බොහොම ස්තුතියි මචං.![]()
![]()
![]()

මම කියනෙක අහන්ඩ එපා යකෝ දන්න කියන එකෙක් කියන දේ අහපන්. මම මට හිතෙන දේ කිව්වේ. කැස්පර්ස්කි එහෙම මෙහෙ ලංකාව මැලේසියාවට දෙන එක පිට දෙන්න තහනම්. ඒ වගේ දේවල් තියෙනව ඉතින්. දන්න කෙනෙක් හරියටම කියයි.ඔව් ගොඩක් වෙලාවට කෙලින් පාරවල් තියෙන හතරමං හන්දි වල වෙන්නෙ
හුගක්ම භයානක ඕක හතරමං හන්දිවලදී

1. උඹට පොතක් අරන් ඇවිත් වෙනස් නොකර මෙහෙ විකුණන්න නම් මුකුත් බුද්ධිමය ලබ්බක් අවශ්‍ය නැහැ මචන්. මෙහෙ කොපි ප්‍රින්ට් කරන් නැතුව එහෙන්ම ගෙනත් විකුණන්න තියෙන්නෙ
2. එක එක රයිට්ස් වර්ග තියෙනවා මචන්, උඹ 100% කොමර්ෂල් රයිට්ස් ගත්තොත් උඹට ඒක වෙනස් කරන්න.. මෙහෙ ප්‍රින්ට් කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. උබගේ අයිතියට තියෙන පොතක් උබට වෙන කෙනෙක්ට පවරන්න පුළුවන්. ඌට 100%ක් පැවරුවට පස්සෙ ඒක උට විතරයි අයිති.... උබට ආයෙ තව එකෙක්ට කොමර්ෂල් රයිට්ස් විකුණන්න බැහැ. දොස්තරලාට තියෙන පොත් කොන්දොස්තරලට හරි විකුණන්න පුළුවන් බන්
මම කියනෙක අහන්ඩ එපා යකෝ දන්න කියන එකෙක් කියන දේ අහපන්. මම මට හිතෙන දේ කිව්වේ. කැස්පර්ස්කි එහෙම මෙහෙ ලංකාව මැලේසියාවට දෙන එක පිට දෙන්න තහනම්. ඒ වගේ දේවල් තියෙනව ඉතින්. දන්න කෙනෙක් හරියටම කියයි.

මචං
1. යුරෝපයේ හෝ වෙනත් රටක පමණක් විකිනීමට ඇති පොතක් හෝ වෙනත් එවැනි බුද්ධිමය දේපලක්(Ex: CD/DVD/Magazines) මිලදීගෙන ලංකාව තුල විකුනන්න පුලුවන්ද? (ඒ පොතට හෝ එකේ තියෙන දේවල් වලට මුකුත්ම වෙනසක් නොකර)
2. යම්කිසි පිරිසක් ඉලක්ක කර සංස්කරණය කල පොතක් හෝ වෙනත් එවැනි බුද්ධිමය දේපලක් මිලදී ගෙන වෙනත් ඕනෑම කෙනෙකුට විකුනන්න පුලුවන්ද? (වෙනත් කෙනෙක් මිලදී ගත්තට පස්සෙත් ඒ පොතට කල යුතු දේ තීරණය කරන්න විකුනපු කෙනාට අයිතියක් තියෙනවද?)
(උදා: වෛද්‍යවරුන්ට පමණක් අඩු මිලට යුරෝපයේ විකිනීමට ඇති පොතක සංස්කරණයක් ලංකාව තුල වෛද්‍යවරයෙක් නොවන කෙනෙකුට විකිණීම නීති විරෝධිද?)
ලොකු උදව්වක් මචන් මේක පැහැදිලි කරලා දෙන්න පුලුවන්නම්.![]()
![]()
![]()
1. උඹට පොතක් අරන් ඇවිත් වෙනස් නොකර මෙහෙ විකුණන්න නම් මුකුත් බුද්ධිමය ලබ්බක් අවශ්‍ය නැහැ මචන්. මෙහෙ කොපි ප්‍රින්ට් කරන් නැතුව එහෙන්ම ගෙනත් විකුණන්න තියෙන්නෙ
2. එක එක රයිට්ස් වර්ග තියෙනවා මචන්, උඹ 100% කොමර්ෂල් රයිට්ස් ගත්තොත් උඹට ඒක වෙනස් කරන්න.. මෙහෙ ප්‍රින්ට් කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. උබගේ අයිතියට තියෙන පොතක් උබට වෙන කෙනෙක්ට පවරන්න පුළුවන්. ඌට 100%ක් පැවරුවට පස්සෙ ඒක උට විතරයි අයිති.... උබට ආයෙ තව එකෙක්ට කොමර්ෂල් රයිට්ස් විකුණන්න බැහැ. දොස්තරලාට තියෙන පොත් කොන්දොස්තරලට හරි විකුණන්න පුළුවන් බන්
තහනම්..
වැඩේ තියෙන්නේ ඕව එලවලා අල්ලන්නේ නෑ..
අහු උනොත් ඉතින් හිරේ..
නමුත් ඕව එලවන්නේ නෑ ඇත්තටම ලොකුවට..
කොරියාවේ ඉන්නකං උන්ට බලපවත්වන්නේ කොරියාවේ නීතිය ඒකට අපිට මැදිහත් වෙන්න බෑ..

මම කියනෙක අහන්ඩ එපා යකෝ දන්න කියන එකෙක් කියන දේ අහපන්. මම මට හිතෙන දේ කිව්වේ. කැස්පර්ස්කි එහෙම මෙහෙ ලංකාව මැලේසියාවට දෙන එක පිට දෙන්න තහනම්. ඒ වගේ දේවල් තියෙනව ඉතින්. දන්න කෙනෙක් හරියටම කියයි.
මේ කියල තියෙන ටික හරි..

එහෙම අවුලක් නැහැ මචන්, බොරුවට බුද්ධිමය දේපල අරවා මේවා ගන්න සල්ලි වියදම් කරන්න එපා....ඔව් මචන්. මුකුත්ම වෙනස් කරන්නේ නෑ . සල්ලි දීල ගත්ත. මෙහෙ විකුණනව. එච්චරයි.
පොතේ මිල අඩු සංස්කරණයේ ඇතුලේ ගහල තියෙනවා වෛද්‍යවරුන් සඳහා කරපු මිල අඩු සංස්කරණයක් කියල. ඒක මිලදී ගෙන ලංකාවේ විකුනන්නයි ඕනේ. එක ලීගල් නම් විතරයි කරන්නේ මචන්. මම මේ ගැන නෙට් එකේ හොයනකොට දැක්ක දෙවරක් මේ වගේ අවස්ථාවලදී (මතක විදියට ඇමෙරිකාවේ හා ජර්මනියේ) මිලදී ගත්ත කෙනාට විකිණීමේ අයිතිය තියෙනවා කියල උසාවිය තීන්දු කරලා තියෙනවා. ලංකාවේ මේ සම්බන්ධ නිතිය ගැන කියවන්න තියෙන පොත් පත් මොනවද බන්?

කැස්පර්ස්කයි එකෙන් උඹට ඒජන්ට් / ඩිස්ට්රින්බියුටර් ගන්න පුලුවන් නෙ බන්ආ මේකත් නියමෙටම ගැලපෙනවා මම අහන දේටම. මැලේසියාවේ විකුනන්න තියෙන කැස්පර්ස්කි CDs තොගයක් ලංකාවට ගෙනත් විකුනන්න තහනම්ද?

ආ මේකත් නියමෙටම ගැලපෙනවා මම අහන දේටම. මැලේසියාවේ විකුනන්න තියෙන කැස්පර්ස්කි CDs තොගයක් ලංකාවට ගෙනත් විකුනන්න තහනම්ද?
එහෙම අවුලක් නැහැ මචන්, බොරුවට බුද්ධිමය දේපල අරවා මේවා ගන්න සල්ලි වියදම් කරන්න එපා....
පොත් ටික ගෙන්නල්ලා උබටත් ගානක් තියලා මෙහෙ විකුණන්න පුළුවන් කිසිම අවුලක් නැතුව
නීති පොත් ගැන තනුජක තමා දන්නෙ

pradeshiya sabhawe awasaraya ganna one.කෑම කඩයක් දානවනම් මොන වගේ අවසරද ගන්න ඔ්න
පොඩි restaurant එකක් වගේ එකක්![]()
කැස්පර්ස්කයි එකෙන් උඹට ඒජන්ට් / ඩිස්ට්රින්බියුටර් ගන්න පුලුවන් නෙ බන්
එහෙම අරන් කොමිස් තියන් විකුණපන්
රීජන් ලොක් තියෙන සොෆ්ට්වෙයා මෙහෙ වික්කා වගේ නෙමේ උන්ට මාට්ටු වෙලා බ්ලැක් ලිස්ට් උනාම උබට රීෆන්ඩ් දෙන්න වෙනවා ගත්ත උන්ට![]()

කෑම කඩයක් දානවනම් මොන වගේ අවසරද ගන්න ඔ්න
පොඩි restaurant එකක් වගේ එකක්![]()
pradeshiya sabhawe awasaraya ganna one.
business registration

බෑ එහෙම කරන්න තහනම්.. ලංකාවට වෙනමම සංස්කරණයක් නිකුත් කරන කොට, වෙනමම කට්ටිය ඒජන්ට්ස්ලා වෙලා බෙදාහැරීම හැඩ්ල් කරනකොට වෙන රටකට අදාලව නිකුත් කරපු පිටපතක් මෙහෙ ගෙනල්ලා විකුණන්න තහනම්..