ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    බොහොම ස්තුතියි මචං. :) :) :)

    :oo::baffled: මම කියනෙක අහන්ඩ එපා යකෝ දන්න කියන එකෙක් කියන දේ අහපන්. මම මට හිතෙන දේ කිව්වේ. කැස්පර්ස්කි එහෙම මෙහෙ ලංකාව මැලේසියාවට දෙන එක පිට දෙන්න තහනම්. ඒ වගේ දේවල් තියෙනව ඉතින්. දන්න කෙනෙක් හරියටම කියයි.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113

    හුගක්ම භයානක ඕක හතරමං හන්දිවලදී
    ඔව් ගොඩක් වෙලාවට කෙලින් පාරවල් තියෙන හතරමං හන්දි වල වෙන්නෙ
    වාහන නම් උඩ යන්න හැප්පෙනවා දැකලා තියෙනවා :baffled:
     
    Mr_Mister

    Member
    Aug 2, 2017
    58
    4
    0
    1. උඹට පොතක් අරන් ඇවිත් වෙනස් නොකර මෙහෙ විකුණන්න නම් මුකුත් බුද්ධිමය ලබ්බක් අවශ්‍ය නැහැ මචන්. මෙහෙ කොපි ප්‍රින්ට් කරන් නැතුව එහෙන්ම ගෙනත් විකුණන්න තියෙන්නෙ

    2. එක එක රයිට්ස් වර්ග තියෙනවා මචන්, උඹ 100% කොමර්ෂල් රයිට්ස් ගත්තොත් උඹට ඒක වෙනස් කරන්න.. මෙහෙ ප්‍රින්ට් කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. උබගේ අයිතියට තියෙන පොතක් උබට වෙන කෙනෙක්ට පවරන්න පුළුවන්. ඌට 100%ක් පැවරුවට පස්සෙ ඒක උට විතරයි අයිති.... උබට ආයෙ තව එකෙක්ට කොමර්ෂල් රයිට්ස් විකුණන්න බැහැ. දොස්තරලාට තියෙන පොත් කොන්දොස්තරලට හරි විකුණන්න පුළුවන් බන්

    ඔව් මචන්. මුකුත්ම වෙනස් කරන්නේ නෑ . සල්ලි දීල ගත්ත. මෙහෙ විකුණනව. එච්චරයි.

    පොතේ මිල අඩු සංස්කරණයේ ඇතුලේ ගහල තියෙනවා වෛද්‍යවරුන් සඳහා කරපු මිල අඩු සංස්කරණයක් කියල. ඒක මිලදී ගෙන ලංකාවේ විකුනන්නයි ඕනේ. එක ලීගල් නම් විතරයි කරන්නේ මචන්. මම මේ ගැන නෙට් එකේ හොයනකොට දැක්ක දෙවරක් මේ වගේ අවස්ථාවලදී (මතක විදියට ඇමෙරිකාවේ හා ජර්මනියේ) මිලදී ගත්ත කෙනාට විකිණීමේ අයිතිය තියෙනවා කියල උසාවිය තීන්දු කරලා තියෙනවා. ලංකාවේ මේ සම්බන්ධ නිතිය ගැන කියවන්න තියෙන පොත් පත් මොනවද බන්?
     
    Mr_Mister

    Member
    Aug 2, 2017
    58
    4
    0
    :oo::baffled: මම කියනෙක අහන්ඩ එපා යකෝ දන්න කියන එකෙක් කියන දේ අහපන්. මම මට හිතෙන දේ කිව්වේ. කැස්පර්ස්කි එහෙම මෙහෙ ලංකාව මැලේසියාවට දෙන එක පිට දෙන්න තහනම්. ඒ වගේ දේවල් තියෙනව ඉතින්. දන්න කෙනෙක් හරියටම කියයි.

    ela :D
     
    thanujaka

    Well-known member
  • මචං

    1. යුරෝපයේ හෝ වෙනත් රටක පමණක් විකිනීමට ඇති පොතක් හෝ වෙනත් එවැනි බුද්ධිමය දේපලක්(Ex: CD/DVD/Magazines) මිලදීගෙන ලංකාව තුල විකුනන්න පුලුවන්ද? (ඒ පොතට හෝ එකේ තියෙන දේවල් වලට මුකුත්ම වෙනසක් නොකර)

    2. යම්කිසි පිරිසක් ඉලක්ක කර සංස්කරණය කල පොතක් හෝ වෙනත් එවැනි බුද්ධිමය දේපලක් මිලදී ගෙන වෙනත් ඕනෑම කෙනෙකුට විකුනන්න පුලුවන්ද? (වෙනත් කෙනෙක් මිලදී ගත්තට පස්සෙත් ඒ පොතට කල යුතු දේ තීරණය කරන්න විකුනපු කෙනාට අයිතියක් තියෙනවද?)
    (උදා: වෛද්‍යවරුන්ට පමණක් අඩු මිලට යුරෝපයේ විකිනීමට ඇති පොතක සංස්කරණයක් ලංකාව තුල වෛද්‍යවරයෙක් නොවන කෙනෙකුට විකිණීම නීති විරෝධිද?)

    ලොකු උදව්වක් මචන් මේක පැහැදිලි කරලා දෙන්න පුලුවන්නම්. :yes: :yes: :yes:

    1. උඹට පොතක් අරන් ඇවිත් වෙනස් නොකර මෙහෙ විකුණන්න නම් මුකුත් බුද්ධිමය ලබ්බක් අවශ්‍ය නැහැ මචන්. මෙහෙ කොපි ප්‍රින්ට් කරන් නැතුව එහෙන්ම ගෙනත් විකුණන්න තියෙන්නෙ

    2. එක එක රයිට්ස් වර්ග තියෙනවා මචන්, උඹ 100% කොමර්ෂල් රයිට්ස් ගත්තොත් උඹට ඒක වෙනස් කරන්න.. මෙහෙ ප්‍රින්ට් කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. උබගේ අයිතියට තියෙන පොතක් උබට වෙන කෙනෙක්ට පවරන්න පුළුවන්. ඌට 100%ක් පැවරුවට පස්සෙ ඒක උට විතරයි අයිති.... උබට ආයෙ තව එකෙක්ට කොමර්ෂල් රයිට්ස් විකුණන්න බැහැ. දොස්තරලාට තියෙන පොත් කොන්දොස්තරලට හරි විකුණන්න පුළුවන් බන්

    මේ කියල තියෙන ටික හරි..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තහනම්..
    වැඩේ තියෙන්නේ ඕව එලවලා අල්ලන්නේ නෑ..
    අහු උනොත් ඉතින් හිරේ..
    නමුත් ඕව එලවන්නේ නෑ ඇත්තටම ලොකුවට..

    කොරියාවේ ඉන්නකං උන්ට බලපවත්වන්නේ කොරියාවේ නීතිය ඒකට අපිට මැදිහත් වෙන්න බෑ..
    :baffled:
    site ekaka namakuth danagaththa :yes:
     
    Mr_Mister

    Member
    Aug 2, 2017
    58
    4
    0
    :oo::baffled: මම කියනෙක අහන්ඩ එපා යකෝ දන්න කියන එකෙක් කියන දේ අහපන්. මම මට හිතෙන දේ කිව්වේ. කැස්පර්ස්කි එහෙම මෙහෙ ලංකාව මැලේසියාවට දෙන එක පිට දෙන්න තහනම්. ඒ වගේ දේවල් තියෙනව ඉතින්. දන්න කෙනෙක් හරියටම කියයි.

    ආ මේකත් නියමෙටම ගැලපෙනවා මම අහන දේටම. මැලේසියාවේ විකුනන්න තියෙන කැස්පර්ස්කි CDs තොගයක් ලංකාවට ගෙනත් විකුනන්න තහනම්ද?
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඔව් මචන්. මුකුත්ම වෙනස් කරන්නේ නෑ . සල්ලි දීල ගත්ත. මෙහෙ විකුණනව. එච්චරයි.

    පොතේ මිල අඩු සංස්කරණයේ ඇතුලේ ගහල තියෙනවා වෛද්‍යවරුන් සඳහා කරපු මිල අඩු සංස්කරණයක් කියල. ඒක මිලදී ගෙන ලංකාවේ විකුනන්නයි ඕනේ. එක ලීගල් නම් විතරයි කරන්නේ මචන්. මම මේ ගැන නෙට් එකේ හොයනකොට දැක්ක දෙවරක් මේ වගේ අවස්ථාවලදී (මතක විදියට ඇමෙරිකාවේ හා ජර්මනියේ) මිලදී ගත්ත කෙනාට විකිණීමේ අයිතිය තියෙනවා කියල උසාවිය තීන්දු කරලා තියෙනවා. ලංකාවේ මේ සම්බන්ධ නිතිය ගැන කියවන්න තියෙන පොත් පත් මොනවද බන්?
    එහෙම අවුලක් නැහැ මචන්, බොරුවට බුද්ධිමය දේපල අරවා මේවා ගන්න සල්ලි වියදම් කරන්න එපා....
    පොත් ටික ගෙන්නල්ලා උබටත් ගානක් තියලා මෙහෙ විකුණන්න පුළුවන් කිසිම අවුලක් නැතුව

    නීති පොත් ගැන තනුජක තමා දන්නෙ :D
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ආ මේකත් නියමෙටම ගැලපෙනවා මම අහන දේටම. මැලේසියාවේ විකුනන්න තියෙන කැස්පර්ස්කි CDs තොගයක් ලංකාවට ගෙනත් විකුනන්න තහනම්ද?
    කැස්පර්ස්කයි එකෙන් උඹට ඒජන්ට් / ඩිස්ට්‍රින්බියුටර් ගන්න පුලුවන් නෙ බන්
    එහෙම අරන් කොමිස් තියන් විකුණපන්
    රීජන් ලොක් තියෙන සොෆ්ට්වෙයා මෙහෙ වික්කා වගේ නෙමේ උන්ට මාට්ටු වෙලා බ්ලැක් ලිස්ට් උනාම උබට රීෆන්ඩ් දෙන්න වෙනවා ගත්ත උන්ට :P
     
    thanujaka

    Well-known member
  • ආ මේකත් නියමෙටම ගැලපෙනවා මම අහන දේටම. මැලේසියාවේ විකුනන්න තියෙන කැස්පර්ස්කි CDs තොගයක් ලංකාවට ගෙනත් විකුනන්න තහනම්ද?

    බෑ එහෙම කරන්න තහනම්.. ලංකාවට වෙනමම සංස්කරණයක් නිකුත් කරන කොට, වෙනමම කට්ටිය ඒජන්ට්ස්ලා වෙලා බෙදාහැරීම හැඩ්ල් කරනකොට වෙන රටකට අදාලව නිකුත් කරපු පිටපතක් මෙහෙ ගෙනල්ලා විකුණන්න තහනම්..
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    කෑම කඩයක් දානවනම් මොන වගේ අවසරද ගන්න ඔ්න
    පොඩි restaurant එකක් වගේ එකක් :P
     
    Mr_Mister

    Member
    Aug 2, 2017
    58
    4
    0
    එහෙම අවුලක් නැහැ මචන්, බොරුවට බුද්ධිමය දේපල අරවා මේවා ගන්න සල්ලි වියදම් කරන්න එපා....
    පොත් ටික ගෙන්නල්ලා උබටත් ගානක් තියලා මෙහෙ විකුණන්න පුළුවන් කිසිම අවුලක් නැතුව

    නීති පොත් ගැන තනුජක තමා දන්නෙ :D

    ela bn බොහොම ස්තුතියි. :yes: :yes: :yes:
     
    Mr_Mister

    Member
    Aug 2, 2017
    58
    4
    0
    කැස්පර්ස්කයි එකෙන් උඹට ඒජන්ට් / ඩිස්ට්‍රින්බියුටර් ගන්න පුලුවන් නෙ බන්
    එහෙම අරන් කොමිස් තියන් විකුණපන්
    රීජන් ලොක් තියෙන සොෆ්ට්වෙයා මෙහෙ වික්කා වගේ නෙමේ උන්ට මාට්ටු වෙලා බ්ලැක් ලිස්ට් උනාම උබට රීෆන්ඩ් දෙන්න වෙනවා ගත්ත උන්ට :P

    ow machan. software unath ehema genalla wikunanna thahanam na neh, e unata poth wage neweyi. ahu unoth ban karanna puluwanne. :yes: :yes: :yes:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    මේක නම් කොළබ නිතරම වෙන දෙයක්..

    ත්‍රීවිල්කාරයෝ බොරුවට මිනිස්සු පස්සේ ඇවිත් වන්දි ගන්න, රෙපෙයාර් කෝස්ට් ගන්න එනවා උගේ වාහනේ හැප්පුවා කියලා.. මෙහෙම උනහම victim (කිසිම වැරැද්දක් නොකරපු මනුස්සයා) කිසිම ඩීල් එකකට මේ ත්‍රීවිල්කාරයා එක්ක එකග උනේ නැති උනහම උන් වාහනේ පේන්ට් එක තියුණු ආයුධයකින් හූරගෙන පැනලා යනවා.

    මෙහෙම උනහම අපිට ෆලෝ කරන් ගිහිල්ලා දෙකක් නෙලන්න බැරිද? දන්නවනේ තමන්ගේ වටිනා කියන වාහනේකට මෙහෙම උනහම දරන්න වෙන පාඩුව සහ කාලය අපතේයාම... මේක මම කිව්වේ Sri lanka traffic & motor violations fb page එකේ අනේකවාරයක් මේවා ගැන සදහන් වෙලා තියෙන නිසා. විශේෂයෙන් ගැහැණු උදවියට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ.

    Mr_Mister

    Member
    Aug 2, 2017
    58
    4
    0
    බෑ එහෙම කරන්න තහනම්.. ලංකාවට වෙනමම සංස්කරණයක් නිකුත් කරන කොට, වෙනමම කට්ටිය ඒජන්ට්ස්ලා වෙලා බෙදාහැරීම හැඩ්ල් කරනකොට වෙන රටකට අදාලව නිකුත් කරපු පිටපතක් මෙහෙ ගෙනල්ලා විකුණන්න තහනම්..

    අහ් , මේක දැක්කේ පස්සේ නෙ. එතකොට ලෝකෙටම එකම සංස්කරණයක් තියෙන කැස්පර්ස්කි සොෆ්ට්වෙයා එකක් මැලේසියාවේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට අඩු මිලට විකුනනවනම් ඒ වගේ එකක් ලංකාවේ ගෙනත් විකුනන්න පුලුවන්ද බන්? ඒක නීති විරෝධිද? ලංකාවේ ඒජන්ට්ට අයිතිය තියෙනවද මචං ඒ වගේ දෙයක් නවත්තන්න? :confused: