ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව් බං ඩීලර් කෙනෙක්. හෙඩ්ක්වාටර්ස් එක තියෙන්නේ චීනෙ සහ යූඇස්ඒ වල. බ්‍රෝකරයෙක් නෙවෙයි. සහතික ඇත්ත බං, කැ#යා මෙහෙම එකෙක් කියලා මම දැනන් උන්නෙ නෑ. ටීටී කලාම මොකොවත් කරන්ඩ බෑ. සල්ලි ගිහින් ඉවරයි නෙ. මම හෙඩ්ක්වාටර්ස් එකෙක උන්ටවත් මැසේජ් කල්ල කියනව මූ පල් හොරෙක් ඩීලර් වුනාට, මෙන්න සාක්කි, මේකට මොකක් හරි පියවරක් ගන්ඩ කියලා. උන් නම් පාලමෙන් යන පොල්ලෙල්ලක් තරම්වත් ගණන් ගන්න එකක් නෑ කමක් නෑ එහෙමවත් කියල බලනව.
    :(:(
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113

    යවලා බලහං ඌ උබට යවපු මේල් එහෙම attach කරලා :D

    :yes::D ඔව් බං එහෙමවත් කරනවා. මට තරහා තියෙන්නෙ බං උට රිටන් එකක් දෙන්න බැරි එකට. හ්ම්ම්... :(
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වාහන වල පස්සෙන් ඉස්සරහින් වැදෙනවා වගේ නෙමේ පැත්තෙන් වැදුනම
    දොර කඩන් ඇවිත් උබව ෆ්ලැට් වෙලා යයි
    එහෙම නැත්තම් උඹව පෙරලිලා රෝල් වෙලා යයි
    පස්සෙ ගෙදර උන්ට පෙට්ටිය බදා ගෙන අඬන්න තමා වෙන්නෙ

    ඒ ඇරෙන්න වෙන අවුලක් නම් නැහැ බන් :D
    දොර කඩන්???:no:

    ඕකා බයික් එකේ යන්නේ..:angry:
    කෑලිත් නැතිවෙයි:angry::angry::angry::rofl:
     
    thanujaka

    Well-known member
  • දොර කඩන්???:no:

    ඕකා බයික් එකේ යන්නේ..:angry:
    කෑලිත් නැතිවෙයි:angry::angry::angry::rofl:

    බයික් එකේද යන්නේ ඕක..:angry:
    ඇම්බර් ලයිට්ස් දැක්කම නවත්තපං යකෝ එහෙනං ඔය විනාඩියට දෙකට අඩු කඩාගන්නේ නැතුව..
    විනාඩි 5ක් ගෙදරින් කලින් පිටත් උනාම ප්‍රශ්නේ ඉවරනේ.
     
    thanujaka

    Well-known member
  • :yes::D ඔව් බං එහෙමවත් කරනවා. මට තරහා තියෙන්නෙ බං උට රිටන් එකක් දෙන්න බැරි එකට. හ්ම්ම්... :(

    ඔහොම රිස්කි ඩීල්ස් කරන්නේ මොන මගුලටද බං උන් එක්ක..
    ඔය ebay වගේ එකකින් වැඩේ කරපංකෝ..
    TT වලින් කොහොමත් මුදල් ගණුදෙන කරන එක සුදුසු වැඩක් නෙමෙයි..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බයික් එකේද යන්නේ ඕක..:angry:
    ඇම්බර් ලයිට්ස් දැක්කම නවත්තපං යකෝ එහෙනං ඔය විනාඩියට දෙකට අඩු කඩාගන්නේ නැතුව..
    විනාඩි 5ක් ගෙදරින් කලින් පිටත් උනාම ප්‍රශ්නේ ඉවරනේ.

    අපොයි මම කලර් ලයිට් වල එහෙම දාන්නේ නෑ.මට කොළ වැටුනට අනිත් පැත්තේ වාහන නැවතුනාම තමයි මම දාන්නේ.මම ඇහුවේ සමහර වෙලාවට තත්පර 30ක් තියෙද්දී එකපාරම ලයිට් එක රතු වැටෙනවා.ඒ වෙලාවට නම් අනාතයි
     
    • Like
    Reactions: upulpdn

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඔහොම රිස්කි ඩීල්ස් කරන්නේ මොන මගුලටද බං උන් එක්ක..
    ඔය ebay වගේ එකකින් වැඩේ කරපංකෝ..
    TT වලින් කොහොමත් මුදල් ගණුදෙන කරන එක සුදුසු වැඩක් නෙමෙයි..

    :no: ඊබේ නෑ බං ඒ අයිටම්. ඩීලර් හරහා පමණක් ගන්න පුළුවන් එව්වා. :( ඒකයි වුනේ. ඔව් ඒ කතාව සහතික ඇත්ත බං. ටීටී වලින් සල්ලි යැව්ව කියන්නෙ රෙද්ද කඩලා පැයක විතර 4k වීඩියෝ එකක් කාටහරි යවලා උට කියනවා බලන්ඩ එපා කියල. ඒ කියලා ඌව විස්වාස කරනව ඌ බලන එකක් නෑ කියලා. ඒ වගේ දෙයක්. :(

    අලිබබා ඉන්නෙත් පට්ටපල් තක්කඩි 96% - 98%. දන්න උන්ටත් කියාන් ටීටී කරල දෙයක් ගන්නව නම් 99%ම අවදානමට ලෑස්ති පිට ඉන්න කියල.
     
    thanujaka

    Well-known member
  • අපොයි මම කලර් ලයිට් වල එහෙම දාන්නේ නෑ.මට කොළ වැටුනට අනිත් පැත්තේ වාහන නැවතුනාම තමයි මම දාන්නේ.මම ඇහුවේ සමහර වෙලාවට තත්පර 30ක් තියෙද්දී එකපාරම ලයිට් එක රතු වැටෙනවා.ඒ වෙලාවට නම් අනාතයි

    බයික් වල උන් තමයි පරිස්සම ගැන හිතන්නම ඕනේ.. ඒත් බයික් එකක් ගත්තම ඒවා අමතක වෙනවා බං.. ඉස්සර මටත් ඔහොමයි..
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    බෝස් දැන් අපේ උන් දෙතුන් දෙනෙක්ම වැල සයිට් කරනවනෙ. මේකට නීතිය බලපාන හැටි කියන්නකො..

    සයිට් දන්නෙ නැත්නම් jil hub [dot] com කියල එකක් සම්පූර්ණයෙන්ම සිංහල යුනිකෝඩ් වලින් යන්නෙ. වැඩි හරියක් 90% වගේ තියෙන්නෙ ලංකාවෙ එක එකාගෙ ලීක් වෙච්ච ඒව. ඔය වගේ ලංකාවෙ උන් දෙතුන් දෙනෙක්ම ඕව කරනව. මේකට ලංකාවෙ නීතිය කොහොමද?

    ඒ වගේම ඔය සයිට් කරන්නෙ කොරියාවෙ වගේ වෙන රටක ඉන්න උන්නම් (එෆ්බී එකේ ගොබ්බ පේජ් කරන් උන් බහුතරය ඉන්නෙ කොරියාවෙ ) මේකට නීතිය බලපාන හැටි කොහොමද?
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    දොර කඩන්???:no:

    ඕකා බයික් එකේ යන්නේ..:angry:
    කෑලිත් නැතිවෙයි:angry::angry::angry::rofl:
    බයික් එකක් නම් මිනී පෙට්ටියක්ම ඕන වෙන එකක් නැහැ
    ඇන්කර් 20ක් දාන කාඩ්බෝඩ් පෙට්ටියක් ඇති වේවි මස් ටික රෝල් කරලා වලලන්න :dull:
     
    thanujaka

    Well-known member
  • :no: ඊබේ නෑ බං ඒ අයිටම්. ඩීලර් හරහා පමණක් ගන්න පුළුවන් එව්වා. :( ඒකයි වුනේ. ඔව් ඒ කතාව සහතික ඇත්ත බං. ටීටී වලින් සල්ලි යැව්ව කියන්නෙ රෙද්ද කඩලා පැයක විතර 4k වීඩියෝ එකක් කාටහරි යවලා උට කියනවා බලන්ඩ එපා කියල. ඒ කියලා ඌව විස්වාස කරනව ඌ බලන එකක් නෑ කියලා. ඒ වගේ දෙයක්. :(

    අලිබබා ඉන්නෙත් පට්ටපල් තක්කඩි 96% - 98%. දන්න උන්ටත් කියාන් ටීටී කරල දෙයක් ගන්නව නම් 99%ම අවදානමට ලෑස්ති පිට ඉන්න කියල.

    මම අලිබබා එකෙන් බඩු අරං නෑ බං..
    අලිබබා කිව්ව ගමන් උඹලත් දැනගන්න ඕනේ ඊට පිටිපස්සෙන් හොරු 40කුත් ඉන්න බව..:rofl:
     
    Mr_Mister

    Member
    Aug 2, 2017
    58
    4
    0
    මචං

    1. යුරෝපයේ හෝ වෙනත් රටක පමණක් විකිනීමට ඇති පොතක් හෝ වෙනත් එවැනි බුද්ධිමය දේපලක්(Ex: CD/DVD/Magazines) මිලදීගෙන ලංකාව තුල විකුනන්න පුලුවන්ද? (ඒ පොතට හෝ එකේ තියෙන දේවල් වලට මුකුත්ම වෙනසක් නොකර)

    2. යම්කිසි පිරිසක් ඉලක්ක කර සංස්කරණය කල පොතක් හෝ වෙනත් එවැනි බුද්ධිමය දේපලක් මිලදී ගෙන වෙනත් ඕනෑම කෙනෙකුට විකුනන්න පුලුවන්ද? (වෙනත් කෙනෙක් මිලදී ගත්තට පස්සෙත් ඒ පොතට කල යුතු දේ තීරණය කරන්න විකුනපු කෙනාට අයිතියක් තියෙනවද?)
    (උදා: වෛද්‍යවරුන්ට පමණක් අඩු මිලට යුරෝපයේ විකිනීමට ඇති පොතක සංස්කරණයක් ලංකාව තුල වෛද්‍යවරයෙක් නොවන කෙනෙකුට විකිණීම නීති විරෝධිද?)

    ලොකු උදව්වක් මචන් මේක පැහැදිලි කරලා දෙන්න පුලුවන්නම්. :yes: :yes: :yes:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මම අලිබබා එකෙන් බඩු අරං නෑ බං..
    අලිබබා කිව්ව ගමන් උඹලත් දැනගන්න ඕනේ ඊට පිටිපස්සෙන් හොරු 40කුත් ඉන්න බව..:rofl:

    කැකිරිම කමෙන්ට් එක බං. :rofl: බකස් ගාල හිනා. එකෙන්ම යකෝ. හොර හැත්තක් ඉන්නෙ ඒකෙත්. ගනුදෙනුව ටිකක් කතා කරද්දි වට්සැප් ඉල්ලනව. ඉන් පස්සෙ ඒකෙ ගේම ගහනව. උගෙ මොකක් හරි බඩකඩිත්තුවකට සල්ලි දාන්ඩ කියනව. ඉන්වොයිස් එවලා. සල්ලි දැම්මම හරි සල්ලි හම්බුනා බඩු ටික එවන්නම් අරකයි මේකයි කියනවා. ඉන් පස්සෙ වෙච්ච දෙයක් නෑ. සයිට් එකේ ගණුදෙනුව වෙලා නැති නිසා ට්‍රේඩ් ඇසුවරන්ස් එකත් නෑ. හොරුමයි ඉන්නෙ අද කාලෙ නම් ඉන්න තරමක්. :yes:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මචං

    1. යුරෝපයේ හෝ වෙනත් රටක පමණක් විකිනීමට ඇති පොතක් හෝ වෙනත් එවැනි බුද්ධිමය දේපලක්(Ex: CD/DVD/Magazines) මිලදීගෙන ලංකාව තුල විකුනන්න පුලුවන්ද? (ඒ පොතට හෝ එකේ තියෙන දේවල් වලට මුකුත්ම වෙනසක් නොකර)

    2. යම්කිසි පිරිසක් ඉලක්ක කර සංස්කරණය කල පොතක් හෝ වෙනත් එවැනි බුද්ධිමය දේපලක් මිලදී ගෙන වෙනත් ඕනෑම කෙනෙකුට විකුනන්න පුලුවන්ද? (වෙනත් කෙනෙක් මිලදී ගත්තට පස්සෙත් ඒ පොතට කල යුතු දේ තීරණය කරන්න විකුනපු කෙනාට අයිතියක් තියෙනවද?)
    (උදා: වෛද්‍යවරුන්ට පමණක් අඩු මිලට යුරෝපයේ විකිනීමට ඇති පොතක සංස්කරණයක් ලංකාව තුල වෛද්‍යවරයෙක් නොවන කෙනෙකුට විකිණීම නීති විරෝධිද?)

    ලොකු උදව්වක් මචන් මේක පැහැදිලි කරලා දෙන්න පුලුවන්නම්. :yes: :yes: :yes:

    මම හිතන්නෙ

    1. බෑ

    2. බෑ
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මචං

    1. යුරෝපයේ හෝ වෙනත් රටක පමණක් විකිනීමට ඇති පොතක් හෝ වෙනත් එවැනි බුද්ධිමය දේපලක්() මිලදීගෙන ලංකාව තුල විකුනන්න පුලුවන්ද? (ඒ පොතට හෝ එකේ තියෙන දේවල් වලට මුකුත්ම වෙනසක් නොකර)

    2. යම්කිසි පිරිසක් ඉලක්ක කර සංස්කරණය කල පොතක් හෝ වෙනත් එවැනි බුද්ධිමය දේපලක් මිලදී ගෙන වෙනත් ඕනෑම කෙනෙකුට විකුනන්න පුලුවන්ද? (වෙනත් කෙනෙක් මිලදී ගත්තට පස්සෙත් ඒ පොතට කල යුතු දේ තීරණය කරන්න විකුනපු කෙනාට අයිතියක් තියෙනවද?)
    (උදා: වෛද්‍යවරුන්ට පමණක් අඩු මිලට යුරෝපයේ විකිනීමට ඇති පොතක සංස්කරණයක් ලංකාව තුල වෛද්‍යවරයෙක් නොවන කෙනෙකුට විකිණීම නීති විරෝධිද?)

    ලොකු උදව්වක් මචන් මේක පැහැදිලි කරලා දෙන්න පුලුවන්නම්. :yes: :yes: :yes:

    1. උඹට පොතක් අරන් ඇවිත් වෙනස් නොකර මෙහෙ විකුණන්න නම් මුකුත් බුද්ධිමය ලබ්බක් අවශ්‍ය නැහැ මචන්. මෙහෙ කොපි ප්‍රින්ට් කරන් නැතුව එහෙන්ම ගෙනත් විකුණන්න තියෙන්නෙ

    2. එක එක රයිට්ස් වර්ග තියෙනවා මචන්, උඹ 100% කොමර්ෂල් රයිට්ස් ගත්තොත් උඹට ඒක වෙනස් කරන්න.. මෙහෙ ප්‍රින්ට් කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. උබගේ අයිතියට තියෙන පොතක් උබට වෙන කෙනෙක්ට පවරන්න පුළුවන්. ඌට 100%ක් පැවරුවට පස්සෙ ඒක උට විතරයි අයිති.... උබට ආයෙ තව එකෙක්ට කොමර්ෂල් රයිට්ස් විකුණන්න බැහැ. දොස්තරලාට තියෙන පොත් කොන්දොස්තරලට හරි විකුණන්න පුළුවන් බන්
     
    thanujaka

    Well-known member
  • බෝස් දැන් අපේ උන් දෙතුන් දෙනෙක්ම වැල සයිට් කරනවනෙ. මේකට නීතිය බලපාන හැටි කියන්නකො..

    සයිට් දන්නෙ නැත්නම් jil hub [dot] com කියල එකක් සම්පූර්ණයෙන්ම සිංහල යුනිකෝඩ් වලින් යන්නෙ. වැඩි හරියක් 90% වගේ තියෙන්නෙ ලංකාවෙ එක එකාගෙ ලීක් වෙච්ච ඒව. ඔය වගේ ලංකාවෙ උන් දෙතුන් දෙනෙක්ම ඕව කරනව. මේකට ලංකාවෙ නීතිය කොහොමද?

    ඒ වගේම ඔය සයිට් කරන්නෙ කොරියාවෙ වගේ වෙන රටක ඉන්න උන්නම් (එෆ්බී එකේ ගොබ්බ පේජ් කරන් උන් බහුතරය ඉන්නෙ කොරියාවෙ ) මේකට නීතිය බලපාන හැටි කොහොමද?

    තහනම්..
    වැඩේ තියෙන්නේ ඕව එලවලා අල්ලන්නේ නෑ..
    අහු උනොත් ඉතින් හිරේ..
    නමුත් ඕව එලවන්නේ නෑ ඇත්තටම ලොකුවට..

    කොරියාවේ ඉන්නකං උන්ට බලපවත්වන්නේ කොරියාවේ නීතිය ඒකට අපිට මැදිහත් වෙන්න බෑ..