්ටිය බදා ගෙන අඬන්න තමා වෙන්නෙ
ඒ ඇරෙන්න වෙන අවුලක් නම් නැහැ බන්![]()




ඔව් බං ඩීලර් කෙනෙක්. හෙඩ්ක්වාටර්ස් එක තියෙන්නේ චීනෙ සහ යූඇස්ඒ වල. බ්රෝකරයෙක් නෙවෙයි. සහතික ඇත්ත බං, කැ#යා මෙහෙම එකෙක් කියලා මම දැනන් උන්නෙ නෑ. ටීටී කලාම මොකොවත් කරන්ඩ බෑ. සල්ලි ගිහින් ඉවරයි නෙ. මම හෙඩ්ක්වාටර්ස් එකෙක උන්ටවත් මැසේජ් කල්ල කියනව මූ පල් හොරෙක් ඩීලර් වුනාට, මෙන්න සාක්කි, මේකට මොකක් හරි පියවරක් ගන්ඩ කියලා. උන් නම් පාලමෙන් යන පොල්ලෙල්ලක් තරම්වත් ගණන් ගන්න එකක් නෑ කමක් නෑ එහෙමවත් කියල බලනව.